අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅනුරුද්ධ (ලියෝ)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S06 : E19] with Sinhala Subtitles | මිතුරන් හා සතුරන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 60 votes.
Please wait...

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 19 වන කොටසයි.එසේ නොමැතිනම් අර්ධ අවසාන කොටසයි.එළෙඹෙන සතියේ සඳුදා දවසින් 2011 ජූනි මස 05 වන දින විකාශන ආරම්භය ඇරඹු මේ කතා මාලාවේ නිමාව සනිටුහන් වෙනවා.අපි ආසාවෙන් බලපු තවත් කතා මාලාවක් එසේ අවසානය සනිටුහන් කරද්දී දැනෙන දුක ආයේ අමුතුවෙන්කි යන්න ඕනේ නෑනේ. 

කෙසේ හෝ වේවා මේ සතියේ 18 හා 19 කොටස් දෙකම විකාශය වුනා.සුධිර මාලන් සහෝ 18 කොටස අරගෙන ආවනේ.එහෙන්ම අපි 19 කොටස ගැන පොඩ්ඩක් උඩින් යටින් අතගාලා බලමු නෙහ්….අනුක් ඊටේ නිසා බලපෑ භිය වාසියක් කරගෙන හමුදාවක් හදපු ජෙරාඩ් අන්තිම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නයි හදන්නේ.ඒ අතර වාරයේ ස්කොට්,මලියා අනුක් ඊටේ එක්ක සටන් කරන්න පුරුදු වෙන්න කෙනෙක් ගාවට යනවා.ඒ වගේම තමා ලියාම් හා නෝලන් අතර සුහදත්වයක් ගොඩ නැගෙනවා (නමට විතරක්).මේ අතරතුරේ තවත් තැනක දෙදෙනෙක්ගේ මුණ ගැසීමක් සිද්ධ වෙනවා.හැබැයි ඒක ඉවර වෙන්නේනම් ගැටුමකින්….ඔන්න ඉතින් වටින් ගොඩින් ගෑවී නොගෑවී විස්තරේ කිව්වා.විශේෂ නම්,ගම කිව්වේ නැති නිසා ස්පොයිල් වුනා කියන්න නම් එපෝ…
 
කොටස් දෙකේම උපසිරස එදාම දෙන්නම් කිව්වට දෙන්න බැරි වුනා හොඳේ.ඉංගිරිසි උපසිරස එද්දී පරක්කු වුනා.ඒ නිසා සිංහල එක හදන්න වෙලා ගියා.කෙසේ හො වේවා ලබන සතියේ අන්තිම කොටහින් හමු වෙනකම් හැමෝටම ජය ශ්‍රී.

 

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Teen.Wolf.S06E19.HDTV.x264-FLEET[eztv].si

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

<< Previous Episode                  All Episodes                      Next Episode >>

73 thoughts on “Teen Wolf [S06 : E19] with Sinhala Subtitles | මිතුරන් හා සතුරන් [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • Loku wadak thamai karala thiyenne… godak thanks. Puluwannam mindhunter tv series ekatath sub denna. Eketh kotas 10i thiyenne. Idmb 9 tath wada wadie….

    Reply
  • තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • දනුවා

    Thnks bro sub ekata..

    Reply
  • Ai 20 parakkku………………….

    Reply
  • Ah ow bn matath sub eka hambuna..munge loku line balanna oni ne

    Reply
    • sangeeth sheran

      link ek dipnko mchn

      Reply
  • adee me wena site ekakin sub eka deela bn. aluthen patan gtha ekak. google karahan ei page eka

    Reply
    • Mkd bro pge eka pls kiynko

      Reply
    • ade link eka dipanko google pennanne na bn.

      Reply
  • balan idala epa wenawa appa

    Reply
  • Thamath dala nane. Dan kiweni parada. 100 parakata wada awa iye idan. Mara demand akak ne denne. Uwamanawen thamai ohoma karanne. Nattam wenadata dena aka denna bari kamak nane.

    Reply
  • Anushka Silva

    Ayye 20 wni ek denne kawadda??????☹️☹️

    Reply
  • dn mekata 100 sarayak withara awilla giya sub na anthima ekawath welawata denna bani redda giya sathiye kiwwe welasana denna kiyala

    Reply
  • අහින්සක හිත් වලට දුක් දෙන්න එපා බන්

    Reply
  • මොකක්ද බන් මේ 13 වෙනි පාර මේකට ආවේ බන්. 20 සබ දෙන්නද්ද බන්?

    Reply
    • අඩෝ ඔව් බන් මන් ඊටත් වැඩියෙන් ඇවිත් මෙකෙ මෙ බලන්නෙ

      Reply
  • Tharaha wenna apa mehema kiyanawata. Hamadama last episode akedi ohoma thamai parakku karanawa. Originals aketh okama kara. Dan ithin kiyai wada thibbai arakai mekai.

    Reply
  • කෝ බං 20 දැං සිය පාරක් විතර මේකට ආව බං තාම නෑනේ රෙද්ද.

    Reply
  • theekshana

    anee brooo 20 diyaaan……………..

    Reply
  • අනෙහ් 20 දෙන්නකෝ

    Reply
  • Ammo inda beriyo 20 dendo..

    Reply
  • මිතුර 20 සබ් එක දෙන්නෙ කවදාද

    Reply
  • සහෝ අද සබ් එක කීයටද දෙන්නි

    Reply
  • 20 දාන්නෙ කියටදෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Mineth Sithmaka

    Thanks Ayye Sub ekata..ilaga ekath ikmanata denna..

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • Hima Benaragama

    උපසිරැසියට බොහොම ස්තුතියි…

    Reply
  • sumudu priyankara

    thank you saho

    Reply
  • එනකම් බලාගෙන හිටියේ සහෝ. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය…!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දෙනකම් බලන් හිටියේ…
    තව එක කොටසයි කියද්දී දුකේ බැ..
    සුපිරි කතාවක්…..

    Reply
  • තැන්ක්ස් මචන් සබ් එකට

    Reply
  • අම්මේ මේ දුන්න ඉක්මන් වැඩි එක්ක …,බොහොම ස්තුති සහෝ ..!!!

    Reply
  • Isuru Upendra

    ගොඩක් ස්තූතියි මචෝ

    Reply
  • Nipun Dilshan

    thank u saho..!!!!

    Reply
  • උදයංග සම්පත්

    Thanks dude…
    But Very Sad… 🙁

    Reply
  • Thisal Lakpura

    තැන්ක්ස්

    Reply
  • Dinuka Jayasekara

    සබ් එක තැන්ක්ස් මචෝ…..
    ටීන් වුල්ෆ් එක ඉවර වෙන එකනම් දුකයි තමා….ඒත් මට හිතෙන්නෙ සීසන් 6 එකේ පාට් 2ම අවුල් කියල බන්.

    Reply
  • උපසිරසියට තුති…

    Reply
  • Thanks macho sabata

    Reply
  • දයාන් රන්දුල

    තැන්කු සහෝ සබ් වලට teen wolf ඉවර වෙච්ච එකටනම් දුකයි තමා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *