අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S10 : E03] | යලි කරලියට [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 8 votes.
Please wait...

Supernatural-S10-1

හොදයි, දැන් ඩීන්මන්ව ආපහු මනුස්ස කරගන්නයි තියෙන්නේ. සෑම් මේකට වෙහෙසෙන අතරේ ඩීන් හදන්නේ සෑම්ව මිටියකින් ගහලා මරන්නයි. 😛

මේ අතරේ කැස්ගේ බලය හොදටම ක්ෂය වෙලා යනවා. උදව්වට ඉදිරිපත් වෙන්නේ නොහිතපු කෙනෙක්. ඒ කවුද කියලා කතාව බලලම දැනගමු.

මේ අතර ක්‍රව්ලිට යමරජකමත් එපා වීගෙනයි එන්නේ.

කතාව කිව්වොත් කුතුහලේ නැති වෙනවනේ, ඒ නිසා කෙලින්ම කතාව බලමු.

Soul Survivor Clip

————–

අද කතාවේ නම “Soul Survivor” The Rolling Stones ගීතයක්
අධ්‍යක්ෂණය : ජෙන්සන් ඇකල්ස් (Jensen Ackles)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner) සහ යුජීන් රෝස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුනේ : 2014 ඔක්තොම්බර් 21
මීලග කොටසෙන්:
10.04 Paper Moon (2014 ඔක්තොම්බර් 28)

Promo

Supernatural (2005) on IMDb

 

 

[button link=”http://tinyw.in/N7mr” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
1fc07494d88db04ef4bf6e9a02960242ea856f2d
[button link=”http://tinyw.in/XPNA” type=”icon” “center” newwindow=”yes”] 197 MB කොපිය මෙතනින් බාගන්න[/button]
dd9288c52d030bfcd6b46dc722a9e0a6f7c7f0f1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

26 thoughts on “Supernatural [S10 : E03] | යලි කරලියට [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • ගොඩාක් ස්තුතියි සහෝ…

    Reply
  • fantastic-four-2015-with-sinhala-subtitle is redirecting to this tv episode. plz fix that.

    Reply
  • thankz a lot saho sub ekata…

    Reply
  • thanks bro se 11 denna

    Reply
  • Thanks for the sub machan 🙂

    Reply
  • season 7,8,9 th sub ikamanata denna bro….

    Reply
  • Kushancharith

    එල MDG සහෝ sub 1ට තුති……………..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි MDG සහො 😛 ජය

    Reply
  • නියමයි MDG සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • චන්දිම අමරසිංහ

    ගොඩාක් ස්තුතියි සහෝ…
    සුපිරි වැඩක්.. දිගටම කරගෙන යමු..
    සුභපැතුම් ..
    ඉදිරියටම යමු ජයවේවා..!

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • thank U වේවා 😉

    Reply
  • Shan Jayarathne

    Thanks brooo….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *