Supernatural [S09 : E22] with Sinhala Subtitles | ස්වර්ගෙට පඩි පෙළක් [සිංහල උපසිරැසි සමඟ]
එක පාරටම ඒන්ජල් යුද්ධේ ත්‍රස්තවාදී තර්ජනයක් බවට හැරෙනවා. මරාගෙන මැරෙන ඒන්ජල්ල තැන් තැන්වලට පහර දෙන්න ගන්නේ ඔවුන් ඒක කරන්නේ කැස්ටියෙල් වෙනුවෙන් බව කියමින්. මේකෙන් කැස් ගැනත් සැකයක් ඇති වෙනවා. මොකද කැස්ටත් තියෙන්නේ එසේ මෙසේ ඉතිහාසයක් නෙමේනේ. ඇත්තටම කැස්ද මේක කරන්නේ කියලා කතාව බලලම දැනගමු. මේ අතරේ මෙටට්‍රෝන් එයාගේ කතාන්දරේ අන්තිම පරිච්චේදේ ලියන්නයි හදන්නේ. (මතකනේ මෙටට්‍රෝන්ම තමයි කැස්ට කිව්වේ හමුදාවක් හදලා එයාට විරුද්ධව සටන් කරන්න කියලා)
————————-
අද කතාවේ නම “”Stairway to Heaven” Led Zeppelin ගීතය ඇසුරෙන්
අධ්‍යක්ෂණය : ගයි නෝමන් බී ( Guy Norman Bee)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb)
විකාශනය වුණේ : 2014 මැයි 13
මීලග කොටසෙන්:
9.23 Do You Believe in Miracles?
Promo | Sneak Peek
Due to copyright issues, we do not provide any torrent links.
Supernatural S09 Season 9 Complete HDTV 480p x264 (3.3 GB)
Supernatural Season 9 Complete (5.02 GB)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4044 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ගොඩක් ස්තුතියි සහෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
MDG brow… aneey umbanam adahanna watinawa bn.. sira… umbanam deiyek… sub wedeta hadawathinma subapathanawa mcn…
thanks bro..
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks…
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
thanks MDG
thanks machan….ubanam deiyek ban sirawatama 🙂
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyama wadak machan..
thanks bro aiyo man se 10 thama downlod kale nane ane 10 iwara unama lse 11 oneneeeee plz
Thanks………….
Thank you wewaa..
fatta fata fata… tava ekaaaaaaiii… thankz a lot saho sub ekata.. 😀
සීසන් 9 ඉක්මනට ඉවර කලාට ගොඩක් ස්තුතියි!!!!!!! මමත් හරි අසයි The Vampire Diaries බලන්න පුලුවඅනමි එකටත් sub දෙන්න .
tnx bro sub එකට ,,,තව 1 යි…………ඔයාත් වෙලාව තියෙනවනම් මේක ඉවරකරල The Vampire Diaries එකට sub දෙන්ඩකෝ………..ඔයාටම SET වෙන series එක…………….
THANKS
Pissu Hadenawa MDG saho……kohomin hari game eka gahuwa ehenam,Ela ma thamai.Suba Pathum………..
හප්පටබොල දැන් දැක්කේ තව එකක් මිට උඩින් තියේ ඒ කියන්නේ සීසන් 9 ය ඉවරයි ගොඩක් ස්තුතියි සහෝ 😀 උඩ පොස්ට් එකෙත් කියන්න ටිකක් ඉතිරි කරගන්නම් 😀 😉
i lv u mcn.ummmmmmmmmmaaaaaaaaaa……. thankz 4 sub………..
ela ela tawa ekai
Oya me parana series eka denne nethuwa aluth eke ewa dennako. epa wenawa ane neththam. i Cant live without Dean Winchester
Oya nam niyamai mchn…. ela… thawa ekai… jaya wewa…!!!!
thava aki kollo
ela saho niyami
කමෝන් පුතා….. තව එකයි
thanx