Supernatural [S08 : E17] | තුන්වෙනි පුවරුව. [සිංහල උපසිරැසි සමඟ]
ඇතුලේ අවයව ඔක්කොම පිච්චිලා මැරුන මිනිස්සු වගයක් ගැන හොයන්න යන සෑම්නුයි ඩීන්නුයි දැනගන්නවා මේ මැරිලා තියෙන්නේ ඩීමන්ලා බවත් ඒගොල්ලෝ ඉදලා තියෙන්නේ මොකක් හරි හොය හොයා බවත්.
මේ අතරේ නයෝමි කැස්ව පාලනය කරන බව දන්නවනේ. නයෝමිත් කැස්ව එවනවා දෙයක් හොයන්න. බලමු මොකද වෙන්නේ කියලා.
———————-
අද කතාවේ නම “Goodbye Stranger” එනමින් ඇති Supertramp ගීතය ඇසුරෙන්
අධ්‍යක්ෂණය : තෝමස් ජේ ව්රේට් ( Thomas J. Wright)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුණේ : 2013 මාර්තු 20
මීළග කොටසෙන්:
8.18 Freaks and Geeks
Promo
https://www.youtube.com/watch?v=HBB9ajfRgWs
Sneak Peek
https://www.youtube.com/watch?v=lfLG45CS5UI
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 4427 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
බොහොම ස්තූතියි
thanks
බොහෝම ස්තුතියි MDG සහෝ…
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
උපසිරැසියට තුති……
Thanks
THANKS MDG SAHO!!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
සුපර්නැචුරල්
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
me wage sub denawanam ithin pattai thamay saho aaa 🙂
thanks
thanks bro
thanks bro
niyamo wadak sahoo niyamai niyamai degatma karagena yamoo jaya….
නියමයි……..සහෝ උබම සබ දාපන්…..
උබ දාන සබ් නම් කියලා වැඩක් නෑ සුපිරි මචන්
Thank You very much…………..
ko bn me E16 sub nane uba 16 dla thiyenne 15 tane bn 16 maga aruna
එල ඈ..
ජය වේවා. !
එල
සබට තුති
ඔබට ජය……….
ගොඩක් ස්තුතියි සහෝ දැන් තමයි බලන්න වෙලාවක් ලැබුනේ 😀 මෙන්න සබ එක ගත්තා
uba nattam api me supernatural dannet na ahalat na bun…uba nam diyyek…ummaaaaaaaaaa
thanks machan
thanks
මේ වැඩේට බොහොම ස්තූතියි සහෝ 🙂 මේ වගේ නිර්මාණ දිගටම ලබා දෙමු.……….:) 🙂 😉 😉
ඔය දාන්නේ ආයිත් ඉක්මනට……
බොහෝම ස්තුතියි MDG
mata wena kiyanna kisima deyak na bn.umbe sub eka naththan mama eka episode ekakwath balanne na super natural eke.fatta bn.umbata jaya……
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි.මේ පාර ඉක්මනටම දීලා……….Thanks හොඳේ ………
Tnx MDG mcho.
Thanks Bro..
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela macho
Tnx saho
Aru kiyana ewa ganan ganna epa MDG oya season 8 yanakan mechara sub deepu eka kochchara loku deyakda oya sub digatama denna api iwaseemen balan innam thank you very much. God bless you.
Thanx mdg 😀
niyama wadak machan ela ela…
ela kollek ne…Thanks for the sub machan.. Pluwan una gaman anik sub ekath demu honde 🙂 .. Jaya
ela ela
thnx machan
sub ekata tns mackohomahari serias eka iwra karamu…☺ sub eka supiri mcn..mama podi yojanawak karannam ..uba gana waraddak kiyanawa nemei mcn..me serias ekata sub danda thawa kenekwa join kara gaththoth narakada mcn..ethakota tikak ikmanata sub denda pluwnne☺☻.
mama kalin episode wala comment wala dakka samahara ayata tikak tharaha gihin thiyanawasub denda samahara welawata parakku wena hinda..ekai mvn mama mehema deyak ubata kiwwe..mona unath ube sub supiri macn..
JAYEN JAYA♣♠
නෑ සහෝ සුපර්නැචුරල් කරන්න හොඳම කෙනා MDG තමා. වෙන කෙනක් සබ දුන්නොත් සීසන් 8ක් දුරා ආපු ඔයාගේ රටාවට එක්වෙලා හිටපු අයට ඒක ලොකු අසාධාරණයක්. මොකද සුපර්නැචුරල් කිවම මතකෙට එන එක නමක් තමයි MDG ගේ සබ කියන දේ
M.D.G. language eka puluwan kenek innawa nm awulak naa.. nathnam me widiya hodai.thanx M.D.G.®!!!
thankz machan
ela mcho………………..digatam sub oneeeeee.
thanks
Niyami Machan Denakm Hitiyee
Mewage Dawasata 1 Gane demu