Watch Trailer

Teen Wolf [S06 : E10] with Sinhala Subtitles | කුණාටුවේ අසරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 10වන කොටසයි. එසේ නොමැතිනම් පළමු අර්ධයේ අවසාන කොටසයි. මෙම අර්ධය ගැන සාරාංශව කියනවනම් මෙහි කතා තේමාව වුනේ පැවැත්ම තුලින් ඉවත් කරන අශ්වාරෝහකයන් නැවතීමටත්, පැහැරගත් තමන්ගේ හොඳම මිතුරා, ආදරවන්තයා, පුත්‍රයා ස්ටයිල්ස් බේරා ගැනීම වෙනුවෙන් සටන් වදින බීකන් හිල්ස්…

Teen Wolf S06-1

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 10වන කොටසයි. එසේ නොමැතිනම් පළමු අර්ධයේ අවසාන කොටසයි. 

මෙම අර්ධය ගැන සාරාංශව  කියනවනම් මෙහි කතා තේමාව වුනේ පැවැත්ම තුලින් ඉවත් කරන අශ්වාරෝහකයන් නැවතීමටත්, පැහැරගත් තමන්ගේ හොඳම මිතුරා, ආදරවන්තයා, පුත්‍රයා ස්ටයිල්ස් බේරා ගැනීම වෙනුවෙන්  සටන් වදින බීකන් හිල්ස්හි ආරක්ෂායා ස්කොට් ඇතුළු මිතුරන් සිදුකරන ක්‍රියාදාමයන් සම්බන්ධවයි. කෙසේ වෙතත් මේ අතරට ඩග්ලස්,එහෙම නැත්තම් හවුප්ට්මන්ට් පැමිණිලා මේ සටන තවත් තියුණු කරනවා විතරක් නෙවෙයි, ඔහු බොහෝ කලක් තිස්සේ බලන් හිටපු ඒ අරමුණ, භූත අශ්වාරෝහකයන්ගේ සමන්විත හමුදාවක් ස්කොට් ඇතුළු පිරිසට විරුද්ධව මෙහෙයවනවා. ඒ වගේම පසුගිය සතියේ මතකයන්  ඔස්සේ හඹා යමින් ස්කොට්, ලිඩියා හා මලියා ස්ටයිල්ස්ව ගෙන්වා ගැනීමට අවශ්‍ය විවරය සාදා ගත්තා. ඒ තුලින් ස්ටයිල්ස්ගේ චායාව පවා දර්ශනය වුනා.

අද කොටස….. හ්ම්ම්ම්ම්ම්…. අද කොටස තමා මේ අර්ධයේ අවසාන කොටස.ඉතින් අවසාන කොටසේදී මේ සේරම ප්‍රශ්නවලට පිළිතුරු ලබෙන්නම එපැයි.ඒ නිසා අද කොටස බලලම ඒවා විසඳ ගන්නවානම් හොඳයි 🙂

ඉතින් මේ තමා මේ කතා සමයේ පළමු අර්ධයේ අවසාන කොටස. මේ කොටසත් සමගම මෙතෙක් පැවතී කතා තේමාව අවසන් වෙනවා. එළෙඹෙන කොටසේ සිට අලුත් කතා තේමාවක් වටා කතාව ගෙතෙන බවයි අධ්‍යක්ෂකවරුන් නම් පවසන්නේ. කෙසේ වෙතත් මේ ලිපිය ලියන අවස්තාව. (2017-02-01 06.00 PM) වන විටත් නැවත කතාව පටන් ගන්නා දවස ප්‍රකාශ කරලා තිබුනේ නෑ. (එක්කෝ මට හොයා ගන්න බැරි වුනා 🙁 ) කොහොමෙන් කොහොම හරි කතාව නැවත පටන් ගත්තම උපසිරස ගෙනෙන පොරොන්දුවත් එක්කම සමුගන්නවා. හැමෝටම බුදු සරණයි.

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Teen.Wolf.S06E10.HDTV.x264-KILLERS
Teen.Wolf.S06E10.720p.HDTV.x264-KILLERS
Teen.Wolf.S06E10.720p.HDTV.x265.ShAaNiG
Teen.Wolf.S06E10.720p.HDTV.HEVC.x265-RMTeam
Teen.Wolf.S06E10.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,847 downloadsDownload Teen.Wolf_.S06E10.Baiscopelk.com_.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                  All Episodes                      Next Episode >>

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

4,847 downloadsDownload Subtitles22 KB

61 comments

  1. Becky

    ගොඩාක් ස්තූතියි....!

  2. SuDiYa

    Thanks For The Sub..
    Good Luck Bro

  3. Kasun Widusha

    Tnx mcn

  4. Dinesh Buddika

    Asawen balan hitiye.Sub ekata (Thanks).

  5. kawinda gayashan

    tvmansala.com

  6. chamoth madushanka

    thank machan

  7. Gathsara Umesh Kumara

    adee welasanima genalla..bohooma sthuuthiy ayye sabata...11 weni epiyen hamuwmoo

  8. Buddhika

    ගොඩාක් ස්තූතියි….!

  9. Dhanushka

    Thanksssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  10. kent

    thnq

  11. Sudheera Kasun

    හම්මේ අද කලින්ම සබ් දුන්නට තෑන්ස් බ්‍රෝ......!

  12. Pradeep M Gamlath

    thanks bro..!

  13. Chanaka

    Thanks you

  14. Nirodha uthpala

    Elama bro obata jaya digatama sub denna labeva keya hadavatinma partana karanava

  15. Dilanda Rukshan

    Thnx mcn

  16. Mahesh

    Sub ekata thanx

  17. anji

    සබට ස්තුතිය සහෝ

  18. Amila

    Kalinma dalaa ela saho.ow part 2ena dawasak kiyala ne thama

  19. Chamod98

    Very thanks saho..
    Jayen jayama wewa!!

  20. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  21. tharindu

    man balapu supirima kathawak meka thanks for sub

  22. kushani sanjula

    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  23. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ....1111

  24. Ravindu Rukshan

    බොහොම ස්තුතියි සහෝ…

  25. pdrox

    ස්තුති සහෝ

  26. Kulanjana Maduranga

    niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. yohan

    thx saho

  28. Isuru Dharshana

    මචන්ගොඩස්තූතියි

  29. ranga

    elaa

  30. KAVINDA GAMAGE

    thank you

  31. Nima

    Thank you

  32. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  33. yasas nethsara

    Very thanq..............
    Superb tv series.......

  34. Banuka

    Thanks bro

  35. ginushmal

    Teen wolf wage supiry tv serias gene dannewanam matath kiyepan kawruhari plz......my fb account:Ginushmal Wikumjith

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. දිලාන්

    ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතියි යාලුවේ.....

  38. Shanuka

    Thnx mcn sahenata.

  39. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  40. ටුටූ

    grimm tv series eke sinhala sub dennakoooooo...

  41. Anuradha

    Ai meke anit kotas wala sinhala sub denne nette.ikmanata denna plzz.bs

  42. pramuk

    thanxxx.......

  43. lahiru

    tanxxxxx broo......

  44. nuwan gunawardana

    Patta bro tnx

  45. Madura J. Kawshalya

    ගොඩාක් තැන්ක්ස් උපසි‍රැසියට සහෝ..

    බයිස්කෝප් උපසි‍රැසි කණ්ඩායමට ජයෙන් ජය..!!

  46. Ravindu Wasantha

    Ilaga epiya evilla bn sub dahanko ikmanata...

  47. Tharindu

    teen wolf season 6 episode 11 enne kawadda....reply ekak ewanna ...asawen inne ekai.....thawa ekak...aiya oyala suppetama sub eka denaaa a.. ela ...keep it up...good luck

  48. Kushan

    ඊලග episode එක එන්නෙ කවද්ද

  49. vihanga

    Episode 11 ekatath ikmanata dennoo plz.:-)

  50. sanduni

    thnx

Load more comments