Watch Trailer

Surrogates (2009) | අනාගතය අපේ අතේ?? [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දේ සැප්තැම්බර් 25 ෆිල්ම් හෝල් වල තිරගත වෙන්න පටන් ගත්තු අලුත්ම අලුත් චිත්‍රපටියක් එක්ක ඔන්න කාලෙකින් ලිපියක් ලියන්න හිතුවා. පහුගිය දිනවල මෙ ෆිල්ම් එක ගැන ලිපියක් ලියන්න කියලා සහන් ඇතුළු දෙතුන් දෙනෙක් ඉල්ලා තියෙනවත් මම දැක්කා. බෲස් විලිස් ප්‍රධාන චරිතය රඟපාන මෙය විද්‍යාප්‍රබන්ධයක්. අනාගතයේ…

Surrogates (2009)මේ අවුරුද්දේ සැප්තැම්බර් 25 ෆිල්ම් හෝල් වල තිරගත වෙන්න පටන් ගත්තු අලුත්ම අලුත් චිත්‍රපටියක් එක්ක ඔන්න කාලෙකින් ලිපියක් ලියන්න හිතුවා. පහුගිය දිනවල මෙ ෆිල්ම් එක ගැන ලිපියක් ලියන්න කියලා සහන් ඇතුළු දෙතුන් දෙනෙක් ඉල්ලා තියෙනවත් මම දැක්කා.

බෲස් විලිස් ප්‍රධාන චරිතය රඟපාන මෙය විද්‍යාප්‍රබන්ධයක්. අනාගතයේ මිනිසුන් ඉතා අපූර්ව නිපැයුමක් සොයාගන්නවා. මෙමඟින් මිනිසුන්ට පුලුවන් වෙනවා තම එදිනෙදා කටයුතු තම නිවසේ සිට පහසුවෙන් කරගන්න. එනම් මෙය තම තරුණ වියේ සිටි ආකාරයට ජීවමාන ප්‍රමාණයෙන් හා එම ආකාරයෙන් සකසාගත් රොබෝවන්. ඒවා පාලනය කරන්නන් තම එදිනදා කටයුතු එක්තරා විශේෂ පුටුවකට වී රොබෝව මෙහෙය වීමෙන් කරගන්නවා. සාප්පු සවාරි, නයිට් කල්බ්, පොලිසිය, කොටින්ම හමුදා පවා කටයුතු කරන්නේ මෙලෙසයි. එක් මනුෂ්‍යයෙක්වත් පාරට බහින්නේ නෑ.

මේවාට විරුද්ධ පිරිසකුත් සිටිනවා. ඔවුන් වෙනම ප්‍රදේශ සකසා ගෙන සිටින අතර ඒවාට ඇතුළු වීමට රොබෝවන්ට බැහැ. මේ අතර ඉතා පුදුම දෙයක් සිද්ධ සිද්ධ වෙනවා. එනම් එක්තරා ආයුධයක් මඟින් මෙම රොබෝවන්ට පහර දුන්විට රොබෝවට අමතරව එය නිවසේ සිට මෙහෙයවන්නාද එමඟින් මිය යනවා.

මේ නිසා එය සෙවීමට පොලිසියේ සේවය කරන බෲස් විල්ස් කාලෙකින් එලියට බහින්න සිද්ධ වෙනවා. ඔහුට මෙය විසඳන්න පුලුවන් වෙයිද? අනාගතයේ දවසක් විඳගන්න ඉතින් බාගෙනම බලමු නේ.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Surrogates (2009) on IMDb

 

 

550 MB කොපිය මෙතනින් බාගන්න

b8c45156a6c8a418e9449a3fb416157dbb5323da

850 MB කොපිය මෙතනින් බාගන්න

8df7659218f701311bdb86fec6bebd0fb186cfd0

1.2 GB කොපිය මෙතනින් බාගන්න

3d92743da66f5afabeca2c53a831517423466cd8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,983 downloadsDownload Surrogates-2009.zip97 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/kasun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් චින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,983 downloadsDownload Subtitles97 KB

75 comments

  1. DareDevil87

    මේකනම් බාමි... thanxxxxxx රොයිලියෝ...

  2. Dima

    BANA woooooo...............

    Subtitle nedda....

  3. උදිත ඉසුරංග

    කෝ රොයිලි සහෝ ෆිල්ම් එක විතරද කෝ සබ්
    හරි හරි බාම් කඩ්ඩෙන් ඇතිනේ සබ් නම්

  4. ගයන්ත

    අම්මට හුඩු...

    බාලම බලන්න ඕනෙ.. :)

  5. රොකියා

    කෝ සිංහල සබ් නැද්ද ?
    දෙයියනේ කියල ඔන්න බාන්න දැම්ම.
    ඔෆිස් එකේ මම ටොරන්ට් බාන්න දැම්මහම මුලු ඔෆිස් එකේම ලින්ක් slow වෙනව. මම ටොරන්ට් බානව කියල දන්නවනම්, මම හෙටම රස්සාවෙන් දොට්ට තමයි. හොඳයි ඉතින් 4MB connection එකක් තියන නිසා.
    රොයිලි අය්යා තාම අර ෆිල්ම් එකට සබ් දාල ඉවර නැද්දෝ ?

  6. බුධාජීව

    බාමි!

  7. chamila

    මේක නම් අනිවා බානවා... :P

  8. sw7x

    ela film ekak wage
    kalin meka hare mehe tiyanawa dakkath wadi unanduwak kale naha
    sci fi katawak nisa aniwa hoda ekak wenna ona
    sinhala subs uth dunna nam patta

  9. Dima

    රොයිලි සහෝ ෆිල්ම් එක විතරද කෝ සබ්

  10. Dima

    කෝ සිංහල සබ් නැද්ද ?

  11. හසී

    ඔන්න මගේ ‍ෆිල්ම් එකතුව‍ට තවත් ෆිල්ම් එකක් එකතු වුනා....තැනකූ රොයිලි අයියේ.....

  12. chathurarcrc

    සිරා සිරා.. මේක පට්ටයි වගේ.රොයිලි අඉයගේ ඊලඟ සිංහල සබ් තියෙන ෆිල්ම් එක මොකක් වේද??

  13. kathu

    නියමයි..!!!! එළකිරි වගෙ download වෙන්න දැම්මා..!!

  14. Suvin

    meka nam ela film eka! action nam Die Hard tharam naha! a unaata movie eka amuthuma wenas kathaawak!

  15. ඉන්දික

    ඔන්න මමත් බානවෝ පුලුවන් වෙලාවක හරි බලන්න

  16. රොයිලි

    @ Dima, උදිත ඉසුරංග, sw7x,

    සිංහල සබ් දාන්න ගියානම් තව සති දෙක තුනකට පස්සේ තමා මේක සයිට් එකේ යන්නේ :( ඒක නිසා සබ් නැතිවම දුන්නා. :)

    @ රොකියා,

    දාමින් පවතිනවා මචං කොහොමත් මම ඒකට කලින් දාපු එකවත් තාම පලවුනේ නෑනේ මචං. දැන් queue එකේ ඉඳලා තමයි දැන් සබ් ෆිල්ම් එකක් දාගන්න ඕනා ;)

    @ DareDevil87, ගයන්ත, බුධාජීව, හසී, kathu,

    එල බලලම කියන්නකෝ කොහොමද කියලා

    @ chathurarcrc,

    ඊලඟට එන්න තියෙන්නේ ටොම් කෲස් රඟපාන පට්ට ඇක්ෂන් මූවි එකක්. මගේ fb fan page එකට join උනා නම් අලුත්ම news බලාගන්න තිබ්බා. :)

    @ chamila,

    අම්මෝ ඇති යන්තම් උඹ බාන ෆිල්ම් එකක් දැම්මා. :-P

    @ suvin,

    ඔව් මචං ඒ තරම්ම නැතත් කතා තේමාව නිසා අවුලක් නැතිව බලන්න පුලුවන්

  17. AL1717

    Thanks Kiwwa Macho
    Enakam Balagena hithiye.....

  18. chathurarcrc

    @ රොයිලි - කොහොමද හොයාගන්නේ fb fan page එක..???

  19. Lahiru Randika

    ඔන්න මමත් මේක බාන ලිස්ට් 1කට දැම්මා...\\

    ස්තූතී

  20. maneesh

    mamath baaanawa..english SUBS nadda?

  21. bandula

    හොඳ චිත්‍රපටි ටිකක් ලබාදීම ගැන බොහොම ස්තූතියි. නියම වැඩක්

  22. ඉද්දා

    බානවාමියෝ........

  23. ගෝලයා

    එළ එළ සහෝදරවරුනි, ඔහොම යන්. :D ජංජාලෙ එක පතුරු යන්න බාමු. අද මට කට්ටියට හරියට කොමෙන්ටුවක් දාන්න බැරිවීම ගැන සමාව භජනය කර සිටිනවා. වැස්සට අහුවුනා, මොලේ තෙමිල තියෙන්නෙ. ;)

  24. Rotiya

    අහ්....දවස් 2 3 කින් ඔන්ලයින් ආවේ.
    මO තාම Perfect Getaway බානව.
    දෑ ඉතින් බාන්ඩ ෆිල්ම් 3ක් විතර තියේයි නෙහ්.

  25. Uraj Deemantha

    විද්‍යා ප්‍රබන්ධයක් නම් නොබා කොහොමද.....?? :D

  26. chathurarcrc

    අඩී.... මට මෙක ඇල්ලිවේ නැ බන්.. :( :(

  27. lawa lawaris

    meka nam ela film 1k mama baluwa.

  28. bhathiya

    Torrent not found...

  29. Anonymous

    TORRENT EKA NATHOOOOOOOOO

  30. Kasun.D

    film eke amuthu gathiyak thiyenawa
    thanx

  31. Ramraj

    බැලුවානේ. ඒත් කමෙන්ටියක් නෑනේ. ඔන්න ඒකත් හරි.

  32. සිසිත සමරතුංග(සිසියා)

    මරු මචන්, මරු මචන්.
    ඇයි අලුත් ලිපියක් දැම්මේ නැත්තේ?

  33. නලින්

    මම බැලුවා මොකො මේ පරණ පොස්ට් එකක් අහාපහු උඩට ඇවිල්ලා කියලා..

    බැලින්නම් කසුන් සහෝ සිංහල උපසිරැසි ගෙනෙල්ලා නේ

    ස්තුතියි කසුන් සහෝ.

    ජය වේවා

  34. geeth

    maxxxa macho

  35. isuru

    ela machan balala na supiri film akak

  36. ganidu

    තැන්ක්ස් වේවා!

  37. quik

    thanks

  38. vee

    Maxx bro

  39. tharanga

    ජය වේවා මේක නම් පරණ උනාට පට්ට එකක්

  40. amilatk

    jayen jaya!!!!!

  41. kalinga

    නියමයි සහෝ

  42. Gayan

    bohoma tx

  43. rusuru | රුසිරු

    එළකිරි මචං අපි බයිස්කෝප් එකෙන් දෙන ඕනෙම එකක් බලනවා අලුත් හෝ පරණ මොකද අපි දන්නවා ඔයාල දෙන්නේ සුපිරිම ඒවා කියලා :)

  44. eraNga

    ade balala na patta naluwane adama balanna one bala,thxzzzzzzz

  45. zumo man

    elazz thnxzzz

  46. ositha

    maru film akak

  47. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ, මේක මගේ ගාව මෙතුවක් කල් තිබිල මම මේ ලදී අයින් කලේ හාර්ඩ් එකේ ඉඩ මදි නිසා,,,
    බැලුවෙත් නැහැ තේරෙන්නේ නැති නිසා....
    දැන්ද දෙන්නේ...
    අපොයි, දැන් ආයේ ගනින්කෝ......
    සබට තැන්ක්ස් මචෝ...

  48. “චූටී මල්ලි”

    එල එල
    මාත් බැලුවා මේ මොකද්ද සීන් එක කියලා
    බැලින්නම් සබ් නැතිව කලින් ගිය පෝස්ට් එකක්නෙ
    බලන්ඩ ඔනි
    මේ සබට තුති
    ඔබට ජය.............

  49. ශාන් විමුක්ති [වීමා] 〠

    පරණ පෝස්ටුවක් උඩට ඇවිත් බොලේ :o

    මොකෑ කියල බැලින්නම් රොයිලි ගොයියගෙ ලිපියකට අපෙඅ කොල්ලෙක් සබ් අරන් ඇවිත්
    විදයා පරබන්ධ නම් ආයෙ අතාරින්නෙම නෑ
    බොහොම ස්තූත්යි සහො සබ් එකට !!

  50. sura

    thanks machan

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.