අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S10 : E04] | නොදැමුණ සොයුරිය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 10 votes.
Please wait...

Supernatural-S10-1

කැස් උපදෙස් දීපු විදිහටම සෑම්නුයි ඩීන්නුයි යනවා විවේකයක් ගන්න, ඒත් ඒ හරියේ මරලා හදවත කාලා දාල හම්බවුන මිනි වගයක් ගැන හෙවිල්ලක දෙන්න ගිහින් පැටලෙනවා.

මේ අතරේ කලින් පොඩ්ඩක් දන්න අදුනන කෙනෙක්වත් මුණ ගැහෙනවා. බලමු ඒ දඩයම කොහොම යයිද කියලා.

Paper Moon Clip

සතියක් මග ඇරලා විශේෂ සුප(ර්)නැචුරල් කඩඉමෙන් මුණ ගැහෙමු. 😀

———–
අධ්‍යක්ෂණය : ජැනො ශ්වාර්ක් (Jeannot Szwarc)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2014 ඔක්තොම්බර් 28

මීලග කොටසෙන්:
10.05 Fan Fiction (2014 නොවැම්බර් 11)
Promo

Supernatural (2005) on IMDb

 

 

[button link=”http://tinyw.in/lzlM” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
6a9c7bda0d830b68d6c0237796d96c1987bdb51d
[button link=”http://tinyw.in/TbGL” type=”icon” “center” newwindow=”yes”] 183 MB කොපිය මෙතනින් බාගන්න[/button]
07b22b46a8153641fd754158d9893d14187382fd
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

30 thoughts on “Supernatural [S10 : E04] | නොදැමුණ සොයුරිය… [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • ගොඩාක් ස්තුතියි සහෝ…

    Reply
  • එක දිගට බලාගෙන ඇවිල්ල දැන් මාසෙට එක ගානේ බලනව. :v 11 එනකන් ඉන්නත් ඕනෙනේ

    Reply
  • Thanks for the sub machan 🙂

    Reply
  • MR baiscope admin
    Apita supiri widihata sub title dena MDG BROTHER ge photo ekak danako
    AND GOOD LUCK BROTHER UR SUPERBBBB

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • Onna eelaga episode ekath awa. Ikmanin sub denna saho..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා…!!!

    Reply
  • සචිත විරාජ්

    Thanks..!

    Reply
  • RT ප්‍රමෝද්

    බොහොම ස්තූතියි සහෝ..

    Reply
  • “චූටී මල්ලි”

    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • mm thama s08 balanne eka iwara karalama balanawa thx MDG sahoo

    Reply
  • දුලිත මහිෂ්ක

    බොහොම ස්තුතියි MDG සහෝදරයා. ඊලග සතියෙත් ඉක්මනටම දෙන්න. ජය වේවා!

    Reply
  • Wow super natural . Sathiyak onna balan innawa 😀 thanx

    Reply
  • Thank U වේවා ! 😉
    මේ දැන් බාල ඉවර උනේ, මේ දැන් බලන්නයි යන්නේ… … …

    Reply
  • Asantha Akila

    machan SE07 eke epi9 eka download wenne nane sahoo mokakhari aulak wage tikak balanawada ???

    Reply
  • KaSun Chathuranga

    ThnxXx Bro!! Sub eka dnkn htye 🙂 🙂 🙂

    Reply
  • Kushancharith

    SUB එක එනකල් හිටියෙ thanks sub එකට ,MDG ට ජය……………………………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *