Tangled: The Series [S01 : E10] Sinhala Subtitles | xx කෝපයට පත් කුමරිය xx [සිංහල උපසිරසි සමඟ]
ඉතිං දහවෙනි කොටසත් අරගන ආවා ඔන්න. පසුගිය කොටසේ සිදුවීම් මතක් කරලාම ඉන්නම්කෝ. කෑස්ගේ පෙම් පලහිලව්ව මතක ඇතිනේ. එක හොයාගත්තට පස්සේ රැප්ස් ගොඩක් උද්යෝගිමත් විදියට එයාලා හතරදෙනාගේ ද්විත්ව පෙම්හමුවසංව්ධානය කලා මතක ඇතිනේ. රැප්ස් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සංවිධාන කටයුත්තකදී ඉතිං එයාගේ නිර්මාණශීලී හැකියාව යොදාගන්න මේක හොදට අවස්ථාවක්. මේ ඉතිං කෑස්ගෙ පෙම්වතා වුනාම ඉතිං හොදම යාළුවා වෙච්ච රැප්ස් හැසිරෙන විදිය අපිට හිතාගන්න වුනත් පුළුවන්නේ. හැබැයි අන්තිමට අපිට දැනගන්න ලැබුනේ රැප්ස් මේක කරලා තියෙන්නේ මේ තක්කඩියන් අල්ලගන්න අවශ්‍ය නිසා කියලයි. ඇත්තටම රැප්ස්ව ලේසියෙන් රවට්ටන්න පුළුවන් කියලා හිතන්න අමාරුයිනේ.
එහෙමනම් අද කතාව පැත්තට හැරෙමු. අද රැප්ස් ඇටිලාට උදව් කරනවා එයාගේ බනිස් ගෙඩිය කියන බේකරිය විවෘත කරන්න. ඇටිලාගේ සිහිනය වෙලා තියෙන්නේ ඒකයි. කොච්චර නරක වැඩ කරපු මැරයෙක්ට වුනත් සිහින තියෙනවා කියන එක අපි දැනගත්තේ ටැන්ගල්ඩ් 2010 ෆිලුමෙන්නේ. ඉතිං කාටහරි සිහිනයක් තියෙනවා නම් ඒක උදව් කරන්න රපන්zසල් කුමරියගේ උදව් ලැබෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අද කථාවෙදි කුමරිය මොනතරම් දක්ෂ කෙනෙක් ද කියලා අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඇය රහස් පරීක්ෂක වැඩවලටත් උපන් හපන්කම් දක්වනවා කියලා ඔප්පු කරන්න මේක හොද අවස්ථාවක්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 1008 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල…. එලලස්….. තෑන්කූ….
අනෙ අක්කෙ rick and morty වලට සබ් දෙන්ඩකො
බොහොම ස්තුතියි උපසිරැසට..!
නියමයි….සබ් එකට තැන්ක්ස්…
මේකේ එපිසෝඩ් download කරන්න විදිහක් නැද්ද?
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
ela
Ane mcn oya hari arrow ekata sub eka dannako..plz
බොහොම ස්තූතියි
ඇරෝ දාපන්කෝ බං… අනිත් ඔක්කොම දාලා ඒක නැතිව
Thanks Sub ekata,