Watch Trailer

Teen Wolf [S06 : E11] with Sinhala Subtitles | වන්දිය [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා!පෙරුම් පුරාගෙන බලාගෙන හිටපු ටීන් වුල්ෆ් කතා මාලාවේ ආගමනයයි මේ සිද්ධ වන්නේ.මන්ද මෙහි පුර්ව ප්‍රචාරක් පටයන් බලපු අය දන්නවා අපි ආස කරන පුද්ගලයන්ගේ පුනාරගමනය වගේම ඉතාමත් කුතුහලය ඇති කරන තේමාවක් ඔස්සේ තමා මේ සමය ගලාගෙන යන්නේ.ඒ නිසාම ආසාවෙන් බලාගෙන හිටියත් මේ තමා මේ කතා මාලාවේ අවසාන…

හැමෝටම සුභ දවසක් වේවා!පෙරුම් පුරාගෙන බලාගෙන හිටපු ටීන් වුල්ෆ් කතා මාලාවේ ආගමනයයි මේ සිද්ධ වන්නේ.මන්ද මෙහි පුර්ව ප්‍රචාරක් පටයන් බලපු අය දන්නවා අපි ආස කරන පුද්ගලයන්ගේ පුනාරගමනය වගේම ඉතාමත් කුතුහලය ඇති කරන තේමාවක් ඔස්සේ තමා මේ සමය ගලාගෙන යන්නේ.ඒ නිසාම ආසාවෙන් බලාගෙන හිටියත් මේ තමා මේ කතා මාලාවේ අවසාන සමය,එහෙම නැත්තම් කොටස් 10 කියලා මතක් වෙද්දී පට්ට දුකක් දැනෙන්නේ.

පුර්ව කොටස් පිළිබඳව පුනාරාවර්ජනයක් කරනවා නම් මේ සමයේ මුල් කොටස් 10 සඳහා තේමා වුයේ භූත අශ්වාරෝහකයක්.කුනාටුව තුලින් පැමිණ මිනිසුන් පැහැරගෙන යාම තමා ඔවුන් සිද්ධ කරන්නේ.එමෙන්ම ඒ පැහැර ගැනීමත් සමගම ඒ පුද්ගලයා පැවතීම තුලින් මැකී යනවා.එහෙම නැත්තම් ඔහු හ සම්බන්ද සියල්ල නැතිව යනවා.ස්කොට්ගේ හොඳම යාලුවා ස්ටයිල්ස්වත් මෙසේ පැහැර ගිය විට පැවතීමෙන් මැකුනත් කෙසේ හෝ අවසානයේ ඔහුව බේරාගනු ලැබුවා.එමෙන්ම යාලුවෝ පිරිසගේ විසිර යාමක් සිද්ධ වුනා.මන්ද ඔවුන්ගේ පාසල් සමය අවසන් වන බැවින්.

හැම දෙයකටම වන්දියක් ගෙවිය යුතුයි.ඒ කියමන සැබෑ කරමින් ස්ටයිල්ස්ව බේරා ගැනීමට වන්දියක් ගෙවන්න වෙනවා.එසේ නැතිනම් ඒ විවර කළ දොරටුවෙන් එලියට ආවේ ස්ටයිල්ස් විතරක්ම ද?තවත් කවුරුහරි ආවද?එසේ ආවේනම් ඒ කවුද?අද කොටස ගෙවී යන්නේ මේ කරුණු මූලික කරගෙනයි.ඔය අතර වාරයේ ස්ටයිල්ස් නම් වෙනදා වගේම තමා.තැන වෙනස් වුනාට ගතිය වෙනස් වෙලා නෑ.ඒ හැමදේම දකින්න නම් අද කොටස බලන්න වෙනවා.

හැමෝටම වගේ දැන්නම් අසුහාර දාහට මළ පැනලා ඇත්තේ සබ් එක පරක්කු උනාට.හැබැයි ඉතින් ඒක මගේ වරදක් නම් නෙවෙයි.නඩත්තු කිරීමේ කටයුතු සඳහා ඊයේ දින උදෑසන සිට රාත්‍රී 07 දක්වාම විදුලිය අත්හිටවා තිබුන නිසා අද උදේ තමා වැඩේ පටන් ගත්තේ.කොහමෙන් කොහමෙන් හරි පුළුවන් ඉක්මනට වැඩේ කලා.එහෙනම් භාගෙන,අදහස් හලාගෙන යන්න.

හැමෝටම ජය ශ්‍රී.

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Teen Wolf – 06×11 – Said the Spider to the Fly.SVA.English.HI.C.orig.Addic7ed.com.si

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

23,036 downloadsDownload Teen-Wolf-06x11-1.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                  All Episodes                      Next Episode >>

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

23,036 downloadsDownload Subtitles26 KB

88 comments

  1. Destiny

    thada thadaaaaaaaaaaaaaaaa thanx bro

  2. කෝල් මයිකල්සන්

    තෑන්ක්ස් සහෝ

  3. Asela Indrajith

    බෝහොම ස්තුතියි

  4. RANA D

    thankz machn....... enakan balan hitiye........supiri

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති අනුරුද්ධ සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~

  6. Madura Priyadarshana

    Thanks sahooo

  7. Lakmal

    Eloooo

  8. D.Chamara

    bohoma sthuthi sahooo niyami

  9. janith parasanga perera

    Thnx bro me series akenm sub puluvn ikmnta dappn bn

  10. උදයංග සම්පත්

    එනකං බලාගෙන හිටියෙ. ගොඩාක් ස්තූතියි සහෝ..... &lt;3

  11. Chamika

    Thnx mchn

  12. janith

    sub 1 aenakan balan hiteye. සුපිරි මචං

  13. Dish

    Denakan hitiye machan. tnx

  14. Janith Ij

    patta seris 1 sub 1 thnxz bro.

  15. Pium Madushanka

    අම්මෝ ඇති යන්තං වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන සබ එනකල් හිටියේ.... තැන්කූ සහෝ....

  16. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි අනුරුද්ධ සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  17. DG

    bohoma sthuthi saho....

  18. Roshan

    Thnx sahooo sabata...parakku unth kam ne digatam saba denna

  19. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  20. Kavindu

    Thanks Bro ❤️

  21. kushani sanjula

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  22. Madura J. Kawshalya

    ඕයෑස් සහෝ...තැන්ක්ස් යූ වෙරි වෙරි මච් ඈ..එනකම් බලාගෙන හිටියෙ ..
    .
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජයෙන් ජය..

  23. Irran Perera

    hamme ithin kiyanna wadan natha mahattayo :D Thanks wewa

  24. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. s.k.ruchiranga

    thz bkka

  26. Gathsara Umesh Kumara

    Hmmoo..bln idy thrmk..
    Mr me meet pase prkku wenn be hodee....
    Bohoom sthuthiy shio

  27. Chamod98

    Elama bro.. thanks

  28. Bhanuka

    Thanx for sub mc...,

  29. kavi

    හම්මේ ලියෝ... තැන්ක්ස්...

  30. kavindu mihiranga

    Thanx machan

  31. ලහිරු ප්‍රසාද්

    බොහොමස්තූතියි මචන් උපසිරසියට.
    ජය!

  32. මනඃකල්පිත

    සබට තෑන්ක්ස් ලියො!

  33. ...jj...

    Tnx.....

  34. Kasun Widusha

    Tnx sahooo

  35. kent

    thnx mchn

  36. pubba

    thanx bro sub ekata

  37. kavindu

    thnx brother (y)

  38. Isuru Upendra

    උපසිරසියට ස්තූතියි සහෝ... ජය වේවා!!!!

  39. KAVINDA GAMAGE

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  40. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  41. era

    hamme thanx mcn, sub eka daanakam balan hitiye, elama

  42. Sajeevi

    Thanks

  43. Suneth Ashen Weerasinghe

    thanx bro

  44. isuru

    thada thada bro...thank you very much

  45. Eranga Deshapriya

    Thamkz Bro

  46. geeth

    ටිකක් පරක්කු උනත් කමක් නෑ බං.... අපිට සබ කොහොම හරි දීපං. පට්ටම අාසාවෙන් බලන සීරීස් ඒකක් මේ. සබ නැතුවත් බලලා. අයේ සබ දාලා බලනවා. තෑන්ක්ස් බං සබ් ඒක දෙනවට.

  47. chinthaka

    tanxx

  48. Tharuka shehan

    Tnx

  49. Ever

    ThanKs bro Leo

  50. Sanjaya

    බොහොම ස්තූතියි උපසිරැසියට. :)
    ජය වේවා..!! :)

Load more comments