Tere Naam (2003) with Sinhala Subtitles | ඔබේ නමින්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් මම මගේ දෙවනි උපසිරැසි නිර්මාණය තමයි අද දෙන්නේ. මුලින්ම මගේ පළවෙනි උපසිරැසි නිර්මාණයත් සමග චිත්‍රපටිය බලලා අදහස් පලකරපු හැම කෙනෙක්ටම මගේ ස්තුතිය පුදන්න කැමතියි. මේක තනිකරම ආදර කතාවක්.මේ චිත්‍රපටිය 2003 තමයි නිකුත් කරලා තියෙන්නේ. “අපෝ … හද්ද පරණයි නේ?”. එහෙම කියලා අතාරින්න එපා. මොකද ආදරේට අලුත් පරණ කියලා වෙනසක්, කාලයක් නැහැ. IMDB දර්ශකයේ 7.1/10ක අගයක් මේ චිත්‍රපටය ලබාගෙන තියනවා.
කතාව ගැනත් ටිකක් කියන්නම්කෝ.රාදේ (Salman Khan) කියන්නේ රස්තියාදු කාරයෙක්. හැමදාම විභාගේ අසමත් වෙලා ගහමරා ගන්න, අලුත් ළමයි රැග් කරන කෙනෙක්. මේ පාසලට (පාසල කිව්වට මේක කැම්පස් එකක් වගේ) අලුතින් එනව නිර්ජරා (Bhoomika Chawla) කියලා අහිංසක කෙල්ලෙක්. හැමෝවම රැග් කරන රාදේ නිර්ජරාට කියන්නේ හැමදාම උදේ එයාට සුභ පතලා ආචාර කරන්න කියලා. ඒ අතරේ රාදේ නිර්ජරාට ආදරේ කරනව. ඒත් නිර්ජරා කියන්නේ විවාහ ගිවිස ගත්ත කෙනෙක්. මේ අතර කුළ ගැටුමකුත් තියනවා. නිර්ජරා රාදේට ආදරේ කරයිද? මේ දෙන්නගෙ ආදර කතාවට මොකද වෙන්නේ? කියලා දැනගන්න නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.
කලින් උපසිරැසි නිර්මාණය වගේම මේ චිත්‍රපටියත් ඔයාල හැමෝටම එකට ඉදන් බලන්න පුලුවන් එකක්. ඒකත් කියන්න ඕන නේ? තව දෙයක් තමයි මේකේ ලස්සන සිංදු තියනවා. මං ඒව උපසිරැසි කලේ නම් නැහැ. මොකද ඇත්තට ඒ කියන වචන පරිවර්තනය කරා නම් සිංදුවේ අදහස් වෙනස් වෙනවා. ඒ වගේ ම මේක බලපු අයත් ඇති. නොබලපු අයත් ඇති. ඒ දෙගොල්ලන්ටම ආපහු මේක බලන්න කියල පුංචි ඉල්ලීමක් කරනවා. මේක බලපු කෙනෙක් දෙවනි වතාවටත් මේක බලන්න අකමැති වෙන්නේ නැහැ. ගොඩක්ම සංවේදී ආදර කතාවක්. පෝස්ට් එකේ, සබ් එකේ පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒවට සමාව ඉල්ලන ගමන් කොමෙන්ට්ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා කියලා ඉල්ලනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
5360 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-02-29
Ko meke sub eka download wenne nene please tere naam sub hadala denawda ikmanata.
biscope team meke sub hadanna plz sub downlord wenne naha
TnX කොල්ලා..ටිකක් පරණ ඒත් ලස්සන චිත්‍රපටියක් බලන්න හිතුන…උන මහන්සියට ගොඩාක් ස්තුතියි…ජයවේවා !!!”
kelum wihiduwana film ekakata sub karala thibuna, beluwa. niyamai. thanks Kelum!
Tere naam film sub tittle weda karanne ne ne
Ai ban sub download wen natte
Thanks So much my dear
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
patta aaa niyama wade
thank you
nice
patta machan
niyamai mama asama film ekak thanx kalum ayya…….
සබ් එක බෑවෙන්නෙ නැතෝ….!
Meka MAMAM Balala tiyannaw Patta film eka.Aya sub ekka balanawa thanks kalim. 🙂
TORRENT DELETED PLEASE DO THE FOLLOWING
Go to youtube, search tere naam movie and download(http://www.youtube.com/watch?v=A4QmHecTKuA)
then download movie sinhala subtitle in to the same folder and rename the both file in same name.
movie file FLV and sub file SRT then run in jetaudio
Torrent was deleted! 🙁
adenawa ban… thanxxxxxxxxxx…… elllaaaaa
bohoma sthuuthi,vibhaga vada ekka wedsite eketa enne une ne,ada thamai ave,
එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
ela kiri kalum Bhaiiii
niyamaiiiiii……………
hodata wade karanawa…
puluwan tharam ikmanata kabi al vida na kehena eke subtitle file ekak dennako………..
meke 700 MB copy ekath ekka sub eka match venne na sub eka yanne godak passe time upset hadala ai upload karanna thanks
@ amal, ඉවර වුන විදිය නම් හොද නෑ තමයි. ඒත් මොනා කරන්නද නේද?
මං මේක download කරලා බලලා ස්තූති කරන්න ආවේ… මේකේ කථාව හොදයි…ඒත් අන්තිමට ඉවර වෙන විදිය නම් හරි නෑ… ලස්සන සිංදු එහෙමත් තියෙනවා හැබැයි… සිංහල උපසිරැසි වලට ස්තූති යාලු… ජය වේවා…!
Thanks kalum.. dannam sub weda. godak kal balan hitiya me film eka balanna. ayeth godak thanks. thawa lassana films oneeeeeeeeee. but with sub ok.
සාලුගෙ ෆිල්ම් නම් ඉතිං නොවරදවාම බලනව.මේකෙ කැමරා කොපියක් ආපුම කාලෙ බැලුව.ඒකෙ අන්තිම කෑල්ලත් තිබුනෙ නැද්ද කොහෙද.ලස්සන සින්දු ටිකක් එහෙම තියෙනව නේද.ඔන්න බානවෝ.කැළුම් ගුණසේකර සහෝට පිං.බොහෝ………..ම ස්තූතියි…!
sub 1 ela kiri wage weda karanawa.thankz…………..
සබ් එක හරියට වැඩ කරනවා media player classic වලට. K light codec pack එක install කරාම media player classic එක එනවා. film 1 ඒකෙන් බලන්න. සබ් එකත් ඇදලා දාන්න.
ගොඩාක් ස්තූතියි සහෝ….
සල්මන්ගේ මම බලපු සිරාම ෆිල්ම් එක…. කොච්චර පරණ වුනත් මොකද සිංහල සබ් එක්ක බලන්න පුළුවන්නේ…
ගොඩාක් ස්තූතියි සහෝ….
balanna godak asawen hitapu film ekak. ane sinhala sub KM player eke weda karanne nene.
mama bawe 700 MB copy aka aluten dapu sub akath akata wada na. a kiyanne ganata time akata wada karanne na.
kohomada meka hadaganne ?
grt
a walk to remember film eke sinhala sub denna puluwan nam loku deyak
John Carter (2012)—-Act of Valor (2012) films yify-torrents wla dala thiyanawa,720p..BR rips..eke english sub thiyanawa… sinhala sub denna please………pisiduwenawa…
එළ
බොහොම ස්තුතියි සහෝ…දැන් ගින්දර වගේ වැඩ..
Sub 1 download wen na yalu
help 1k
ඔන්න සබ් එක ආයෙමත් වෙනස් කරලා දැම්මා(මම නෙමේ, විකියා සහෝ දැම්මේ). 745 කොපියේ සබ් හරියට වැඩ නොකල අය ආයෙමත් අරන් බලන්න දැන්.
Sub eka nane.help
@Didula KD Silva උපසිරස ගොනුව යාවත්කාලින කරන ලදී.
ඔයාලා ගත්තේ Brrip එකද?
machan meke awulak tiyanawa..සබ් එක ටයිමින් වලට යන්නෙ නෑ..මේ ප්‍රශ්නෙ හුගක් MKV file වල තියනව.මේකට විසදුමක් දෙන්න..ටයිම්න් මම player එකෙන්ම adjust කරල බැලුව.ඒත් ටිකක් වෙලා බලනකොට ආයෙත් වෙනස් වෙනව. සීන් එකට කලින් සබ් එක යනව..
Kalum saho,play nowena getaluwak neweitiyenne,sub walin bagayai thiyenne,computer thunakin log wela beluwa
@Shashi, 745 සබ් එකත් එකම තමා තියෙන්නේ.
aka thama 745MB eke Sub file eko koooooo?
elazzzzz
මම ඔය ෆිල්ම් එකේ DVD එක බැලුවා….. මාරම ලස්සන ෆිල්ම් එකක්… ඒ වගේම සිංදු ටිකත් පට්ට….. 😀 දැන් ඉතින් සිංහල සබ් එකත් එක්ක ආයෙත් බලන්න ඕනා….. 🙂 DVD එක AVI කරගන්න වෙයි නේද සිංහල සබ් එක එක්ක බලන්න….??
jaya wewaaaa……..!
ela mchan ohommama yamuu 😀
mama aasama hindi film akak.. thnx sahoo sub walata.. aapahu balanawa sub akkama.. jaya weawa tawath maxxa wedakata…
thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
sub danna una mahansiya etha agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
elakiri
tnx
මේක නම් බලලා තියෙනවා.සුපිරි.
ඇත්තටම ගොඩාක් හොදයි
ම්ම්……
මම බලලා නෑ……..
බොහෝම ස්තුතියි ලිපියට සහ සිංහල උපසිරස වලට………….
කොච්චර බැලුවත් එපා නොවෙන ෆිල්ම් එකක්…එලස්.
තවත් මේ වගේ ඒවා දෙන්න පරණ උනාට බලනවා. 🙂
mun kiyana ewa ahanna epa bn munta hena gahanna one…nikan dena dhemala paththareth pitu ganan karanawata…
නියමයි ඔන්න මාත් බාගත්තා…..
තව හින්දියි දෙමළ ෆිල්ම් දෙන්න හොදේ…
තැන්ක් යූ
oyata godak thanks. ohoma digatama sub hadala denna puluwan wewa…
@Nuwan, ඔය ටිකේ සබ් කවුරුහරි කරලා දැමොත් නම් තියේවි. නැතුව ගන්න නැහැ.subscene.com සයිට් එකෙන් ඔය ටිකේ ඉංග්‍රීසි සබ් ගන්න පුලුවන්.
True legond
Blood Diamon
Water world
knowing
Tear OF the sun
mewaye subtitle thiyenne koheda thiyana thanak pls kiyanna. eka web site ekak mewaye sinhala subtitle video dala thiyanawa. eth sub file neha. danna kenek kiyanna.
warna123 යාලුවා, media player classic, Splash player කියන දෙකටම සිංහල උපසිරැසි වැඩ කරනවා. උත්සාහ කරලා බලන්න.
පරණ වුනත් ගොඩක් හොද ෆිල්ම් 1ක් ඔන්න් එහෙනම් අපි ආයෙත් බලනවා.සිංහල සබ් එක්ක..එහෙනම් ඉදිරියටත් මේ වගේ හොඳ ලස්සන කථා වලට සිංහල සබ් දෙන්න……
ජය වේවා~!
බොහොම ස්තුතියි සහෝ.. දිගටම සබ් දෙන්න වරම් ලැබේවා..
බොහොමත්ම ස්තූතියි කැලුම් අය්යේ. පුලුවන්නම් අලුත් හින්දි ෆිල්ම්ස් වලටත් සබ් දෙන්න. මේක මම කලින් බලලා නෑ. දැන්ම බාන්න ඕනේ.
Hoda film kawadawath parana wenne nane 😉
a nisa Thankzzzzzzz කැළුම් ගුණසේකර sahodaraya film akata sinhala sub dunnata 🙂
Jayawewaaaaaaaaaaaaaaaa 😀
මැක්සා..මේක දෙනකම් බලාගෙන උන්නේ..කැළුම් සහෝට පින්
awulak tiyanawa wage saho,sub file ekak mis wela wage
English sub එක්ක විසි පාරක් විතර බලපු එකක්,ආයෙත් සිංහලෙන් බලමු.Thank you
man meeka baluwa… maru..eeth anthimata nam man kamathi naaaaaaa,,,thanks..
මෙන්න හෙයා හෙයා හිටපු එක…. කියන්න බැරි තරම් ස්තූතියි. මම ගොඩක් කැමති බයිස්කෝප් එකක්. කැළුම් සොයොයුරාට සුබ පතනවා! ඉදිරියේදිත් මේ වගේ හොඳ ලස්සන කථා වලට සිංහල සබ් දෙන්න…… ජය!
ඔන්න අපිත් බාන්න දැම්ම
හින්දි නම් අනිවා බලනවා 🙂
thnx lot machan.
jaya weywa.!
බොහොම තුති සහෝ ලස්සන ආදර කතාවක් සිංහල උපසිරසත් එක්ක ගෙනාව එක ගැන.
ඉස්සරහටත් හොද ෆිල්ම්ස් වලට උපසිරස යොදන්න..
ජය වේවා~!
හොද ෆිල්ම් එකක් වගේ.මමත් බාන්න දානවා.ස්තුතියි සහෝ.
ජය!!!
ජය වේවා. මේක නම් බලන්නම ඕනේ.
ඉස්තුති කැළුම් 🙂
පට්ට ෆිල්ම් එකක් මේක..අර කිවුවත් වගේ ආදරේ කවද උනත් පරණ වෙන්නේ නෑ…මම අයෙත් මේක බලනවා.
දැන් සයිට් එක සුපිරි .සබ් දෙනවා නේ ඉක්මනට
ස්තූතියි කැලුම්
බොහොමත්ම ස්තූතියි කැලුම් සහෝ……..
දිගටම මේ වැඩේ කරගෙන යමු.