Watch Trailer

Supernatural [S10 : E03] | යලි කරලියට [සිංහල උපසිරැසි සමඟ]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

Supernatural-S10-1

හොදයි, දැන් ඩීන්මන්ව ආපහු මනුස්ස කරගන්නයි තියෙන්නේ. සෑම් මේකට වෙහෙසෙන අතරේ ඩීන් හදන්නේ සෑම්ව මිටියකින් ගහලා මරන්නයි. 😛

මේ අතරේ කැස්ගේ බලය හොදටම ක්ෂය වෙලා යනවා. උදව්වට ඉදිරිපත් වෙන්නේ නොහිතපු කෙනෙක්. ඒ කවුද කියලා කතාව බලලම දැනගමු.

මේ අතර ක්‍රව්ලිට යමරජකමත් එපා වීගෙනයි එන්නේ.

කතාව කිව්වොත් කුතුහලේ නැති වෙනවනේ, ඒ නිසා කෙලින්ම කතාව බලමු.

Soul Survivor Clip

————–

අද කතාවේ නම “Soul Survivor” The Rolling Stones ගීතයක්
අධ්‍යක්ෂණය : ජෙන්සන් ඇකල්ස් (Jensen Ackles)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner) සහ යුජීන් රෝස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුනේ : 2014 ඔක්තොම්බර් 21
මීලග කොටසෙන්:
10.04 Paper Moon (2014 ඔක්තොම්බර් 28)

Promo

Supernatural (2005) on IMDb

120 MB කොපිය මෙතනින් බාගන්න 1fc07494d88db04ef4bf6e9a02960242ea856f2d 197 MB කොපිය මෙතනින් බාගන්න dd9288c52d030bfcd6b46dc722a9e0a6f7c7f0f1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,406 downloadsDownload Supernatural.S10E3.baiscopelk.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Rank: Platinum
Ratings
Reviews
0

Subtitles by

MDG

Platinum

View profile
Subtitles
247
Downloads
1.2M
Readers' rating
No reviews yet

Write a review of MDG →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

4,406 downloadsDownload Subtitles22 KB

26 comments

  1. Shan Jayarathne

    Thanks brooo....

    Reply
  2. pamuditha

    thank U වේවා ;)

    Reply
  3. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි :)

    Reply
  4. Kulanjana Maduranga

    Thanks MDG Saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  5. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි ‍
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

    Reply
  6. dilshan

    ela,thanks saho.

    Reply
  7. ගයාන් රූකාන්ත (ජෝනා)

    එල එල එපිය ගත්තා ආපු ගමන්ම
    දැන් ඉතින් බලන්න තියෙන්නේ
    සබට තුති සහෝ ජය :) :)

    Reply
  8. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    Reply
  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    Reply
  10. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

    Reply
  11. sajeevi

    thanks

    Reply
  12. Reshan

    thanks..........

    Reply
  13. චන්දිම අමරසිංහ

    ගොඩාක් ස්තුතියි සහෝ...
    සුපිරි වැඩක්.. දිගටම කරගෙන යමු..
    සුභපැතුම් ..
    ඉදිරියටම යමු ජයවේවා..!

    Reply
  14. ඉසු ඩිපි (Isu DP)

    නියමයි MDG සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි MDG සහො :P ජය

    Reply
  16. Kushancharith

    එල MDG සහෝ sub 1ට තුති.................

    Reply
  17. sameera

    season 7,8,9 th sub ikamanata denna bro....

    Reply
  18. Dharshana....

    Thanks....

    Reply
  19. Kushen

    Thanks for the sub machan :)

    Reply
  20. chamini

    thanks bro se 11 denna

    Reply
  21. Sahan

    thankz a lot saho sub ekata...

    Reply
  22. Smith

    fantastic-four-2015-with-sinhala-subtitle is redirecting to this tv episode. plz fix that.

    Reply
  23. LAKSHAN

    ගොඩාක් ස්තුතියි සහෝ…

    Reply
  24. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට...

    Reply
  25. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ.

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.