Watch Trailer

Tangled (2010) with Sinhala Subtitles | මගෙ සිහිනය… [සිංහල උපසිරැසි සමඟ]

ජීවිතයේ හොඳම කාලයේ නපුරු මන්තරකාරියකගේ ආත්මාර්ථකාමි ආශාවක් වෙනුවෙන් බාහිර ලෝකය එක්ක කිසිම සම්බන්ධතාවයක් නැතිව රහස් කුළුණක හිර වෙලා ඉන්න උනොත් කොහොම වෙයිද? මේ කතාවෙන් කියවෙන්නේ අන්න එහෙම වෙච්ච රපුන්Zසල් කුමාරිකාව ගැන. ඉතා දිගු මැජික් හිසකෙසක් සහිතව ඉපදීම නිසා පොඩි කාලෙම නපුරු මන්තරකාරියක් විසින් රපු…

ජීවිතයේ හොඳම කාලයේ නපුරු මන්තරකාරියකගේ ආත්මාර්ථකාමි ආශාවක් වෙනුවෙන් බාහිර ලෝකය එක්ක කිසිම සම්බන්ධතාවයක් නැතිව රහස් කුළුණක හිර වෙලා ඉන්න උනොත් කොහොම වෙයිද? මේ කතාවෙන් කියවෙන්නේ අන්න එහෙම වෙච්ච රපුන්Zසල් කුමාරිකාව ගැන. ඉතා දිගු මැජික් හිසකෙසක් සහිතව ඉපදීම නිසා පොඩි කාලෙම නපුරු මන්තරකාරියක් විසින් රපුන්සල්ව රජවාසලෙන් පැහැරගෙන යනවා. මේ කුමාරිකාවගේ අතුරුදහන් වීම නිසා ඉතා දුකින් කල් ගෙවන රජ යුවළ දූකුමරියගේ සෑම උපන්දිනයකට පාවෙන ලන්තෑරුම් අහසට පා කරලා යවනවා.. හිරවෙලා ඉන්න කුළුණේ ජනේලයෙන් මේ ලන්තෑරුම් දකින රපුන්Zසල් ඒ ලන්තෑරුම් බලන්න යන එක ජීවිතේ සිහිනය කරගන්නවා. කවදාවක් එයා හිරවෙලා ඉන්න කුළුණෙන් පිටවෙන්නට අවසර නැතිව ඉන්න රපුන්Zසල්ට එක දවසක් ඒ සඳහා‍ අවස්ථාවක් ලැබෙනවා. එළියේ ලෝකය ගැන කිසිම දෙයක් නොදන්න රපුන්Zසල්ට එළියට ගිහින් ගොඩාක් කරදර වලට මුහුණපාන්න වෙනවා.

වෝල්ට් ඩිස්නි සමාගමෙන් නිපදවූ 50 වෙනි කාටුන් චිත්‍රපටය මෙන්ම ලොව වැඩිම වියදමක් දරා නිපදවූ චිත්‍රපට අතරින් දෙවන තැන ගත් මේක මේ වනවිට රේටින්ග්වල 8/10 ක් ලබා තියනවා. ගීත 20ක් පමණ අඩංගුවන මෙය සංගීතවත් කර තියෙන්නේ ඔස්කාර් සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂණය අටවරක් දිනාගත් Alan Menken. ඒවගේම මෙය මුලින්ම නිකුත්කරන්න සූදානම්වෙලා තියෙන්නේ “Rupanzel” කියන නමින්. නමුත් මීට කලින් ඩිස්නි සමාගම නිපදවූ The Princess and the frog කියන ෆිල්ම් එක වැඩියෙන්ම නරඹා ඇත්තේ ගැහැණුළමුන්ලු. ඒකට එක හේතුවක්ලු ඒ චිත්‍රපටයේ නම. ඉතින් මේ සැරේ ගැහැණු පිරිමි දෙපාර්ෂවයම අල්ලාගන්න තමයි Tangled කියන නමට මාරු කරලා තියෙන්නේ. 2010 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතරේ මේක නමවන තැන අරන් තියනවා.

අපි පුංචි කාලේ අහලා තියෙන රපුන්Zසල්ගේ සුරංගනවා කතාවට වඩා ගොඩාක් වෙනස් කම් එක්ක එන මේ කතාව අවසානය දක්වා කිසිම කම්මැලි කමක් නැතිව බලාගෙන ඉන්න පුළුවන් රසවත් සුරංගනවා කතාවක්.. දිගටම ඇක්ෂන් හොරෝ ෆිල්ම් බලපු නිසා අද වෙනසකටත් එක්ක සිංහල උපසිරස එක්කම කාටුන් එකක් බලමු නේද එහෙනම්?

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි TC පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෆා ද බ්ලොගී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/08/18

Subtitles by

ෆා ද බ්ලොගී

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

95 comments

  1. raween shamal

    onna ada mama 1 . onna bawooooooooooooooooooo.

  2. මනියා

    danna taramin tangled hoda copy ekak pita une naa... meka kohomada..?

  3. Dimantha Jayasanka

    I was searching for this movie , thanks !!!!!

  4. පොතේ ගුරා

    බානෝ!

  5. Nirmal

    mee ara aluth maxxa animation movie eka neda??ela ela thanx a lot Faa da bloggie mama meke honda copiyak hoya hoya hitiye!!
    oyaata romba thanx mee movie eke honda copyak hoyala dunnata!!!sinhala sub walatath thanx.......

  6. විකියා

    මේක මැක්සා..කස්ටියම අනිවා බලන්න...ඉස්තූතියි සහෝදරී
    ජය වේවා..!.

  7. Tharindudoo

    මරේ මරු,,
    මම මේක බානවදො නොබානවාදෝ කියලා මේක ආපු දවස් වල හිත හිත හිටියේ,දෑන්නම් නොබා කොහොමද අනිවා බානවෝ,

    බොහෝම ස්තූතියි මචන් උපසිරෑසි වලට,

    තව අලුත් අලුත් ඒ වගේම පරණ ලස්සන චිත්‍රපටි වලට උපසිරෑසි දාන්න,

    එක සිතින්ම අගය කරනව,,ජයෙන් ජය මේ සදහා මහන්සි උන හෑමෝටම!!!!!

  8. අමල් ප්‍රසාද් සමරවීර

    ඉස්සෙල්ලම කියන්නම්කො බොහෝම ස්තූතියි ෆා ද බ්ලොගී සොයුරියට!!! ඇත්තෙන්ම මාරම වටිනව මේ වගේ ෆිල්ම් එකකට සිංහලත් දාලම දුන්නට./ මම ආසම මේ වගේ ඒවට තමයි!! ඉදිරියටත් වැඩි වැඩියෙන් ඇනිමේෂන් දෙන්න ශක්තිය ඔබට ලැබේවා කියලම ඔන්න බාන්න දැම්මා මාත්!!!

  9. sunanda

    නියම බයිස්කොප් එකක්.බලපු නැති හැමොම බාගෙන බලන්න.ෆා ද බ්ලොගි සහොදරිට බොහොම ස්තුති සින්හල උපසිරසි වෙනුවෙන්...................

  10. uda

    මේක මට හම්බවෙලා ටික කලක් වුණත් තාම බැලුවෙ නෑ.
    දැන්නම් සිංහල සබ් එක්කම බලන්ට ඇහැකි, තන්කූ සහෝවී.

  11. Lakshitha

    bohoma thank u.. Video and Audio quality hodai neda?

  12. sanjeewa

    niyamai meka denakan agili gana gana hitiye
    thanx for sinhala subs bro

  13. pasiya

    ela ela mama ithin komath cartoon balanna asai ne.. tq wewaaa :)

  14. විදුර ඉමේෂ්

    ඔන්න බානවෝ!!!!!!!
    කාලයක් බලන් හිටිය බයිස්කොප් එකෙන් දෙනකන් . තව තවත් සිOහල සබ් ලබාදෙන්න හෑකි වෙවා කියා ප්‍රාර්තනා කරනවා......

  15. Supun

    ස්තූතියි බ්ලොගී

  16. Maduranga

    ah math me meka balanna uda balagena idiye.meka patta film ekaklu.animatersla 25 denek yodagena meka animate karala thiye, meka thama methek wedima animatersla ganak yodagatha animation film eka

  17. chanaka

    Happe Athiyanthan
    mama koiwele meka deida kiyala balagena hitiye
    mata hoda copy eka hamba une nathi nisa
    e hamba unath sub denawa qwa nisa balanne ne

    thanxs sub walata

    adama banawa

  18. චා.මු. නිලන්ත පියසිරි

    ඔන්න මාත් අපේ සහෝදරීගේ උප සිරැසි එනකල් තමා බලාගෙන හිටියේ. අපේ දුවනිත් මේවට ආසයි නොවැ. බොහොම පිං මේ වැඩේට. කොහොත් ෆා ගේ උප සිරැසි වල අමුතුම වෙනසක් තියෙනවා.

  19. තිසර

    තරහ අවසර, තාම DVDRip එකක් ආවේ නෑනේ. Video Quality කොහොමද? එතකොට Audio?

  20. Anonymous

    මාත් බාලා බැලුවා... ලස්සනයි ගොඩාක්.. :D

  21. Jagath Arandara

    podi unta akak dunnata isthuti

  22. සුදු මහත්තයා

    සුදු බබාටත් බලන්න ෆිල්ම් එකක් ගෙනත්. මරු මරු. අද පෝය දවසෙ ඔන්න මමත් පින් දීලම බා ගන්නව.

  23. chanaka chana

    niyamai uparimai.. math gannawa yaluwa.. Kohoma pin dennada manda.. hemadama wage uparimai yaluwa.. Godak thanks Sinhala Sub walata.. Kohoma beluwath Sinhala Sub ekka balanakota mara gathiyak enawa.. Niyamai Ekata godak Pin.. Elazzzzz

  24. Lakshan

    onna banna dammoooooooooooooo :) Thankz sub 1ta :)

  25. ashan kandy

    thanks ෆා.. :D ela ..

  26. susantha

    thnx.....meka ankan balan hitiye

  27. Pissu Man

    මේක TC එකක් නේද. Movie එකේ colors අඩුයි.

    මොනා උනත් සබ් වලට ස්තූතියි.

  28. Akalanka Yapa

    බොහොම ස්තුතියි කිව්වා සිස්...
    ජය වේවා!

  29. mudiya

    maxxxxxxxxxxa.meka enakan thamai maath balagena hitiye.thnk u wewa...................

  30. රස්තා කොල්ලා

    bohoma thank u jaya wewa

  31. Ramraj

    මේක බැලුවද මන්දා මට මතක නෑනේ.

  32. Apple Malaya

    මේක නම් බලල තියෙනව. කමක් නෑ සිංහලෙන් sub එක්ක ආයෙ බලනව. tnq සහොදරී... :D

  33. ඩිලාන්

    ෆා ද බ්ලොගි සහොදරිට බොහොමත්ම ස්තූතියි..... තාම බානව ටිකක් ලොකුයිනෙ.... :D

  34. Priyantha De Silva

    ඔන්න මමත් බානවෝ !
    මේ මහන්සියට ගොඩාක් පිං හොදේ !

  35. රොයිලි

    බාමි බාමි ස්තුතියි ෆා.... :P :P

  36. අ‍මිර

    Thanks sahodari.......

  37. NuwanHunter

    මමනම් මෙයා දෙන ෆිල්ම් එකක් බාන පළවෙනි සැරේ. බාලම බලමුකෝ හෙදද කියලා. Tnx Sis

  38. Thanuja Pannilage

    Thanks Machan

  39. Uraj Deemantha

    ඩිස්නි ෆිල්ම් එකක් නම් ඉතින් මැක්සා තමා :)

  40. $uvin

    sub ekka balanna.. aaaith paarak baagannama wenawa.. he hee..
    thanx macho...

  41. ranesh

    ela ela machooo mara pata movie ekaa thanks macoooo

    go ahed

  42. චා.මු. නිලන්ත පියසිරි

    අපි හැමෝම බැළුවා, දුවනිත් හිනා වෙවී බැළුවා. උප සිරැසි නම් ඉතා ඉහලයි. ඒත් බයිස්කෝප් එකේ quality එක නම් එච්චරම හොඳ නැහැ. කොහොම නමුත් අපේ වින්දනය වෙනුවෙන් ෆා ට මෙන්න අපේ උපහාරය.

  43. Hemal

    මේක දානකන් මග බලන් හිටියෙ.බොහොම ස්තුතියි සහොදරි . . . .බාන්න දැම්මා.

  44. Udaya සාලින්ද

    එල ෆිල්ම් එකක් ... තැන්කුවේවා...

  45. සන්ක

    මාත් ගත්ත එහෙනම්

  46. deeps

    අපි නම් කොහොමත් ආසයිනේ කාටුන් වලට..ඔන්න දාගත්තා ලිස්ට් එකට :D

  47. mewi

    bohoma sthuthi sis, api ithin asama fairy tales walatane..

  48. Prakash රoගන

    ස්තූතියි සහෝදරී

  49. ganesh

    nyami machan

  50. රොබින්හුඩ්

    kalekata passe mea paththe aawe...
    meka maxxa movie 1ka! thx lot faa...

Load more comments