අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S08 : E18] | පොඩි දඩයක්කාරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 10 votes.
Please wait...

Supernatural SE8-3

වැම්ප් ප්‍රශ්නයක් ගැන හොයන්න එන සෑම්ටයි ඩීන්ටයි මුණ ගැහෙන්නේ ළමා දඩයක්කාරයෝ කණ්ඩායමක්. මේ කණ්ඩාමේ ඉන්නවා කලින් මුණ ගැහුන ළමයෙකුත්. ඒවගේම දැනගන්න ලැබෙන්නේ පළපුරුදු දඩයක්කාරයෙකුත් මේ කණ්ඩායම පිටිපස්සේ ඉන්න බවයි. බොහොම සත්භාවයෙන් කරන වැඩක් වගේ පෙනුනත් මේ වැඩේ පිටිපස්සේ මොකක් හරි අවුලක් තියෙන බවයි අපේ දඩයක්කාරයෝ දෙන්නට දැනෙන්නේ.

——————————
අද කතාවේ නම ” Freaks and Geeks” කියන්නේ කොමඩි ෂෝ එකක්
අධ්‍යක්ෂණය : ජෝන් ෂෝවෝල්ටර් (John Showalter)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුණේ : 2013 මාර්තු 27
මීළග කොටසෙන්:
8.19 Taxi Driver
Promo

Supernatural (2005) on IMDb

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://j.mp/1CtwQLG” type=”icon” “center” newwindow=”yes”] 130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
9b206b8d6c902103fea1af4c7106b62a92b6256f
[button link=”http://j.mp/1CtwFjt” type=”icon” “center” newwindow=”yes”] 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

38 thoughts on “Supernatural [S08 : E18] | පොඩි දඩයක්කාරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • දීපාල් සමන්ත

    දැන් නම් පරක්කු වෙන්නෙ නැහැ වගේ..ස්තූතියි සහෝ.. මේ සීසන් එක ඉවර වෙනකන් ඉන්නෙ..

    Reply
  • thankz sub 1ta…… jaya sri<>

    Reply
  • kavindu malinga

    supiri bn supiri..ubnam patta porak lokka..tns sub ekata mcn..ubata mara speed ekakne lokka thiyenne..ela bn ela☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻

    Reply
  • බොහොම ස්තූතියි සහෝ 🙂

    Reply
  • thanks sahoo niyamai …

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀

    Reply
  • ඉසුරු

    Thnx mchan. Ithuru tikath puluwan ikmanta demu.

    Reply
  • තැන්ක්ස් සහෝ

    Reply
  • Tharindu Madusanka

    Thnx bro !!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *