MENU

Supernatural [S07 : E03] | ප්‍රථම ප්‍රේමය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 11 votes.
Please wait...

Supernatural-S6-4
හොදයි, පහුගිය කොටසෙන් පස්සේ බලාගෙන ඉන්නේ ඊලගට මොකද වුනේ කියලනේ, ඒක කතාව බලලම දැන් ගමු.

අපි දැන් දන්නවා සෑම්ට සමහර වෙලාවට අපායයි, මනුස්ස ලෝකෙයි මාරු වෙනවා. මේ අතරේ සෑම්ගේ හිත ගිය මුල්ම ගෑනු ළමයා ගැනයි අද කතාව. ඒ කියන්නේ අතීතාවර්ජනයක්. ඒ කාලේ වැරදීමක් හරි ගස්සන්නයි මේ හදන්නේ.

මේ අතරේ ලවායතන්ලත් කොල්ලෝ දෙන්නව දඩයම් කරන එක නතර කරලා නෑ. වැඩිය කුතුහලේ නැති කරගන්නේ නැතුව අද කතාවත් බලලම ඉම්මු.

——
අධ්‍යක්ෂණය : ජෙන්සන් ඇකල්ස් (Jensen Ackles)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2011 ඔක්තෝම්බර් 7

මීලග කොටසෙන්:
7.04 Defending Your Life
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

acf2ea7448cf178528b445e390db4c57acc3cc77
b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218
cb302f7666ba695d85a8851bdcbeb31d394499b0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

27 thoughts on “Supernatural [S07 : E03] | ප්‍රථම ප්‍රේමය… [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තුතියි සහෝ

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ 🙂

    Reply
  • එල මචෝ
    සබර තුති
    ඔබට ජය………

    Reply
  • නියමයි MDG සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!
    නියමයි සහෝ දිගටම කරගෙන යමු..

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Ane macho meelaga ekatath ikmanta sub dennaka me lavayathn siddiya pattai .thanx

    Reply
  • thanksssssssss sahooo

    Reply
  • එල මචන්..
    තෑන්ක්ස්..
    !!.ජය වේවා..!!

    Reply
  • thanks sahoo… 😀

    Reply
  • ස්තුතියි 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!