අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළකවිඳු සිත්මිණක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

A Certain Justice (2014) | නියත යුක්තිය… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Certain Justice(2014)

කාටත් සුභ දවසක්! තවත් වැඩක් කරා..වැඩ ටිකක් වැඩි නිසා ඉවරකරන්න පරක්කු වුනා..මේකනම් මම කලින් දීපු ඒවා වගේ නෙමෙයි.ක්‍රියාදාම ගණයේ චිත්‍රපටියක්..මේක අවුරුද්දෙ මාර්තු 11 නිකුත් වුනේ.අධ්‍යක්ෂකවරු Giorgio Serafini, James Coyne කියන දෙන්නා.ඔයාලා The Expendables,The Expendables 2, Blood Of Redemption කියන චිත්‍රපටිවලින් දැකපු Dolph Lundger කියන නළුවත් මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙනවා.ඒවගේම මේකෙ කතාව කියන්නෙ ජෝන් කියන හමුදා සෙබලා ඔහුගෙ හැබෑ නම Cung Le.තව Escape Plan චිත්‍රපටියෙ රඟපාපු Vinnie Jones රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටියෙ IMDb අගය 4.3ක අගයක් තමයි අරන් තියන්නෙ.

කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්.මේ ජෝන් කියන හමුදා සෙබලා තමන්ගෙ රාජකාරි නිවාඩුවට ඉරාකෙ යුධ පිටියක රාජකාරි කරලා එනවා.ආවට පස්සෙ එයා අහක යන නඩුවකට අත දාලා තමන්ගෙ පවුලෙ අය පවා නැති කරගන්නවා..එයාගෙ පවුලෙ අය නැති කරපු අයගෙන් ඒකට පලිගන්න එයා ගොඩක් දේ කරනවා.ඒ සිද්ධිය වටේ තමයි කතාව ගෙතිලා තියන්නෙ.වැඩිය කියන්නෙ නෑ.අරගෙනම බලන්න. සටන් ජවනිකා එහෙම ගොඩක් ඇතුලත් වෙලා තියනවා.එහෙනම් කතාව බලන්න.මම නවතිනවා. ආයෙ ඉඩ ලැබුනු වෙලාවක හොඳ චිත්‍රපටියක් අරන් එන්නම්.ජය වේවා!

Puncture Wounds (2014) on IMDb

 

 

[button link=”http://h.oc.gs/noops” type=”icon” “center” newwindow=”yes”] 1.38 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

C34D67EBC99E9FF50C68973AD2633AFC8B3D8C14
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/Kavindu-Sithmina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු සිත්මිණ සරණසිංහ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

23 thoughts on “A Certain Justice (2014) | නියත යුක්තිය… [සිංහල උපසිරැසි සමඟ]

  • “චූටී මල්ලි”

    එල බන්
    හැබැයි මට නම් බලන්න වෙයිද දන්නෙ
    මේ ටයිප් එක එච්චර බලන්නෙ නෑ දැන්
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • අදිත ප්‍රවීන්

    ඩොල්ෆ් ඉන්නවනම් නොබලා බෑනේ .
    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
    😀

    Reply
  • sub eka denna vechcha mahansiyata godaaaaaaak sthuthi malliyooooooooooo

    Reply
  • thanx macho…… ‘Green Lantern first flight’ kiyana ekata sub denawanam loku help ekak..!

    Reply
  • දිල්ෂාන්

    ළුල කිරි ආ……..,
    ස්තුතියි සබ් එක දුන්නටග

    Reply
  • නියමයි සහෝ.
    ස්තුතියි සබ් එකට.

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • නියමයි කවිදු සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    එලස් කිව්වලු…
    නියමයි..
    ජයම වේවා…!!!

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි කවිඳු සහෝ!

    ජය වේවා!

    Reply
  • නියමයි සහෝ.
    ස්තුතියි සබ් එකට.

    Reply
  • චන්දිම අමරසිංහ

    mayagam thawa superi move akka tiyanawa Red Scorpion kiyala akata sub dannako puluwannam…

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai superi… thaz..
    subapatum degatama karagana ymu”
    jayawewa..

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. Vinnie Jones එක ෆිල්ම් එකක හිටියා එම්බාම් කරන්නෙකු ගේ චරිතයකට. ඒකේ නම මතක නැහැ. හැබැයි පාන් කෑල්ලක් කාලා මිනියක් උඩින් තියනවා නම් මතකයි. 😉

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. Vinnie Jones එක ෆිල්ම් එකක හිටියා එම්බාම් කරන්නෙකු ගේ චරිතයකට. ඒකේ නම මතක නැහැ. හැබැයි පාන් කෑල්ලක් කාලා මිනිය උඩින් තියනවා නම් මතකයි. 😉

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *