Ten Thousand Saints (2015) with Sinhala Subtitle | ගංජා නිසා වෙච්ච ඇබැද්දියක්. [සිංහල උපසිරැසි සමඟ]
ඉස්සර වෙලා කාටත් හායි කියන්නම්. මම මගේ පලවෙනි උපසිරැසිය විදියට ඔයාලා කවුරුත් එක්ක බෙදාගන්න හිතුවා සුපිරි ෆිල්ම් ඒකක්. මේ ෆිල්ම් එක 2015 අෙගාස්තු 24 වෙනිදා release වුනේ. ෆිල්ම් එකේ IMDB එක 6.0 ක අගයක් අරගෙන තියෙනවා. Hailee Steinfeld, Ethan Hawke, Avan Jogia කියන රංගන ශිල්පීන් ප්රාධාන චරිත රංගනයෙන් දායක වෙලා තියනවා.
මේ ෆිල්ම් එක ගැන කියනවනම්, මේක එක්තරා විදියකට මත්ද්‍රව්‍ය ඒ වගේම ආදරය වටා ගෙතිලා තියන සුපිරි කතාවක්. මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ ජූඩ් සහ ටෙඩී කියලා රස්තා පොරවල් දෙන්නෙක් අතර. ඒ දෙන්නා අතරට ඒනවා ඒලීසා කියලා ජූඩ්ගේ තාත්තෙගේ දෙවනි බිරිඳෙග් දුව. උන් සෙට් එකම කරන්නේ ගංජා ගැහිල්ලයි, අනිත් කුපාඩි වැඩ තමයි. වැඩේ කියන්නේ ජූඩ් කියන කොල්ලා උගේ තාත්තා එක්කත් ගංජා පාර දානවා. මේ මත්ද්‍රව්‍ය වැඩේ නිසා මේ ඔක්කොටම, විශේෂයෙන්ම එලීසා සහ ටෙඩීට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ. ඇත්තටම මේක පට්ට ෆන්. ඒ වගේම එකෙන්ම රස්තා හැගිම තමයි.
ඉතින් ආයෙත් කියන්නේ මේක මගේ පළවෙනි සබ් එක. මේකෙ ගොඩක් ලයින් තිබ්බා, අමාරු වචන. කොහොම වුනත් මට ඕන වුනේ මගේ පළවෙනි සබ සුප්පෙට දාන්න ඉක්මනින්. මේ ෆිල්ම් එක මට දුන්නේ සමීර අයියා එයාටත් ගොඩාක් ස්තූති කරනවා. එහෙනම් මේක බලලා අදහස් කියන්න. හැමෝටම සුභ එකෙන්ම!
[button link=”https://goo.gl/pyW96A” type=”icon” “center” newwindow=”yes”] 808 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/CrdR2z” type=”icon” “center” newwindow=”yes”] 1.64 GB (1080p) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1528 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/අයේෂ්-අකලංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අයේෂ් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro sub ekata..
Jaya wewa!
සාදරයෙන් පිලිගන්නවා අඩවියට
බොහොම ස්තුතියි අයේෂ් උපසිරසට
ඊළඟ එක මොකක්ද ? 😀
බොහොම ස්තූතියි අයේෂ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
First sub 1ta magen suba pethum, Patta story 1k thama genath thiyenne mulinma… 1nma alazzz…
Tnxx sahoo.. Asama niliya inee.. subata tnxx
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks
බොහොම ස්තූතියි සබ් එකට
ගුඩ් ලක් මචන් පලවෙනි වැඩේට…..වැඩේ දිගටම කරගෙන යමු
ජය වේවා…………!!!!
තෑන්ක්ස් සහෝ!
පලමු සබ් එකට සුභ පැතුම්!
ජය!!!!!!!
එල මචන්.
පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම වැඩේ කරමු.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..
සුපිරි වැඩක් සහෝ!!
දිගටම සබ් දෙමු.. 🙂 🙂
ජය වේවා෴ සහෝ…..
ela ela bro super 🙂 🙂
Palaweni filmama supiriyatama krala bro……amru filmk …All the best for next one
Ayesh malli.. elama mage bro..
maxxa 1k wge 1st filumama…ela ahhh…G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks AYESH saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa…..
Ah maru bn……..good job….