Watch Trailer

Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep06] with Sinhala Subtitles | අළුත ගෙනා මනමාලී [සිංහල උපසිරැසි සමඟ]

ම්‍යන්ග්හී එහෙම නැත්නම් හේ මැතිණියගෙ මරණය නිසා හැම කෙනෙක්ම දුක් වෙනවා. ගොඩක්ම දුක හේසූටයි, 13 වැනි කුමාරයටයි. ඉතින්මේ නිසා 8 වැනි කුමාරයට හේසූව විවාහ කරගන්ඩ අවස්ථාවක් ලැබෙනවා. නමුත් යොන්හ්වා නම් ඒකට කොහෙත්ම කැමති නැහැ. ඒ නිසාම යොන්හ්වාහේසූට විවාහයක් කරදෙන්න කියලා ඇයගේ වංශය එහෙම නැතිනම් හේ වංශයෙ අයට…

Moon Lovers P1

ම්‍යන්ග්හී එහෙම නැත්නම් හේ මැතිණියගෙ මරණය නිසා හැම කෙනෙක්ම දුක් වෙනවා. ගොඩක්ම දුක හේසූටයි, 13 වැනි කුමාරයටයි. ඉතින්මේ නිසා 8 වැනි කුමාරයට හේසූව විවාහ කරගන්ඩ අවස්ථාවක් ලැබෙනවා. නමුත් යොන්හ්වා නම් ඒකට කොහෙත්ම කැමති නැහැ. ඒ නිසාම යොන්හ්වාහේසූට විවාහයක් කරදෙන්න කියලා ඇයගේ වංශය එහෙම නැතිනම් හේ වංශයෙ අයට යෝජනා කරනවා. ඉතින් ඔවුන් කෙනෙක්ව හොයාගෙන දැනුම්දෙනවා. නමුත් මේ කෙනා සේසූට වඩා ගොඩක් වැඩිමහල් දරුවන් ගොඩක් ඉන්න කෙනෙක්. ඉතින් කවුද මේ කෙනා. හේසූ ඒ විවාහයට කැමති වෙයිද?වූක් මොනවා හිතයිද?

Moon Lovers: Scarlet Heart Ryeo (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Moon.Lovers.Scarlet.Heart.Ryeo.E06.160912.720p-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

727 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E06.Baiscopelk.com_.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                      Next Episode>>

Subtitles

727 downloadsDownload Subtitles23 KB

15 comments

  1. හෂාන්

    hikzz man mulinma
    thanku mechchara ikamata sub eka denawata

  2. පොඩ්ඩා

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි …
    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  3. kasun

    දෙයියනේ....මෙහෙමත් වේගයක්......ලංකාවෙෆ් ලෑෂ් මෙන්න බොලේ baiscope එකෙන් බිහිවෙලා..මම හිතුවෙ ඒ වෙන කෙනෙක් කියල..දැන්න්ම ඔයා තමා ලංක්වෙව් වේගයෙන්ම සබ් දෙන්නේ....
    චතුර ධනංජය අයියත් පරාද කලා....හා.නියිනමයි නියමයි...
    කොහොමහරි මේඑ වේගේ මේවිදිහටම කරගෙන යමූ..බොහෝම ස්තූතියි අයියේ සබට..ඉක්ම්නින් ඊලග එපියෙන් හම්මු වෙම්මු...

  4. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. s

    Thxxxxxx sub ekata ude edan 100 parak withara awa sub dalada balanna

  6. Chami.S

    Thanks..
    Good Luck..

  7. Mahesh

    Sub ekata thanx

  8. s

    Ekmanata elaga ekath denawadooooo

  9. පොඩ්ඩා

    පිස්සු හැදෙනවනෙ .. sub දෙනවා කියලා මෙහෙමත් දෙනවද... සුපිරිම සුපිරි... පට්ටෙනුත් පට්ට හොදේ.. ගොඩාක් ස්තූතියි... ජයවේවා!!!ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න..

  10. dinesh

    මම මේ බැලුවා අද මේක අමතක වෙලාවත් දෝ කියලා.මේ තියෙන්නේ කොහොම හරි දිලා.

  11. jeewantha

    මම බැලුවා මේක දෙන්නේ නැත්දවත් කියලා.
    පට්ට ගොඩාක් ස්තූතියි.. ජයවේවා!!
    ඉදිරි කොටස් වලටත් සබ් දෙන්න ශක්තිය ලැබේවා
    ජයවේවා
    ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න..

  12. aloka

    amme eye idala balaagena hitiye sub eka enakam. athi yantham. thanks sis sub ekata. ithuru tikath ikmanata denna.

  13. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA sis.sub ekata..digatama sub demu.jaya wewa……

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..