Supernatural [S10 : E04] | නොදැමුණ සොයුරිය… [සිංහල උපසිරැසි සමඟ]
කැස් උපදෙස් දීපු විදිහටම සෑම්නුයි ඩීන්නුයි යනවා විවේකයක් ගන්න, ඒත් ඒ හරියේ මරලා හදවත කාලා දාල හම්බවුන මිනි වගයක් ගැන හෙවිල්ලක දෙන්න ගිහින් පැටලෙනවා.
මේ අතරේ කලින් පොඩ්ඩක් දන්න අදුනන කෙනෙක්වත් මුණ ගැහෙනවා. බලමු ඒ දඩයම කොහොම යයිද කියලා.
සතියක් මග ඇරලා විශේෂ සුප(ර්)නැචුරල් කඩඉමෙන් මුණ ගැහෙමු. 😀
———–
අධ්‍යක්ෂණය : ජැනො ශ්වාර්ක් (Jeannot Szwarc)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2014 ඔක්තොම්බර් 28
මීලග කොටසෙන්:
10.05 Fan Fiction (2014 නොවැම්බර් 11)
Promo
SInhala Subtitles
-- Count 13966 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ.
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ගොඩාක් ස්තුතියි සහෝ…
එක දිගට බලාගෙන ඇවිල්ල දැන් මාසෙට එක ගානේ බලනව. :v 11 එනකන් ඉන්නත් ඕනෙනේ
thanks bro
Thanks for the sub machan 🙂
thanks
MR baiscope admin
Apita supiri widihata sub title dena MDG BROTHER ge photo ekak danako
AND GOOD LUCK BROTHER UR SUPERBBBB
ස්තූතියි 🙂
Onna eelaga episode ekath awa. Ikmanin sub denna saho..
thanks for sub.good luck bro..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
Thanks..!
බොහොම ස්තූතියි සහෝ..
එල එල සහෝ
සබට තුති
ඔබට ජය………..
සබට තුති සහෝ ජය !! 🙂 🙂
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela saho jaya wewa
ela………..
mm thama s08 balanne eka iwara karalama balanawa thx MDG sahoo
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි MDG සහෝදරයා. ඊලග සතියෙත් ඉක්මනටම දෙන්න. ජය වේවා!
Wow super natural . Sathiyak onna balan innawa 😀 thanx
Thank U වේවා ! 😉
මේ දැන් බාල ඉවර උනේ, මේ දැන් බලන්නයි යන්නේ… … …
machan SE07 eke epi9 eka download wenne nane sahoo mokakhari aulak wage tikak balanawada ???
ThnxXx Bro!! Sub eka dnkn htye 🙂 🙂 🙂
Thanks MDG Saho..sub ekata..digatama sub demu.jaya wewa……
SUB එක එනකල් හිටියෙ thanks sub එකට ,MDG ට ජය……………………………