අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S10 : E13] | වයි ෆයි යකා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 7 votes.
Please wait...

Supernatural-S10-1

ෆෝන්වලින් කම්පියුටර්වලින් කැම්පස් ළමයි මැරෙන්න ගන්නවා. මේ ගැන හොයන්නයි අද යන්නේ. (මෙහෙම එව්වෝ නැති හින්දා හොදා. නැත්නං අපි ඔක්කොම අමාරුවේ, නැද්ද?  😛  ) මේ කතා ගැන ඒ  හැටි  ලියන්න දෙයක් නෑ. ලිව්වොත් කුතුහලයක් ඉතුරු වෙන්නෙ නෑ. ඒකයි මේ ලිපි මෙච්චර කොට.

———————–

අධ්‍යක්ෂණය :   ජෝන් එෆ් ශෝවොල්ටර් (John F. Showalter)
ලිව්වේ :  එරික් කාර්මෙලෝ (Eric Charmelo) සහ නිකෝල් ස්නයිඩර් (Nicole Snyder)
විකාශනය වුනේ : 2015 පෙබරවාරි 10
මීලග කොටසෙන්:
S10.E14 The Executioner’s Song (2015 පෙබරවාරි 17)
Promo
https://www.youtube.com/watch?v=rZalgaJ9Y8Y

Supernatural (2005) on IMDb

 

 

[button link=”http://tinyurl.com/pzag584″ type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

8B89C6CCB5F567A3FF552DF49196008A8987D3BD

[button link=”http://tinyurl.com/obs2neg” type=”icon” “center” newwindow=”yes”] 213 MB කොපිය මෙතනින් බාගන්න[/button]

C2FACD267F116223888760F4FFF62AE1D3A44A3D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

27 thoughts on “Supernatural [S10 : E13] | වයි ෆයි යකා [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • කෙශර

    මචන් ස්ම්පූර්න සීසන් ඒකක උපසිරැසි එකපාරම බාගන්න පුලුවන් විදියට හදන්නකෝ 😉

    Reply
  • උපසිරැසියට තුති…… ……………………

    Reply
  • thankz a lot saho sub ekata… 😀

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀 මෙන්න සබ ගත්තා 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank you…digatama thawa thawath sub denna…

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • දුලිත රාජපක්ෂ

    elakiri machan digatama karan yan 🙂

    Reply
  • koo ban ape season 8 thama Nene..

    Reply
  • therumak na ban mu sathiyata ekai sun denne season 8ta ehema balala wadak na bn pluwan widiyata eng sub eka ekka balapalla 😛

    Reply
  • Lahiru Weerasingha

    Thnk you machan 🙂 season 10 eke episords release una sanin translate kirimata labewai pathanawa 😉

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ශවීන් මධුෂ්ක

    නියමයි MDG සහෝ. එනකම් බලාගෙන හිටියේ අලුත් episode එක.

    Reply
  • අපිට ඕනේ සී …අපිට ඕනේ සී … 😀

    Reply
  • ela sahoo thanx wewaaa sabata……!!!

    Reply
  • Sasanka Dinujaya

    season 8 balana api paw nadda bnz 🙁 🙁

    Reply
    • mechchara balan innawa season 8 denakan. eth season 10 apu gaman denawa. mokakda meka

      Reply
    • Api thama 8te apith asaai bng ekmnata 10 balanna aneee bng age nokara 8i 9i ekmnata dipan bng english bari api pawww ne bng

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *