අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S10 : E12] | කොලු ඩීන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 8 votes.
Please wait...

Supernatural-S10-1 ඇදන් හිටපු ඇදුම විතරක් ඉතුරු කරලා අතුරුදහන්වුන මනුස්සෙක් ගැන හොයන්නයි මෙදා සැරේ දෙන්න එක්ක යන්නේ. හැබැයි වැඩි වෙලාවක් අන්න කලින් ඩීන් ආපහු වයස 14ක් වෙලා තමයි නතර වෙන්නේ. මේ අතරේ හැන්සල් සහ ග්‍රේටල් කතාවේ ඇත්තත් එලිවෙනවා.

———————–

අද කතාවේ නම “About a Boy” Nick Hornby ගේ නව කතාවක්
අධ්‍යක්ෂණය :   සර්ජ් ලැඩුසර් (Serge Ladouceur)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2015 පෙබරවාරි 3
මීලග කොටසෙන්:
10.13 Halt and Catch Fire (2015 පෙබරවාරි 10)
Promo
https://www.youtube.com/watch?v=113wWkDxWGM

 

Supernatural (2005) on IMDb

 

 

[button link=”http://tinyurl.com/m54v6xz” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

F5B05579D1934342E1B29C3892030CF182EA8A60

[button link=”http://tinyurl.com/kctnrhm” type=”icon” “center” newwindow=”yes”] 208 MB කොපිය මෙතනින් බාගන්න[/button]

149818B5C5B2BB35D6A6566CE33D83DBFE3DC37C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

22 thoughts on “Supernatural [S10 : E12] | කොලු ඩීන් [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • උපසිරැසියට තුති……

    Reply
  • thankz a lot saho sub ekata… 😀

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Lahiru Weerasingha

    Machan 13 Episord ekak ikmanata denna balapanko.

    Reply
  • eelaga epiya awooo.. ikmanata ekatath sub demu neda?

    Reply
  • දුලිත රාජපක්ෂ

    macho meke link eka waradi sinhala-subtitiles wenuwata sinha-subtitles kiyala thiyenne. eka poddak hadanna. search karata ahuwenne na ekai.

    Sub ekata thanks machan. eelaga ekath tak gaala daahan 🙂

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • කළු සිංහයා

    පොඩි පැමිණිල්ලක් කරන්නයි ආවේ. බයිස්කෝප් home page එකේ supernatural එකේ ලින්ක් එක පෙන්නන්නෙ නෑ. supernatural all episode තියෙන page එකෙත් E10 න් පස්සෙ පෙන්නන්නෙ නෑ. මම දැන් දවස් ගානක් ආවා. ඒත් හොයගන්න බැරි වුනා. සේර්ච් කරලමයි හොයාගන්න ඕනෙ. පොඩ්ඩක් බලනවද ඇයි ඒ කියලා.
    Anyway.. Thanks ආහ් මේ කරන service එකට..!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Thank you………………..

    Reply
  • dan season 8 gana hithan ne ban uba 🙁

    Reply
  • D.K. Shaveen Madushka

    කොයි වෙලාවෙද එන්නේ කියලා බල බල හිටියේ. බොහොම ස්තූතියි මේ කරන සේවයට. ඉදිරියටම යන්න ලැබේවා බයිස්කෝප්.lk

    Reply
  • kaveesha anjula

    best of luck for you

    Reply
  • Kasun Widusha

    නියමයි MDG සහෝ ………..supernatural තියෙනකල් ඔයාගෙන්මයි sub ඕනේ………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *