Watch Trailer

Thaanaa Serndha Koottam (2018) Sinhala Subtitles | ඉබේම එක්වුණු කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලෙකට පස්සේ මම නැවතත් කරළියට ආවා තවත් ලස්සන ෆිලුමක් එක්ක. සූර්යාගේ තානා සේන්ද කූට්ටම්. ඒ කියන්නේ ඉබේම එකතුවුණු කල්ලිය කියන තේරුම. 2016 වසරේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සයිමා සම්මානය දිනාගත් සේදුපතිගේ නානුම් රවුඩි තාන් චිත්‍ර‍පටයේ අධ්‍යක්ෂක තුමා විග්නේෂ් සිවන්ගේ ෆිලුමක් මේක. වැඩිය කතා නොකර කතා…

ඔන්න ටික කාලෙකට පස්සේ මම නැවතත් කරළියට ආවා තවත් ලස්සන ෆිලුමක් එක්ක. සූර්යාගේ තානා සේන්ද කූට්ටම්. ඒ කියන්නේ ඉබේම එකතුවුණු කල්ලිය කියන තේරුම. 2016 වසරේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සයිමා සම්මානය දිනාගත් සේදුපතිගේ නානුම් රවුඩි තාන් චිත්‍ර‍පටයේ අධ්‍යක්ෂක තුමා විග්නේෂ් සිවන්ගේ ෆිලුමක් මේක. වැඩිය කතා නොකර කතාව දිහාට හැරෙමු.

සූර්යාට නොහොත් ඉනියන්ට පොඩිකාලේ ඉඳන්ම උවමනා වුණේ CBI නිළධාරියෙක් වෙන්න. ඒක තමයි එයාගේ හීනේ. දවසක් කොහොමහරි පොරකාලා CBI නිළධාරියෙක් වෙන්න මෙයා සම්මුඛ පරීක්ෂණේකට යනවා. එතන මුලසුන හොබවපු උත්තමන් කියන දූෂිත CBI නිළධාරියා හිතාමතාම සූර්යාව සම්මුඛ පරීක්ෂණයෙන් කපා හරින්නේ සූර්යාට සියලුම සුදුසුකම් තියෙද්දි. සූර්යාගේ තාත්තා එක්ක තියෙන තරහකට තමයි උත්තමන් ඒ වැඩේ කරන්නේ. සර්ව සාධාරණ විදියට කටයුතු කරන්න ගියොත් අපිට කිසිම ජොබ් එකක් ගන්න හම්බෙන්නෑ කියලා ඒ වෙලාවේ සූර්යා තීරණය කරනවා නමුත් එහෙම කියලා අපේ හීනේ බොඳ කරගන්න පුළුවන්ද? මළ පැනලා එතනින් ගියපු සූර්යා ගහනවා සුපිරි ගේමක්. සූර්යාගේ මේ ගේම් එකට අසාධාරණ විදියට සම්මුඛ පරීක්ෂණවලින් නෙරපා හැරුණු තවත් බොහෝ පිරිස් එකතු වෙනවා. ඒක තමයි ඉබේම එක්වුණු කල්ලිය. එහෙම නැත්තම් තානා සේන්ද කූට්ටම්. ඉතින් මේ ඉබේ එකතු වුණු කල්ලිය එකතු වෙලා ගහපු ඒ සුපිරි ගේම් එක මොකද්ද කියලා තමයි මේ කතාවේ ඉතුරු ටික.

සුපුුරුදු පරිදි සඳුන් අයියා තමයි මේ ෆිලුම ඇරන් තිබ්බේ ඉතින් එයා කාර්ය බහුල වුණු නිසා ඔන්න මම උපසිරසිය බාරගත්තා. සූර්යාගේ ෆිලුමකට මම උපසිරසි කරන පළවෙනි වතාව. බයිස්කෝප් කණ්ඩායමට ස්තුතියි. ඔන්න දවස් තුන යන්න කලින් කොහොම හරි ඔයාලට උපසිරසිය ඇරගෙන ආවා. සූර්යාගේ ෆිලුමක් නම් ඉතින් සුපිරියිනේ..එහෙම කියලා හිතුවට මේ ෆිලුමට නම් හිතුව තරම් ලොකු ප්‍රේක්ෂක ප්‍ර‍තිචාරයක් තිබුනෙ නැහැ. ඒකට හේතුව හැටියට මම දකින්නේ සිංහම් චිත්‍ර‍පටි මාලාව තුළින් සූර්යාට ලැබුණු තනි-අනන්‍යතාවය මේ ෆිලුමත් එක්ක පෑහෙන්නේ නැති ගතියක් තියෙනවා. අනිත් කාරණාව තමයි තමයි මේ මාදිලියේම කතාවක් රැගත් අක්ෂේ රඟන චිත්‍ර‍පටයක් හිංදි භාෂාවෙන් තිරගත වුණ එක. කොහොම නමුත් IMDb රේටින් එක නම් 8/10 ක් තියෙනවා. සූර්යාත් එක්ක මේ ෆිලුමේ කීර්ති සුරේෂ්, තම්බි රාමයියා එතකොට බාහුබලි එකේ සිවගාමිදේවි එදත් අදත් ලස්සන රම්‍යා ක්‍රිෂ්ණන්, මැඩ්‍රාස් කලෙයිඅරසන්, ආර්.ජේ. බාලාජි, කාර්තික් වගේ ප්‍ර‍සිද්ධ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. මෙවර කීර්ති සුරේෂ්ගේ රඟපෑමත් සෑහෙන්න හොඳයි. මැද හරියෙදි ආර්.ජේ. බාලාජි ඇවිත් සුපිරි ආතල් එකක් දෙනවා ඒක නම් පට්ටයි. විශේෂම දේ තමයි අනිරුද් ගේ සංගීතය. පළවෙනි බාගේ මාරම ලස්සන සිංදුවක් තියෙනවා ඒක ෆිලුම රිලීස් වෙන්නත් කලින්ම සෑහෙන්න ජනප්‍රිය වුණා. එහෙනම් ඉතින් ෆිලුම අරන් නරඹන්න කියලා ආරාධනා කරනවා. සේදුපතිගේ ඔරු නල්ල නාල් පාත්තු සොල්රෙන් උපසිරසියෙන් නැවත හමුවෙමු ! ජයවේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.

26,769 downloadsDownload Thaanaa-Serndha-Koottam-2018.zip74 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-10-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉන්ද්‍රජිත් කුමාර

Subtitles

26,769 downloadsDownload Subtitles74 KB

116 comments

  1. nuwan22

    ela bro thank

  2. Patabendige

    thanks broo

  3. Aruna Disanayaka

    thakyo bro......thank yo very much

  4. Prabodha Madhusankha Hettiarachchi

    Thank bro sub ekataa. Meka special 26 story neda?.

    1. Indrajith Udaya Kumāra

      ඔවු මං හිතන්නෙ

  5. Kanchaka

    Thanks bro.......

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. Avindu Umesh Gunasinghe

    Ela

  8. nirodha uthpala

    thx bro umbala nattan apith na vage thamai thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  9. prasanthakumara

    thanks bro...

  10. jayanada

    baganna bane bn film eka

  11. oshanda

    niyamai sahoo.. supiri wedak ..thanks..

  12. darshana100

    niyamai yalu thanks

  13. widuranga

    thankx bro sub ekata

  14. Thisal

    ස්තුතියි.

  15. Gathsara Umesh

    Bhoooom sthuthiyi ayyer....

  16. TharakaWAS

    Thanks bro...!

  17. vimukthitechno

    thanks brother

  18. Dilum Randika Kulathunga

    Ammo sub ekata thanks bro sub eka audio ekata match wenawa bro
    eth audio ekai video ekai matchwenne nane.hariyana rip ekak tyenam link eka denna.'
    sub ekata thanx bro

  19. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

  20. smtsumith

    ela elaaaaaaaaaaaaaa

  21. Sdigs KS

    thak you

  22. gihan perera

    Thanks bro sub ekata....maka danakan hitiya...jaya wava....god bless you...good luck...

  23. Udaya

    thanks machan sub aka dunnata. good job bro

  24. Pushpa Kumara

    thanks sub ekata.

  25. Panther

    Thanz sub akta saho

  26. HARSHANA9211

    thanks ................

  27. Lasantharathnasirirox

    Niyamai.....tnx..

  28. Dayalrw

    Thanks

  29. dhammikadk

    Thanks bro

  30. Nala

    Thanks bro.....

  31. Kawi Jayasinghe

    Tnx brooo

  32. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  33. Dewappriya bandara

    Thanks bro

  34. dinusharivishan

    thank you sub ekata

  35. gayan215

    bohoma sthuthi saho sub ekata..

  36. Kaushan Herath

    මේක එනකන් බලන් හිටියේ.සබට තෑන්ක්ස් බ්‍රෝ

  37. dhanuha vk

    thanks mchn sub akata

  38. kelumchathuranga

    thanks

  39. irantha

    thnzz

    1. isuruclewz

      link ekak denna berida film eka ganna

    2. MudithaDissanayaka

      Thaanaa Serndha Koottam (2018) - WebRip - X264 - ESubs - 1CD [Team Jaffa].mkv (696.9 MB)

    3. isuruclewz

      thanx bro

  40. isuruclewz

    guys kauruhari link ekak denwda meka download kraganna hemthenma hewwa hambune ne

    1. MudithaDissanayaka

      Thaanaa Serndha Koottam (2018) - WebRip - X264 - ESubs - 1CD [Team Jaffa].mkv (696.9 MB)

    2. Iresh Madusanka Fernando

      tnx bro

  41. MudithaDissanayaka

    hodakopiyak avith thiyenne
    good job sahodaraya

  42. sachintha

    Sub ekata thanka

  43. Silva

    Niyamai bro...
    eelagata Sketch 2018 web rip ekata hariyannath ekka subtitles denawada... tnx..

  44. Silva

    Prabhu devage Gulaebaghavali 2018 film ekatath ikmanata sub denawada...

  45. Gandhaka Indrajith

    Thanks for the subtitle

  46. Chathuka

    සුපිරි සබ් එකක් තෑන්ක්ස් බ්‍රෝ

  47. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    සූර්යාගේ නම් ඉතින් මගාරින්නේ නෑ.
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  48. pasi.roy

    suba ta thxx

  49. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    සූර්යාගේ එකක් මගාරින්නේ කොහොමද..
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  50. Ushannuwan

    Thz kollo

Load more comments