අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S08 : E17] | තුන්වෙනි පුවරුව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 11 votes.
Please wait...

Supernatural SE8-3ඇතුලේ අවයව ඔක්කොම පිච්චිලා මැරුන මිනිස්සු වගයක් ගැන හොයන්න යන සෑම්නුයි ඩීන්නුයි දැනගන්නවා මේ මැරිලා තියෙන්නේ ඩීමන්ලා බවත් ඒගොල්ලෝ ඉදලා තියෙන්නේ මොකක් හරි හොය හොයා බවත්.

මේ අතරේ නයෝමි කැස්ව පාලනය කරන බව දන්නවනේ. නයෝමිත් කැස්ව එවනවා දෙයක් හොයන්න. බලමු මොකද වෙන්නේ කියලා.

———————-

අද කතාවේ නම “Goodbye Stranger” එනමින් ඇති Supertramp ගීතය ඇසුරෙන්
අධ්‍යක්ෂණය : තෝමස් ජේ ව්රේට්  ( Thomas J. Wright)
ලිව්වේ :  රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුණේ : 2013 මාර්තු 20
මීළග කොටසෙන්:
8.18 Freaks and Geeks
Promo
https://www.youtube.com/watch?v=HBB9ajfRgWs
Sneak Peek
https://www.youtube.com/watch?v=lfLG45CS5UI

 

Supernatural (2005) on IMDb

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://j.mp/1CtwQLG” type=”icon” “center” newwindow=”yes”] 130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
9b206b8d6c902103fea1af4c7106b62a92b6256f
[button link=”http://j.mp/1CtwFjt” type=”icon” “center” newwindow=”yes”] 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

47 thoughts on “Supernatural [S08 : E17] | තුන්වෙනි පුවරුව. [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

    Reply
  • බොහෝම ස්තුතියි MDG සහෝ…

    Reply
  • උපසිරැසියට තුති……

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

    • නියමයි
      😛
      උපසිරැසියට තුති…… 🙂
      ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
      ඔබට ජය .. 🙂

      Reply
  • me wage sub denawanam ithin pattai thamay saho aaa 🙂

    Reply
  • niyamo wadak sahoo niyamai niyamai degatma karagena yamoo jaya….

    Reply
  • සඳුන් ආර් විමලවීර

    නියමයි……..සහෝ උබම සබ දාපන්…..
    උබ දාන සබ් නම් කියලා වැඩක් නෑ සුපිරි මචන්

    Reply
  • Thank You very much…………..

    Reply
  • ko bn me E16 sub nane uba 16 dla thiyenne 15 tane bn 16 maga aruna

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ දැන් තමයි බලන්න වෙලාවක් ලැබුනේ 😀 මෙන්න සබ එක ගත්තා

    Reply
  • uba nattam api me supernatural dannet na ahalat na bun…uba nam diyyek…ummaaaaaaaaaa

    Reply
  • මේ වැඩේට බොහොම ස්තූතියි සහෝ 🙂 මේ වගේ නිර්මාණ දිගටම ලබා දෙමු.……….:) 🙂 😉 😉

    Reply
  • Sajith Anthony

    ඔය දාන්නේ ආයිත් ඉක්මනට……
    බොහෝම ස්තුතියි MDG

    Reply
  • mata wena kiyanna kisima deyak na bn.umbe sub eka naththan mama eka episode ekakwath balanne na super natural eke.fatta bn.umbata jaya……

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි.මේ පාර ඉක්මනටම දීලා……….Thanks හොඳේ ………

    Reply
  • Aru kiyana ewa ganan ganna epa MDG oya season 8 yanakan mechara sub deepu eka kochchara loku deyakda oya sub digatama denna api iwaseemen balan innam thank you very much. God bless you.

    Reply
  • niyama wadak machan ela ela…

    Reply
  • ela kollek ne…Thanks for the sub machan.. Pluwan una gaman anik sub ekath demu honde 🙂 .. Jaya

    Reply
  • kavindu malinga

    sub ekata tns mackohomahari serias eka iwra karamu…☺ sub eka supiri mcn..mama podi yojanawak karannam ..uba gana waraddak kiyanawa nemei mcn..me serias ekata sub danda thawa kenekwa join kara gaththoth narakada mcn..ethakota tikak ikmanata sub denda pluwnne☺☻.
    mama kalin episode wala comment wala dakka samahara ayata tikak tharaha gihin thiyanawasub denda samahara welawata parakku wena hinda..ekai mvn mama mehema deyak ubata kiwwe..mona unath ube sub supiri macn..
    JAYEN JAYA♣♠

    Reply
    • නෑ සහෝ සුපර්නැචුරල් කරන්න හොඳම කෙනා MDG තමා. වෙන කෙනක් සබ දුන්නොත් සීසන් 8ක් දුරා ආපු ඔයාගේ රටාවට එක්වෙලා හිටපු අයට ඒක ලොකු අසාධාරණයක්. මොකද සුපර්නැචුරල් කිවම මතකෙට එන එක නමක් තමයි MDG ගේ සබ කියන දේ

      Reply
      • M.D.G. language eka puluwan kenek innawa nm awulak naa.. nathnam me widiya hodai.thanx M.D.G.®!!!

        Reply
  • Kasun Widusha

    ela mcho………………..digatam sub oneeeeee.

    Reply
  • Niyami Machan Denakm Hitiyee
    Mewage Dawasata 1 Gane demu

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *