Supernatural [S07 : E04] | වැරදිකරුද, නිවැරදිකරුද? [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, දැන් ඔය මදැයි ලවායතන්ලා පස්සේ එලෙව්වා, නේද?
මිනිහෙක් කාර් එකකට යටවෙලා මැරෙනවා ගොඩනැගිල්ලක දහවෙනි තට්ටුවේදී. මේ ගැන හොයන්න එන කොල්ලෝ දෙන්න දැනගන්නේ මේ විදිහට මැරෙන්නේ ඇත්තටම නොයෙක් වැරදි වැඩ කරපු අය බවයි. ඉතින් විස්තර දැනගමු කතාව බලලම.
මේ අතරේ ඩීන්ගේ අදහස පහුගිය කොටසේ අන්තිමට කරපු වැඩේ විදිහට රහසක් විදිහට තියා ගන්නයි. බලමු එකත් කොච්චර දුර යයිද කියලා.
දැනුමට:
ඔසයිරස් කියන්නේ, මරණයෙන් පසු ජීවිතය, මරණය, සහ යලි ඉපදීම ගැන අධිපති ඊජිප්තු දෙවියොයි.. එයා ගැන වැඩි විස්තර සදහා මෙන්න විකිපීඩියා පිටුව. ඊජිප්තු මළවුන්ගේ පොතට (Book of the Dead) අනුව, කෙනෙක් මැරුණම, ඔහුව යොමු කරනවා ඔසයිරස් වෙතට. එතැනදී ඔහු දිව්රන්න ඕනේ ඔහු පව් 42කින් එකකවත් නොකළ බවට. ඊටපස්සේ ඔහුගේ හදවත පිහාට්ටකින් දක්වන, සත්‍යයේ සහ යුක්තියේ දෙවගන සමග තරාදියකට දාලා මනිනවා. තරාදිය සමබර වුනොත් ඒ කියන්නේ මැරුණ කෙනා හොදින් ජීවත් වුන කෙනෙක්, එයාට සදාකාලික එලොව ජීවිතේට යතහැකි. සමබර නොවුනොත්, ඇමීට් (Ammit) කියන සතාට කන්න දානවා. අද කතාව, මේ ප්‍රවාද මතයි පදනම් වෙලා තියෙන්නේ. තව විස්තර මෙතනින් බලන්න.
——
අද කතාවේ නම් “Defending Your Life” 1991 එනමින් ඇති චිත්‍රපටය අසුරෙනුයි.
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2011 ඔක්තෝම්බර් 14
මීලග කොටසෙන්:
7.05 Shut Up, Dr. Phil
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 14373 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
ස්තුතියි සහෝ
සබි එකට ගොඩක් ස්තූතියි……
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ගොඩක් ස්තුතියි සහෝ 🙂
thanks
great MDG….. ikmanata anith tikath dennooooo plzzzzz saho. obata jayen jaya
එල
සබට තුති
ඔබට ජය………..
නියමයි MDG ඒ වගේම බොහොම ස්තුතියි දිගටම දෙමු
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks Bro..
Thanx saho.. ithuru tikath ikmanin denawanam niyamai.
නියමයි MDG සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
ikmanata dunnata thnx mchn mata hithune hetath hawas wenakam inna wei kiyala
menna deela ……… 🙂
Thanks mchn
!!..Jaya Weva..!!
thanks machan sub walata
Thankssssssss
thanks macho.digatama ohoma adagena yamu 😉 gd luck (y)
ආදරෙයි මං ඔය හිතට තාමත්
thanks sahoo …..
ela………..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එක දෙනකන් මග බලාගෙන හිටියෙ මචෝ..සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි….
ගොඩක් ස්තුතියි MDG සහෝ
thanks
ස්තුතියි 🙂
niyamai thaz… degatama karagana ymu
subapatum..
thank you very much mama 3
ada mama 1 thanks
varaduna 2
pin siddha wechchawe…………… ummmmmmmmmmmmmaaaaaaaaaaa