අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Merry Christmas (2024) Sinhala Subtitles | නත්තල් දින හමුවූ නාඳුනන්නී… [සිංහල උපසිරසි]

Merry Christmas (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ලගදි බොලිවුඩ් සිනමාවෙන් බිහිවුණ සුපිරිම ත්‍රිලර්/මිස්ටරි චිත්‍රපටයක්. ගොඩක් අය නම්

උපසිරැසිය ගන්න

Jawan (2023) Sinhala Subtitles | සිස්ටම් වෙනසක්…!! [සිංහල උපසිරසි]

Jawan (2023) Sinhala Subtitles ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාට 2023 වසරේ සාර්ථකම ඉන්දියානු චිත්‍රපටය ඔබ වෙත අරගෙන එන්නයි මේ සූදානම. ටිකක්

උපසිරැසිය ගන්න

Viduthalai: Part 1 (2023) Sinhala Subtitles | උදුරාගත් නිදහස යළි ලබා ගන්නට. [සිංහල උපසිරසි]

කුමරේසන් සෙල්ලියම්මන් දුර්ගම් ගමේ පොලිස් රැකියාව සඳහා යනවා. මේ ගම ඉතාමත් දුෂ්කර ගමක්. ඒ වගේම මේ ගම අයත් අරුමපුරි දිස්ත්‍රික්කයේ

උපසිරැසිය ගන්න

Farzi (2023-) [S01: E08] Sinhala Subtitles | අපි හැමෝම අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්න හොරු [සිංහල උපසිරසි]

අරගෙන ආවා Farzi පලවෙනි සීසන් එකේ අන්තිම එපිය. අදින් පස්සේ එපි 8ක් පුරාවට බයිස්කෝප් හරහා දුන්න මේ සුපිරි කතා මාලාව

උපසිරැසිය ගන්න

Farzi (2023-) [S01: E07] Sinhala Subtitles | දැල එලයි..!! [සිංහල උපසිරසි]

Farzi කියන්නේ අලුතින්ම ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් කරපු කතාමාලාව කියලා කවුරුත් දන්නවනේ. මේක හදන්නේ Raj DK. ඒ කියන්නේ ෆැමිලි මෑන්

උපසිරැසිය ගන්න

Farzi (2023-) [S01: E06] Sinhala Subtitles | පූසා සහ මීයා. [සිංහල උපසිරසි]

Farzi කියන්නේ අලුතින්ම ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් කරපු කතාමාලාව කියලා කවුරුත් දන්නවනේ. මේක හදන්නේ Raj DK. ඒ කියන්නේ ෆැමිලි මෑන්

උපසිරැසිය ගන්න

Farzi (2023-) [S01: E05] Sinhala Subtitles | ලෝකයේ දෙවන පැරණිතම වෘත්තිය. [සිංහල උපසිරසි]

හැමෝම බලන් හිටිය Farzi කතා මාලාවේ පස්වෙනි කතාංගයට උපසිරසිය අරන් ඔන්න මමත් බයිස්‍කෝප් වෙබ් පලට ගොඩ වැදුනා. වැඩි කතා ඕන

උපසිරැසිය ගන්න

Farzi (2023-) [S01: E04] Sinhala Subtitles | ව්‍යාජ මුදල් නෝට්ටු සෙවීමේ මෙහෙයුම… [සිංහල උපසිරසි]

ඔන්න හැමෝම බලාගෙන හිටිය ෆර්සි කතා මාලාවේ හතරවෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගන්න අලුත් යන්ත්‍රයක්

උපසිරැසිය ගන්න

Farzi (2023-) [S01: E03] Sinhala Subtitles | ව්‍යාජ මුදල් නෝට්ටු විමර්ශන කණ්ඩායම. [සිංහල උපසිරසි]

බයිස්කෝප් රසිකරසිකාවියන් සියලු දෙනාට සුබ දවසක් වේවා! සැලකිය යුතු කාලයකට පසුව වෙබ් සීරිස් එකකට සිංහල උපසිරැසිකරණයෙන් දායකත්වය සපයන්නේ. මුලින්ම මේ

උපසිරැසිය ගන්න

Farzi [S01: E02] Sinhala Subtitles | සනී සහ ෆිරෝස්. [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම? ඔන්න එහෙනම් ඇමසෝන් ප්‍රයිම්ලගෙ අලුත්ම ඉන්දියානු කතා මාලාවෙ දෙවනි එපිය අරගෙන ආව. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි සබ් එකක් කරගෙන

උපසිරැසිය ගන්න

Farzi [S01: E01] Sinhala Subtitles | කබලෙන් ලිපට වැටුන කලාකාරයා [සිංහල උපසිරසි]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ මේ වසරේ(2023) පෙබරවාරි 10 වන දින(අද) තිරගත වූ

උපසිරැසිය ගන්න

Annabelle Sethupathi (2021) Sinhala Subtitles | ආදරයට සිහිවටනයක්… [සිංහල උපසිරසි]

1966 වර්ශය… විසල් මන්දිරයක සිටින, අම්මයි තාත්තයි දුවයි… පසලොස්වක පෝය දාක, රෑට කෑම කාලා නිදාගත්තට පස්සේ… එක පාරටම මැරෙනවා. ඊට

උපසිරැසිය ගන්න

Uppena (2021) Sinhala Subtitles | නැගෙන රළ පහර [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! තවත් තෙලුගු Romantic Drama කාණ්ඩයට අයිති වුන චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි කාලෙකින් ආවේ. සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Sukumar විසින් Naveen

උපසිරැසිය ගන්න

Master (2021) Sinhala Subtitles | ගුරුවරයෙකුගේ විප්ලවය! [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා ! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි ! අද (29) මට විශේෂ දවසක් පලමුව මාගේ උපන්දිනය දෙවෙනුව සැලකිය යුතු

උපසිරැසිය ගන්න

Sangathamizhan (2019) AKA Sanga Thamizhan Sinhala Subtitles | ඉවසන්න.. අවශ්‍යම නම් තරහ ගන්න. [සිංහල උපසිරසි සමඟ]

2019 අවුරුද්දේ තිරගත වුන තවත් නිර්මාණයක් එක්ක තමයි මේ එන්නේ. බාර අරන් දවස් තුන හතරක් වුනා. නොවැලැක්විය හැකි හේතු කීපයක්

උපසිරැසිය ගන්න

Karuppan (2017) Sinhala Subtitles | කළු හරකාගේ ගොන් පොරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආයෙත් දමිළ බයිස්කෝප් එකක් අරන් එන්නේ තිබුණ අධික වැඩ රාජකාරි වලින් මොහොතකට මිදුනයින් පස්සෙයි. ටික

උපසිරැසිය ගන්න

Sindhubaadh (2019) Sinhala Subtitles | මිනිස් ජාවාරමේ තවත් අමානුෂික පැතිකඩක්..! [සිංහල උපසිරසි සමඟ]

මක්කල් සෙල්වන් විජය සේදුපති කියන්නේ මහ අරුම පුදුම නළුවෙක්.! හරියට අවතාරයක් වගේ නොහිතන වෙලාවල නොහිතන ස්වරූපයන්ගෙන් චිත්‍රපටි අරන් එනවා. ඒ

උපසිරැසිය ගන්න

Super Deluxe (2019) Sinhala Subtitles | ලබු ගෙඩියේ කංකාරිය [සිංහල උපසිරසි සමඟ] 18+

මේක කාම ලෝකයක්.. හැමෝම තම තමන්ට පුළුවන් විදියට කම් සැප හොයනවා..ඒ තුල සම්මතය සහ අසම්මතය කියලා තව දෙයක්.. අසම්මතය නම්

උපසිරැසිය ගන්න

Kanne Kalaimaane (2019) Sinhala Subtitles | නුඹයි මගේ ආදරබර පෙම්වන්තී [සිංහල උපසිරසි සමඟ]

ආදරය කියන්නේ හරි සුන්දර හැඟීමක්… තමන්ගේ ජීවිතය තවත් කෙනෙක්ගේ ආලයත් එක්ක ගැටගැහෙද්දී දෙන්නෙක් වුණත් එකම හීනයක කොටස්කාරයෝ වෙද්දී ආදරේ නාමයෙන්

උපසිරැසිය ගන්න

Seethakaathi (2018) Sinhala Subtitles | පුරාවෘත්තගත කලාකරුවෙකුගේ ආත්මීය සංචාරය [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් හිතමිතුරනි..! දමිළ සිනමා රසිකයන්ගේ මනදොළ පිනවන්න අද ගෙනාවේ හැමෝම බලන් හිටපු විජේ සේතුපතිගේ අලුත්ම චිත්‍රපටිය. හැමදාම

උපසිරැසිය ගන්න