Taare Zameen Par (2007) Sinhala Subtitles | මිහිමත පෑයු පුංචි තරු සේය ළමුන්……[සිංහල උපසිරැසි සමඟ]
ඉතින් දැන් දිගටම අළුත්ම අළුත් චිත්‍රපට “බයිස්කෝප් සිංහලෙන්” වෙතින් ලබා දීපු නිසා ටිකක් විතර පරණ ලස්සන චිත්‍රපටයක් අරගෙන ආවෙ. මේකට උපසිරැසි යොදමු කියල යෝජනා කලේ මගේ මිතුරු සචිත්… එයා ගොඩක් ආස චිත්‍රපටයක් කියල, මටත් කිව්වා බලන්න කියලා. මම බැලුවට පස්සේ තේරුණේ මේක ගොඩක් හදවතට දැනෙන ආදර්ශමත් කථාවක් කියල. මේක රූපවාහිනියෙත් විකාශය වෙලා තියෙනවා මං හිතන්නේ. මට නම් බලන්න බැරි වුනා. ඉතිං අපි දෙන්නා එකතු වෙලා මේක උපසිරැසි යෙදුවා. සචිත් ඉක්මනට එයාගේ ටික ඉවර කරලා මට එවලා තිබ්බා. ඒත් මගේ පරක්කුව නිසා මේක දෙන්න ටික කාලයක් ප්‍රමාද වුනා.
චිත්‍රපටය ගැන කිව්වොත් අපි හැමෝම ආස ආමීර් ඛාන් මේකෙ රඟපාන්නේ. එයාගේ චිත්‍රපටිවලින් ගොඩක් ජනප්‍රිය වුන එකක් තමා මේක. (IMDB Rating: 8.3/10) ඇත්තටම මේක බලපු අයට වුනත් ආයෙත් බලන්න ආස හිතෙනවා ඇති. හැමෝම අනිවාර්යෙන් මෙය නරඹන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද ළමා කාලයේ අපි ගත කාලය සුන්දරයි. ඒත් අද වන විට ළමයින්ට ඒ සුන්දරත්වය නෑ.. ඔවුන් ගේ ජීවිතයේ එකම දේ තමා ඉගෙනීම. පන්ති යන්න, පාඩම් කරන්න, ඉස්කෝලෙ යන්න, නිවාඩු දවස් වල හැමදාම පන්ති. අඩු තරමේ දහම් පාසැල් යන්නවත් බෑ ගොඩක් අයට. ඉතිං පොඩි ළමයින්ට ඒක ලොකු පීඩනයක්. එයාල ඉගෙන ගන්න ඕන තමා. ඒත් අනවශ්‍ය පීඩනයක් ඔවුන්ට පටවන්න හොඳ නෑ කියන එකයි මගේ මතය. මේක චිත්‍රපටය බැලුවම ගොඩාක් අයට ඒක අවබෝධ වේවි. මේ ලෝකේ ඉන්න හැම ළමයටම දක්ෂතාවයක් තියෙනවා. එය දෙමාපියන්, ගුරුවරුන් හඳුනාගන්න ඕනි. විශේෂයෙන්ම දෙමාපියන් ඔවුන්ගේ කුසලතා හඳුනාගෙන ඔවුන් සාර්ථක වන මාර්ගයේ යවන්න උත්සාහ ගන්නවනම් ගොඩක් හොඳ සමාජයක් බිහිවේවි. පොඩි ළමයින්ගේ සිත් මල් වගේ කියනවනේ.. ඇත්තටම අහිංසක ළමයින්ට අද කාලෙ වෙන මානසික පීඩාව ගැන ඉතා ගැඹුරෙන් මේ සිනමා සිත්මේ කථා කරලා තිබෙනවා. ලොකු පොඩි හැමෝම මෙය නරඹන්න කියල ඉල්ලා සිටිනවා.
චිත්‍රපටයේ කථාව ගැන පොඩ්ඩක් කියන්නම්. එක් සිසුවෙක් ඉන්නවා ඉගෙනීමට අදක්ෂ. ඔහු අතිශයින් දුර්වලයි, අසාමාන්‍යයි.. ඉතින් දෙමව්පියන්ටත් ඒ ළමයගේ පාසැලේ ගුරුවරුන්ටත් මෙය මහත් ගැටළුවක් බවට පත්වෙනවා. එයින් මිදීම සඳහා දෙමාපියන් මෙම ළමයාව ඈත පළාතක පිහිටි පාසැලක් වෙත ගොස් ඇරලනවා. එහිදි මොහු තවත් මානසික පීඩාවට පත්වනවා.. මොහුගේ වාසනාවකට එහිදී හිත හොඳ ගුරුවරයෙක් මුණ ගැසෙනවා. ඒ අපේ සුපිරි රංගන ශිල්පියා ආමීර් ඛාන්.. ඉතින් මේ ගුරුතුමා ඒ සිසුවා සාමාන්‍ය තත්වයට ගැනීමට ගන්නා උත්සාහය වටා මේ කථාව ගලා යනවා. ඇත්තෙන්ම ඇසට කඳුළු එන කථාවක්. මේ අහිංසක දරුවාට ලොව ජයගත හැකිවේද……? ගුරුතුමාට මේ සිසුවා යහමගට ගැනීමට හැකිවේද………? චිත්‍රපටිය බලමු නේද එහෙනම්… හැකිනම් ඔබගේ අදහසකුත් ලියලා යන්න.. ඒක අපිට ලොකු සතුටක්….
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
34625 downloads
ගීත සඳහා උපසිරසි ගැන්වීම සහ යාවත්කාලින කිරීම “තාරක නුවන් දිල්හාර“
Mt me film ake class room aka pilibada rasaswadayak kiynna puluwanda
Thanks Brothers
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන හැකිනම් don හින්දි ෆිල්ම් දෙකටත් blure 1080p rip වලට ගැලපෙන්න සබ් කරන්න .
තාමත් ලෝකෙ හොදම ෆිල්ම් 250 අතරෙ තියෙනවා
mata me film eke Sub eka one.uda thiyena sub eka weda karanne ne………….. mata (Taare Zameen Par) eke sub eka denna puluwanda katahari
mage Email ekata kauru hari sub eka danawada. [email protected]
thanks for the sub..
ලස්සන film එක ක් තමයි මේක…සිංහල subtitles හොදටම නියමෙට ජයටම කරල තියනව…..Thanks for subtitles…..
Chrome eken sub Download venawaa.. (Firefox walin thamayi download nowenne)..
Thanks a lot..
NEED THE SUB FOR THIS. HELP
මචන්ලා මේකේ සබ අප්ඩේට් පාරක්වත් දාපල්ලකෝ.එකකටවත් මැච් වෙන්නේ නැ බන් මේ සබ් එක.මැච් වෙන කොපියක් තියේනම් කියන්ඩෝ.මාර විදිහට හෙව්වා හරි ගියේ නැ බන්
meke sub eka download wenne nene. help me
sub eka download venne nane.
thanks
ko bro sub? mata pennanne nane?
Sub eka download wenne error message ekak enawane
Ela
Asanka
Thanks malli sub dunnata
මෙක ලන්කාවෙ ගුරැවරැ හා දෙමාපියන් අනිවාරෙය්න් බැලිය යුතු film එකක්, මෙකෙන් කියෙවන්නෙ ඩිස්ලෙක්ශියා (dyslexia) නැමැති රොග ලක්ශනය ඇති ලමෙයක් ගැන. මෙවැනි ලමයි අපි අතරත් සිටිය හැකිය, නමුත් අවසනාවකට ඔවුන් සිටිනා තත්වය හදුනා නොගන්නා සමාජය ඔවුන්ව මොඩයන් හිතුවක්කාරයන් ලෙස කොන් කරනවා, නමුත් ඔවුන්ව හදුනා ගෙන නිසි අබ්යාස සිදුකර ඉතා දක්ශ ලමයින් බවට පත් කරන්න පුලුවන්. මෙම රොග තත්වය ගැන මෙම page එකට පිවිස වැඩි විස්තර දැනගන්න. http://www.facebook.com/spneedchildren.
ඔබ දෙපල මෙමේ ෆිල්ම් එකට උපසිරසි ලබාදිම ඉතාම අගය කොට සලකිය යුත්යි.
Ane bn mokek hari wadak karama masthe danne nathuwa eka age karapiya.ekata mokada palaweniyatama comment karala.baluwanan katawahagena hitapiya
kohomada download karanne
thanks
super work …. thanks lot
එල සහෝ. niyamai.
bohoma sanveedi kathawak 😀
කලින් සිරසේ යද්දි බැලුවා.මාරම පට්ට කතාවක්.සුපිරියටම හිතට වදින්න බලපු සුපිරිම හින්දි සලරැවක්.
දිනේෂ් සහ සචිත් යාඵවො දෙන්නටම ලොහොම ස්තූතියි මේ විශිෂ්ඨ සලරැවට උපසිරැසි දුන්නට…ජය…!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
Machan .. Subtitle file eka currupt welanee..
aymath dapanko .. :/
thanx me film 1 dammata,eth meke sinhala subtitle download kragththata eka wada krnna,,damage kiyla msg 1 enawa,,pls help me,,thank you..
Max film. congratulation foe your grate effort…..
onna machan mamath gaththa godaaaaaaaaaaaaaaak thankz machan
elakiri
thanx
Whatta great film Thanks Anyway…
mamath gahththa film1. balala thiyanava unath hugak watina film1k nisa gannava. oyata hugaaak sthuthi sub walata. Puluwannam “tara rum pum” film 1 ta Sub denna.. ane Pin sidda wenava Plsssssssssss…………… ekath hugaaak watina therumak thiyana film 1k.. denna puluvannam hugak watinava
lassana film ekak…thanks a lot…
machan meke sub wada karanne naaa
dl kalata passe error kiyanawa
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
ane yaluwane (admin sahodaraya wethatai )
mata meke thyana sinhala upasirasa eka download karaganna bane
download karagaththath wada karanne nane ??
me hama film ekakatama ehemai
but admin koluwo me wade nam bohoma watinawa
godaaaaaaaaaaaak sthuthi 🙂
කාලෙකින් බලපු පට්ටම පට්ට ෆිල්ම් එකක් කියන්න පුලුවන්…. 🙂
පොඩි එකාගේ ඈක්ෂනුත් සුපිරි….. 😀
අමීර් ලොක්කගේ ඈක්ෂනුත් ඊට දෙවනියි වගේ කියලා හිතෙනවා…… 🙂
Thanks wewa…..
niyama kathawa.,.,.,,.,.,
මේක TV එකේ ගිහින් තියෙනවද….?? මට නම් එක පාරක්වත් බලන්න වෙලා නෑ….. TV බලන්න වෙලාවක් කොහෙද අපිට… 😛
අමීර් ඛාන් ඉන්නවා නම් ඉතින් සුපිරි තමා….. 🙂
සිංහල සබ් එකට ස්තූති…. 😀
mama hitanawa baluwa ho nobaluwa ho me karana kapakireema api itama agayakota salakanna one.. e nisa balapu aya comments karanakota tikak hoda comment ekak dana eka hodai kiyala man hitanawa. mokada e eka comment ekakin unath me film eka gena kenage hita ridenna ida tiyanawa neda saho…
kattiyama tikak hitanna me gana.. ada sinhala sub ekka itama lesiyen film down karanna man danna taramin tiyenne me site eka tamai.. itin ai api me kollonta shaktiyak wenne natte…
bohoma pin… Pohoma Pin.. Onna Apith Banna Damma.
maru.thanksssssssssssssssssss
ගොඩාක් ස්තූතියි සහෝදරයා, මම නම් TV එකෙන් හිංදි Movies බලන එක නවත්තලා අවුරුදු ගනනාවක්ම වෙනවා, ඒවායේ adds/ News යනකොට, අපේ අවධානය වෙනස් වෙනවා, වටිනා කියන එකක නියම සාරය එතකොට ලැබෙන්නේ නෑ.
ඒත් ගොඩාක් අය බලලා තියෙන, දැනට ලොව බිහි උන හොඳම Films අතරින් එකකට මේ වගේ සබ් දෙන්න හිතුන එක ගැන මට එක අතකින් පුදුමත් හිතෙනවා, ඒ නොපසුබස්නා වීර්ය්‍ය ට. ඇත්තටම වටිනාම වැඩක් මේක නම්.
TV එකෙන් කොපමන පෙන්නුවත්, PC එකෙන් adds / News නැතුව ,
නියම කොලිටි එකේ Film එක, සිංහලෙන් බලන තරම් සිංහල අපිට මොන සතුටක්ද ?
මේක ටී.වී එකේ බැලුවා.ස්තූතියි.
අඩෝ උදා මාත් මේක බලල ඇඬුවා…….
ෆිල්ම් එක මයෙ ගාව තියෙනවා. මේකට සබ් දුන්න එක හුඟක් වටිනවා….දිනේශ්,සචිත් දෙන්නටම තුති…..
thanks machan sub walata
පට්ට කථාවක් හැමෝම අනිවා බලන්න.!!!!
මේක ටි වී එකේ 100 වතාවක් ගියත් කමක් නෑ අයෙ දුන්න එක නම් මහගු පිනක්!!!!!
මම බලපු සංවේදීම චිත්‍රපටියක්. බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සබ් දුන්නට. බලල නැති කවුරුහරි ඉන්නවනම් අනිවා බාගෙන බලන්න කියලා බය නැතිව කියනවා.
mata me film eke sub eka ewanna puluwanda.me thiyena sub eka weda karanne nene. (Taare Zameen Par)
me thiyenne mage Email eka. [email protected]
meka mamath balala thiyenawa eth aniwa ayeth balanawa.godaka thanks.
සිංහල උපසිරැසි ගැන්වීමට බොහොමත්ම ස්තූතියි…!
මේක නම් ඇත්තටම මෙතෙක් හින්දි සිනමාවෙ බිහිවෙලා තියෙන විශිෂ්ටතම සිනමා සිත්තමක්. ඉතින් මේ වගේ වටිනා චිත්‍රපටයකට උපසිරැසි ගැන්වීම සම්බන්ධයෙන් දිනේෂ් සහ සචිත් සොහොයුරන් දෙපලට බොහොමත්ම ස්තූතියි…!
~ ජය ~
ඉන්දියානු සිනමාව තුල බිහිවූ විශිෂ්ටතම සිනමා සිත්තමක්..සිංහල උපසිරස එක්ක ගෙනාව එක ගැන සොයුරන් දෙපලටම හද පිරි ඉස්තුතිය…
නියම රසවින්දයක් උදෙසා අද රූපවාහිනී මාධ්‍යය භාවිතා කරන්න බැහැ යන්න මගෙත් මතයයි..
කවර හෝ දිනක බැලුවත් ජිවිතයට පාඩමක් ඉගෙන ගත හැකි මෙවන් නිර්මාණ සිනමා රසිකයෙක් විදියට ඔබ අනිවාර්යයෙන් බැලිය යුතු බව කියන්න කැමතියි….
ජයෙන් ජය ~!
අපෝ දැන් ටි වී චා වෙලා එකේ බලනවට වඩා හොදයි නොබලා ඉන්න එක පැය 2 ෆිල්ම් එකක් බලන්න පැය 3 ක් ඉන්න ඕනේ ඇඩ් නිවුස් ඕවා අස්සේ ෆිල්ම් බලන්න බැහැ ඒ මදිවට සබ් එකත් පෙන්නේ නෑ ඒක අස්සෙත් ඇඩ් … ඒ සේරම තිබුනත් අයෙ ලංකාවේ කරන්ට් එක ගැන කියන්න ඕනේ නෑ නෙ..මම ෆිල්ම් ටි වී එකේ බලන එක අතෑරලා හුගක් කල්..
මේක ටි වී එකේ 100 වතාවක් ගියත් කමක් නෑ අයෙ දුන්න එක නම් මහගු පිනක්..
ඔබට දෙපලට ජයම වේවා……
බයිස්කෝප් එකට චිරං ජයතු
වටිනා චිත්‍රපටයක් තෝරාගෙන උපසිරැසි ගැන්වීම බොහොම වටිනවා. චිත්‍රපටය කවුරු බලලා තිබුනත් උපසිරැසි ගැන්වීම මිල කරන්න බැහැ. එය අද දවසේ උපසිරැසි චිත්‍රපට නරඹන ප්‍රෙක්ෂකයාට වඩා හෙට දිනයේ නරඹන අය වෙනුවෙන් කල පුන්‍ය කර්මයකි.
ස්තුතියි ඔබ දෙපලට,
ඉදිරියේදිත් මෙවැනිම හොඳ හින්දි චිත්‍රපටයක් අරන් ඒවි කියලා බලාපොරොත්තු වෙනවා.
තාම සින්හල ට්යිපින්ග් එච්චර හරි නෑ ගනන් ගන්න එපා………….හිකිස්…..
බයිස්කොප් ජීවිතයේ මාව සංවේදී කල තවත් එක් කතාවක්.බොහොම ස්තුතීයි සබ් දැම්මාට “දිනේෂ් ගමගේ දෙල්ලව සහ සචිත් පළිහවඩන” දෙන්නටම…..ඒ වගෙම විකියාට ස්තුතියි අයේ මාව අඬවන්න ගත්ත උත්සහයට 🙂 සුපිරි යි ……………………….හැමොම බලලා කොමෙන්ට් එකක් කොටලා යන්න .
තැන්කූ සහෝ. ටීවී එකේම හතර පස් පාරක් බැලුවා. මේකත් බලනවා. ගොඩක් වටින චිත්‍රපටියක්. සිංහල සබ් දාපු එක නම් ඇත්තටම වටිනවා
බොහොම ස්තුතියි මෙ වගෙ විශිශ්ට නිර්මනයක් සබ් එක්ක ගෙනවට මෙක ට්.ව් එකෙ ගියාට හ්‍රියට බලගන්න උනෙ නෑ………………. ලකවෙ ට්.ව් චෑනල් නෙ ඈඩ් තම තනිකරම භොහොම පින් මම බලපු හොඩම හින්ඩි ෆිල්ම් 1ක්…………………….
අමීර් ඛාන් රඟපාපු ගොඩක් සංවේදී ෆිල්ම් බලද්දි මටත් ඇඬිල තියෙනවා.මේක ඒකෙ උපරිමේ තිබුන එකක්.අර අම්ම ගැන කියන සිංදුව ගොඩක් හිතට වදිනව ඒකෙ සිංහල තේරුම දන්නෙ නැති උනත්.මං මේක බැලුවෙ සිරස ටීවි එකේ.හැබැයි ඒ චැනල් එක හරියට අපිට අහු උනේ නෑ ඒකාලෙ.ඒ නිසා ගොඩක් දේවල් මග අරුන ෆිල්ම් එකේ.ගොඩක් ආසාවෙන් හිටිය සිංහල එක්ක ආයෙත් බලන්න පුළුවන් වෙයි කියල.දිනේෂ් සහෝට සහ සචිත් සහෝට ගොඩක් පිං මේ කරල තියෙන වැඩේට.ජයවේවා.බොහෝ…………..ම ස්තූතියි…!
කාට හරි පුලුවන්ඩ මට ටොර්රෙන්ට් ෆිලෙ 1ක මෛල් කරන්න.
[email protected]
“ඇත්තෙන්ම කිව්වොත් පළමු වතාවට මේක බලලා මං තනියෙම ඇඬුවා. හැබෑටම මේකේ තියෙන කතාව හිතේ ගැඹුරටම වැදුණොත් මේකේ කියන කතාව තේරුණොත් ඇඬෙනවා තමා”
සම්පුර්ණ ඇත්ත කතාව. හිතෙට දැනෙන චිත්‍රපටියක් බැලුවොත් අනිවා මටත් ඔය දේ නම් වෙලා තියනවා. එකක් තමයි තේරේ නාම් කියන්නේ. මේ අනිත් එක. කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ. යාලුවෝ දෙන්නටම් ගොඩක් ස්තුතියි මෙවැනි සුප්‍රසිද්ධ නිර්මාණයක් සිංහලෙන් ගෙනවාට.
මේකනම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති නිර්මාණයක්.. මම ගොඩක් පාරක් බලලා තියෙනවා.. මේ සබ් එක්ක අනිවා අයි බලනවා.. බොහොම ස්තුති.. නියම න්ර්මානයක්..
තව එකක් අමීර් ඛාන් අධ්‍යක්ෂවරයෙකු ලෙස දක්වන දක්ෂතාවය ගැන මේක හොඳම උදාහරණයක්. මේක නොකිව්වොත් හරි නෑ Filmfare Awards වලදී මේ චිත්‍රපටය Best Actor – Critics/ Best Director/ Best Film/ Best Story කියන සම්මාන හතරම දිනාගෙන තිබෙනවා. මේ වගේ පොඩි දරුවෙක් බොලිවුඩයේ දැවැන්තම සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍රවෙන්නට ඔහු තුළ තිබෙන දක්ෂතාවය විතරක් ප්‍රමාණවත් නෑ. ඒකට ඒ පොඩි දරුවා හසුරුවන අධක්ෂවරයා ඉතා හසල පුද්ගලයෙක් වීමත් අවශ්‍යයි. ඉතිං ඒ කාරණා දෙකම අමීර් ඛාන් ඔප්පු කරල තියෙනවා මේකේ අධ්‍යක්ෂණය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමි කරගෙන.
මේක නම් බලපු නෑති කෙනෙක් නෑති තරම්,
TV එකේම කීපාඅරක් ගිහින් ඈත්ද,
ඒත් නොබලපු අයට ගොඩාක් වෑදගත් වෙයි,ඈත්තටම සුපිරිම චිත්තරපටියක්,
අමිර් කාන්ට සෙට් වෙන ෆිල්ම්ස් ගොඩාක්ම හිට් වෙනවා,
3 – idiots ,මල් 7යි!
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents com wala honda aluth films thyanawa.
english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
ඇත්තෙන්ම කිව්වොත් පළමු වතාවට මේක බලලා මං තනියෙම ඇඬුවා. හැබෑටම මේකේ තියෙන කතාව හිතේ ගැඹුරටම වැදුණොත් මේකේ කියන කතාව තේරුණොත් ඇඬෙනවා තමා.
වටිනවා සහෝ; අමීර් ඛාන් හැමදාමත් බොලිවුඩය වෙනත් මගක රැගෙන යන කෙනෙක්. නමුත් ඔහුගේ කතා තේමාවන් කෙතරම් අමුතු වුණත්, කෙතරම් වෙනස් වුණත් ඒ කතා එක්ක ඔට්‍ටු තියන්න වෙනත් බොලිවුඩ් කතා වලට බෑ. ඒ තරම් ඉහළයි. හැම අතින්ම පරිපූර්ණයි.
ඒකනේ අමීර් ඛාන් බොලිවුඩයේ විප්ලවකාරයා වෙලා ඉන්නේ. අනිවා බොක්ස්-ඔෆීස් රෙකෝඩ් එකක් තියන එක තියනවා.
ඔයාගෙ ලිපියත් උපරිමයි සහෝ. මේක TV වලින් පට්ට ගහන්නේ නම් මේ කියන කාරණා ගැන සලකලා නෙමේ. අනික මේ වගේ ෆිල්ම් එකක් හරියට රසවිඳින්න නම් TV එකෙන් බලලා බෑ ලොවෙත්. ඒ නිසා මේ විදිහට සිංහල සබ් දුන් එක ගැන ස්තුතිවන්ත වෙනවා ඔයාලා දෙන්නටම. මම නම් හිතන හැටියට ලංකාවේ ගුරුවරුන්ගෙන් 10%ක් වත් මේ වගේ ඒවා බලලා නෑ. එහෙම වුණානම් අපේ රටේ පුංචි එවුන්ට මීට වඩා සෑහෙන වටිනාකමක් තියේවි!
ජය!
ගොඩක් වටිනා දෙයක් ඔයාල දෙන්නා කරලා තියෙන්නේ. මම මේක කලින් බලල තියෙනවා, නමුත් සිංහලත් එක්ක තියෙන නිසා නැවත බලනවා. දෙන්නටම සුබ පතනවා. තවත් ෆිල්ම්ස් වලට සබ් දෙන්නා ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා. ජය වේවා!
bohoma sthuthiy saho…!!
මට මේක බලන්න බැරි වුන චිත්‍රපටියක්.දැන් ඉතින් සබ් එකත් එක්කම බලන්න පුළුවන්.
බොහොම ස්තුතියි සහෝ
ජය!!
man thun parak baluwa asawata… thanks sub walata.. ayee balanawa…
Meka mama balapu lassana story ekak thiyana film ekak. meke Maa meri maa song eka mara lassanai. meka download karagena aye balanawa. Balala nathi aya aniwa balanna. Tnx 2natama sinhalath ekkama dunnata. 🙂
film aka hodai.. tv ake 50 sarayak vitara giya aka tamai case aka… 🙁
එල එල බලපු එකක් උනත් නියම ෆිල්ම් එකකට සබ් කරල තියනව එල 🙂
Thnxxx macha
ඉතාමත් වටින චිත්‍රපටයක්, මේකට උපසිරුසි ලබාදීම ගොඩක් වටින දෙයක්!
Maxxa machan.mama kamathima film akak thanks hugak…jaya wewa baiscop 😉
aiyooooooooooooooo meka nobalapu kenek nee
…ath unanduwata stutie