Supernatural [S10 : E12] | කොලු ඩීන් [සිංහල උපසිරැසි සමඟ]
ඇදන් හිටපු ඇදුම විතරක් ඉතුරු කරලා අතුරුදහන්වුන මනුස්සෙක් ගැන හොයන්නයි මෙදා සැරේ දෙන්න එක්ක යන්නේ. හැබැයි වැඩි වෙලාවක් අන්න කලින් ඩීන් ආපහු වයස 14ක් වෙලා තමයි නතර වෙන්නේ. මේ අතරේ හැන්සල් සහ ග්‍රේටල් කතාවේ ඇත්තත් එලිවෙනවා.
———————–
අද කතාවේ නම “About a Boy” Nick Hornby ගේ නව කතාවක්
අධ්‍යක්ෂණය : සර්ජ් ලැඩුසර් (Serge Ladouceur)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2015 පෙබරවාරි 3
මීලග කොටසෙන්:
10.13 Halt and Catch Fire (2015 පෙබරවාරි 10)
Promo
https://www.youtube.com/watch?v=113wWkDxWGM
[button link=”http://tinyurl.com/m54v6xz” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/kctnrhm” type=”icon” “center” newwindow=”yes”] 208 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4230 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ.
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
උපසිරැසියට තුති……
thankz a lot saho sub ekata… 😀
thanks
නියමයි
සබට තුති
ඔබට ජය……..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Machan 13 Episord ekak ikmanata denna balapanko.
eelaga epiya awooo.. ikmanata ekatath sub demu neda?
macho meke link eka waradi sinhala-subtitiles wenuwata sinha-subtitles kiyala thiyenne. eka poddak hadanna. search karata ahuwenne na ekai.
Sub ekata thanks machan. eelaga ekath tak gaala daahan 🙂
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පොඩි පැමිණිල්ලක් කරන්නයි ආවේ. බයිස්කෝප් home page එකේ supernatural එකේ ලින්ක් එක පෙන්නන්නෙ නෑ. supernatural all episode තියෙන page එකෙත් E10 න් පස්සෙ පෙන්නන්නෙ නෑ. මම දැන් දවස් ගානක් ආවා. ඒත් හොයගන්න බැරි වුනා. සේර්ච් කරලමයි හොයාගන්න ඕනෙ. පොඩ්ඩක් බලනවද ඇයි ඒ කියලා.
Anyway.. Thanks ආහ් මේ කරන service එකට..!
superr machoo
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
එක වචනයි. පට්ට.
ජය වේවා. !
thanks
Thank you………………..
dan season 8 gana hithan ne ban uba 🙁
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
කොයි වෙලාවෙද එන්නේ කියලා බල බල හිටියේ. බොහොම ස්තූතියි මේ කරන සේවයට. ඉදිරියටම යන්න ලැබේවා බයිස්කෝප්.lk
best of luck for you
නියමයි MDG සහෝ ………..supernatural තියෙනකල් ඔයාගෙන්මයි sub ඕනේ………….