Watch Trailer

Teen Wolf [S06 : E09] with Sinhala Subtitles | අමතක නොවන මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 09වන කොටසයි. පසුගිය සතිය ගැන නැවත හැරී බලනවානම්. පසුගිය සතියේ දී අපි දැක්කා Mr.ඩග්ලස්, එහෙම නැත්තම් හවුප්ට්මන්ට් කියන්නේ කවුද කියලා. ඒ වගේම එයාට මොනවද ඕන වෙලා තියෙන්නේ කියලා. කෙසේ හෝ අන්තිමට ස්කොට් හොයා ගත්ත විවරය තුලින්ම හවුප්ට්මන්ට් හෙල්හවුන්ඩ්වත් අරග…

Teen Wolf S06-1

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 09වන කොටසයි. පසුගිය සතිය ගැන නැවත හැරී බලනවානම්. පසුගිය සතියේ දී අපි දැක්කා Mr.ඩග්ලස්, එහෙම නැත්තම් හවුප්ට්මන්ට් කියන්නේ කවුද කියලා. ඒ වගේම එයාට මොනවද ඕන වෙලා තියෙන්නේ කියලා. කෙසේ හෝ අන්තිමට ස්කොට් හොයා ගත්ත විවරය තුලින්ම හවුප්ට්මන්ට් හෙල්හවුන්ඩ්වත් අරගෙන අනිත් ලෝකයට, එහෙම නැත්තන් භූත අශ්වාරෝහකයන් ඉන්න ප්‍රදේශයට යන්න ගියා. ඒ වගේම ෂෙරිෆ්ටත් හැමදෙයක්ම මතක් වුනා තමන්ගේ පුතා ගැන.

අද කොටස… අනේ මන්දා කොහොම පැහැදිලි කරන්නද මන්දා. ඇත්තෙන්ම අද කොටස හැඟීම්බර කොටසක් කිව්වොත් හරි. ඒ වගේම සටන්වලින් අඩුවකුත් නෑ. අද කොටස එක්තරා තැනක නියම ටීන් වුල්ෆ් රසිකයෙක්ටනම් ඇසට කඳුලක් ගෙනෙන්නට තරම් සමත් වෙනවා. මොකද්ද එච්චරටම හැඟීම් බර වෙන අවස්තාව? ස්ටයිල්ස්ව මතක් කර ගන්න ස්කොට් මොනා කරාවිද? අද කවුරු භූත අශ්වාරෝහකයන්ට බිලි වේවිද? මේ හැමදේටම පිළිතුරු අද කතාව තුල අඩංගුයි.

කෙසේ හෝ වේවා අද කොටස වෙනදට වඩා ටිකක් වෙනස් විධියට තමා උපසිරසේ අකුරු එහෙම තියෙන්නේ. තේරුම් ගැනීමේ පහසුව සඳහා. ඒ නිසාම පොඩ්ඩක් වෙලාව ගතවුනා අද උපසිරස හදද්දී. කෙසේ වෙතත් අක්ෂර දෝෂ එහෙම තිබ්බොත් සමාව භාජනය කරන්න කියලා අයදින ගමන් අදට සමු ගන්නවා. හැමෝටම බුදු සරණයි. ජය ශ්‍රී.

“Scott, you’re my best friend,
Okay? And I need you.
Scott, you’re my brother”

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Teen.Wolf.S06E09.HDTV.x264-KILLERS
Teen.Wolf.S06E09.720p.HDTV.x265.ShAaNiG
Teen.Wolf.S06E09.720p.HDTV.HEVC.x265-RMTeam
Teen.Wolf.S06E09.720p.HDTV.2CH.x265.HEVC-PSA
Teen.Wolf.S06E09.720p.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,054 downloadsDownload Teen.Wolf_.S06E09.Baiscopelk.com_.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                  All Episodes                      Next Episode >>

Subtitles

5,054 downloadsDownload Subtitles22 KB

35 comments

  1. DJ ලහිරු

    ඔන්න මං තමයි සබ් එක දාලා විනාඩ්යක් යන්න කලින් ගත්තේ. එල වැඩක් අයියා.

  2. dasun

    THANKS

  3. janith parasanga perera

    Thkx saho sub akta next week sub akth puluvn ikmnata dapn

  4. Pragath

    Thanq Thanq Saho sub 1 ikmantma denwane Fattama ahh!!

  5. Savindu Induwara*

    උපසිරසියට ස්තූතියි සහෝ.

  6. Chamoth

    Thank ayya

  7. bava

    sub akta thankz bro

  8. Maleesha Lasith Weerasekara

    Thanks for the subtitle :)

  9. Ravindu Rukshan

    thx sor the sub

  10. දිලාන්

    බොහොම ස්තුතියි උපසිරැසියට යාළුවා.

  11. Dhanushka

    Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  12. oditha

    thanks saho enakan angili gana gana hitiya ubanam jeewita berana kenek.

  13. Sajeevi

    Thanks

  14. Nirodha uthpala

    Elama bn digatama denna labeva keya hadavatinma partana karanava bro

  15. Amila

    Ela .tnx ah

  16. dilruk

    elaz

  17. chamoth madushanka

    thank

  18. ටෘ තමන්නා

    එලම ..බොක්ක

  19. Kulanjana Maduranga

    niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Sudheera Kasun

    Niyami bro.. thanks

  21. Dilanda Rukshan

    Thanks bro sub 1ta....

  22. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  23. Prasa

    Thanks

  24. bratva

    Niyamai

  25. anji

    සබට තුති සහෝ ජයින් ජයිම වීවා

  26. නුවන්

    උපසිරසට ගොඩක් ස්තුතියි.ජය වේවා

  27. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොම ස්තුතියි බං

  28. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Mahesh

    Sub ekata thanx bro

  30. ලහිරු ප්‍රසාද්

    thanx bro sub ekata

  31. dushan

    Tnx sub ekata

  32. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  33. lakshan

    බොහෝම ස්තූතියි

  34. suranuwan

    thank you...

  35. Anonymous

    Tnx sub ekta