Terra Nova 2011 [E 05 – The Runaway] | බොරුව….. [සිංහල උපසිරැසි සමඟ]
මේ පස්වෙනි කොටස. අද කොටස ගැන කියන්න කලින් හතරවෙනි කොටස මතක් කරගෙන ඉම්මු නේද?
කලින් කොටසේදී ටේලර් හා එලිසබෙත් ශැනන් ඈත විද්‍යා මුරපොලකට යෑමට සිදුවෙනවා. එහි සිට පණිවුඩයක් නොලැබීම මත පරීක්ෂා කිරීමට යෑමේදී සොයාගනු ලබනවා එය වෛරසයක් මඟින් පැතිරෙන මතකය අහිමිවෙන රෝගයක් බවට. හැමෝටම දැනට ඉන්නා තැන අමතක වී තමුන්ගෙ පෙර එක්තරා මතකයට ගොස් එහි ජිවත්වෙන බව සිතනවා. අවසානයේ සොයී ගෙන් බොවෙන හෙම්බිරිස්සාව නිසා ජිම් විසින් බේතක් හොයාගැනීමට උදව් වෙනවා.
ඒ අතර ජොෂ්ට තම පෙම්වතියව ගෙනවා ගැනීමට ස්කයි මාර්ගයක් කියනවා. ඒ තමා ජනපදයේ බාර් අයිතිකරු වෙන බොයිලන් මාර්ගයෙන් හයේ කට්ටියගේ නායක මීරා ගේ උදව්වෙන්. ද්වාරය එක් පැත්තකට පමණක් විවෘත වෙන නිසා ඒ විවෘත වූ විට පමණක් 2149 අවුරුද්දට පණිවුඩ යැවීමට හැකි බව ජනපදවාසීන් දැනගෙන හිටියත් මීරා හට එවැනි දෙයක් කිරීමට හැකියාව ඇති බවත් කියවෙනවා. එසේම ටේලර් ගේ දකුණු අත වෙච්ච ශැනන්ගේ පුතාගේ ඉල්ලීමක් නිසා පසුකාලීන අපේක්ෂා මත ඇය එයට කැමති වෙනවා.
අද කොටසෙන් මීරා ගෙන් පැනලා එන කුඩා ගැහැණු දරුවෙක් ටෙරා නෝවා ජනපදයට පැමිණෙනවා. බලන්නකෝ ඒ කවුද කියලා. 221
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 8142 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
බොහොම ස්තූතියි උපසිරැසියට
thanks…
Thanks good work
yalu meke sessan 2 akath dannako
ela ela
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
මෙන්න ගත්තා
බොහොම තුති රොයිලියෝ
රොයිලි ප්රනාන්දු thanks sub ekata…
upasirasa walata bohoma isthuthiu.
Thanks
MAXA ELA GINDARA …THANKS A LOT
ela ela tawa danna aiye
good luck
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ela roy patta.thanks a lot macho. good work roy u r great for ever .ela
Thanks
අනේ රොයිලියෝ…
මොකද්ද මේ කොරන්න හදන්නේ…
කොහෙවත් යන්න හදිස්සියක්ද, මේක ඉක්මනට දීලා…
අපොයි….
ඔන්න මටනම් හදිස්සියක් නැතෝ….
thnx sahoo/meka denakam balan hitiye
සබ් දෙන දීමට ඇඩෙනවා
දවසට පැය 24ක් තිබිලා මදි වගෙ දැන්නම්
මේක නොබලත් බෑ අනික්වා නොබලත් බෑ
බලන්න වෙලාවත් නෑ
හැබැයි කොමහරි බලනවා හරිද… 😀
එල එල
ඔබට ජය………..
balann aasai
ane roily aiya puluwannam (g i joe 2)eketh sub eka dennako wena sho genekta hari kiyala mekath sub eka hadala danawakoooooooo
Thenx machan pat pat gala epsoit tika denawata
thanks saho. me baana gaman
elama thamai….
saho meka dawasata eaka gane denna da yanne
ohma yan ohma yamu niyami
thanks thanks
gdakma pin hde
Ela Ela
mechchara ikmanata denna epooooooooooooooooooo…
jayen jaya!!!
maxxa saho thawa 1ka balanne
තවත් පට්ට එකක්
thanks
elazzz thnxzzz
රොයිලි සහෝ දෙන දීමට බලන්න වෙලාව හොයා ගන්න එක තමයි වැඩේ.. බොහොම ස්තූතියි උපසිරැසියට. ජයවේවා!
නියමයි රොයිලි අයියා පට්ට කතාවකටනෙ සබ් දෙන්න අරගෙන තියෙන්නෙ.මම නම් බලල තියෙනව.නොබලපු හැමෝටම කියන්නෙ පට්ටම කතාවක් තමයි මේක නම්.ජයවේවා.බොහෝ…………………………..ම ස්තූතියි…!
අප්පටසිරි තව එකක් දීලා. දෙනකොට දෙනව වැරෙන්නවත් බැරිවෙන්න. එල එල. ඔහොම යo …
පට්ට පට්ට….
එහෙනම් ඔන්න මේකත් ගත්තා.
බොහොම පිං
අහ්…..
කාලෙකින් ඔන්න මම පළවෙනියා. 😀