Supernatural [S07 : E03] | ප්‍රථම ප්‍රේමය… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, පහුගිය කොටසෙන් පස්සේ බලාගෙන ඉන්නේ ඊලගට මොකද වුනේ කියලනේ, ඒක කතාව බලලම දැන් ගමු.
අපි දැන් දන්නවා සෑම්ට සමහර වෙලාවට අපායයි, මනුස්ස ලෝකෙයි මාරු වෙනවා. මේ අතරේ සෑම්ගේ හිත ගිය මුල්ම ගෑනු ළමයා ගැනයි අද කතාව. ඒ කියන්නේ අතීතාවර්ජනයක්. ඒ කාලේ වැරදීමක් හරි ගස්සන්නයි මේ හදන්නේ.
මේ අතරේ ලවායතන්ලත් කොල්ලෝ දෙන්නව දඩයම් කරන එක නතර කරලා නෑ. වැඩිය කුතුහලේ නැති කරගන්නේ නැතුව අද කතාවත් බලලම ඉම්මු.
——
අධ්‍යක්ෂණය : ජෙන්සන් ඇකල්ස් (Jensen Ackles)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2011 ඔක්තෝම්බර් 7
මීලග කොටසෙන්:
7.04 Defending Your Life
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 14066 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ගොඩක් ස්තුතියි සහෝ 🙂
THANKS MDG SAHO!!
thanks
එල මචෝ
සබර තුති
ඔබට ජය………
Thankssss MDG…………..
නියමයි MDG සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thanx bro
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Ane macho meelaga ekatath ikmanta sub dennaka me lavayathn siddiya pattai .thanx
Thanks saho !!!
thank you
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanksssssssss sahooo
Thanks Bro..
එල මචන්..
තෑන්ක්ස්..
!!.ජය වේවා..!!
thannnnnnnnn
සබ් එක දෙනකන් බලන් හිටියෙ මචො සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි…..
thnx mcho ela
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks sahoo… 😀
ස්තුතියි 🙂
thanks