හොඳයි මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ අටවෙනි කොටස. වෙලාව අඩු නිසා කෙටි ලිපියක් ලියන්නම්. කලින් කොටසේදී අපි දැක්කා කට්ටිය කොහොමහරි ෆින්ව බේරගන්න උදව් ඉල්ල ගන්න සමත් වෙනවා. ඒ වගේම දැන් ආක් මධ්‍යස්ථානයත් දන්නවා පෘථිවියේ වාසය කරන්න හැකියාව තියෙන බව. ඔය අව් අස්සෙ බෙලමි අට භූමි වාසියව අල්ලගෙන එන්න සමත් වෙනවා.…

හොඳයි මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ අටවෙනි කොටස. වෙලාව අඩු නිසා කෙටි ලිපියක් ලියන්නම්.
කලින් කොටසේදී අපි දැක්කා කට්ටිය කොහොමහරි ෆින්ව බේරගන්න උදව් ඉල්ල ගන්න සමත් වෙනවා. ඒ වගේම දැන් ආක් මධ්‍යස්ථානයත් දන්නවා පෘථිවියේ වාසය කරන්න හැකියාව තියෙන බව. ඔය අව් අස්සෙ බෙලමි අට භූමි වාසියව අල්ලගෙන එන්න සමත් වෙනවා. කොච්චර වධ දුන්නත් ඔහු ෆින් ඇනපු පිහියේ තිබ්බ විෂට ගැලපෙන බේත කිව්වෙ නෑ. අවසානයේ ඔක්ටේවියා තමා මැදිහත් වෙලා බේත හොයලා දෙන්නේ. ඔහුටත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණත් ඒක දන්නෙ ඔක්ටේවියා පමණයි. ඒ වගේම ඒක අනික් අයගෙන් ඇය හංගනවා. මේ අතර ආක් මධ්‍යස්ථානයේ හියපු පාලකවරිය උපායකින් ආපහු කවුන්සිලයට එන්න සමත් වෙනවා. ඒ වගේම කවුන්සිලයට අනුව පෘථිවියට යෑමට ආක් මධ්‍යස්ථානයේ සියලු දෙනාටම ඉඩ පහසුකම් නැති බවත් හෙළි වෙනවා.
අද බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා. අද එළිවෙන කුමන්ත්‍රණ මොනාද කියලත් බලන්නකෝ.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
36,444 downloadsDownload The.100S01E08.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
66 comments
Thisara Buddhika (තිසර නියෝ)
sarath
ස්තුතියි රොයිලි
sach
Thanks Saho !
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔන්න මේකත් ගත්තා..
දැන් කොටස් දෙකක් බලන්න තියේ අප්පා මේකත් එක්ක..
මේ මට මොකද්ද වෙලා තියෙන්නේ..
දැන් ගොඩක් කතා මග ඇරෙනවා..
අයියෝ...
මෙහෙම ගියොත් නම් වැඩේ හරියන්නේ නැහැ,,,,dinidu madushanka
ela ela sao jaya wewa
Sam
niyami sahoo..thnkss..jaya wewaa..
Sisira Hegoda
Thanks.
Randy
යූ ආර් අ සබ් මැෂින්
indika
thanks
shabey
thankyou baiscop.........
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න ගත්තා සබට තුති රොයිලි අයියේ
දැන් මේකත් එක්ක කොටස් තුනක් එකතු වෙලා තියනවා
බලන්න ..අනේ මංදා කවදා බලන්නද කියලා.Givantha Arshakularathne
ඔබට ජය.
dasun disanayaka
thanks
Tharindu Perera
elazzzz mekath bagena denakanmai balan hitieee.......
thanks roili sahooo ikmanatama sub eka denna karana kapakirimata..................
dnaam balanava mekaaaa..............npdjz
dannam kathawe hodama tika
thankz “රොයිලි ප්‍රනාන්දු sahodarayataSanath Indika
ස්තුතියි සහෝදරයා :)
“චූටී මල්ලි”
අම්මෝ මේකත් ආවාඅදම
ගින්දර ආ...
සබට තුති
ඔබට ජය............chamath
thanax bro.jayawewa
KpRox
පට්ට වේගයක්නේ? අපිටත් කියල දෙන්නකො ඔය ස්පීඩ් එකෙන් සබ් දැමීමේ රහස.
sam
නියමයි
Mahesh
sub ekata thanx
harsha
මම හිතන් හිට්යේ උසෙන් බෝල්ට් තමයි වේගවත් මිනිසා කියල. ඔන්න ගත්තා ස්තූතියි
Siraj (සිරාජ් ප්‍රියන්ත )
නියමයි රොයිලි අයියේ..........
මේක එනකම් උන්‍නේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් කිරීමට අවැසි ශක්‍තිය, ධෛර්‍යය හා කාලය ලැබේවා!
අප වෙනුවෙන් කාලය මහන්‍සිය වැය කරමින් මේ කරනා කාර්‍යයට
බොහෝම පින්.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!Chathu
thax machan.........
sampath
Thanks Roi..........
shani
thanks
Isu DP
Thankzzx Royly Aiye Sub Ekata…..
Ane manda Mehemath Sub Dimak.. :-) :-)
Ela Ela Aiye... Meka Dan Nagala Ynwa...
Jaya Wewa !!!හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි රොයිලි සහො :P ජය
thilina
මේක එනකම් උන්නේ.
Keshan Wasala
නියමයි ,,, මේක දැන් දැන් හොදයි වගේ :D
ඔන්න එහෙනං බානවා ගොඩක් ස්තුතියි අයියේ ...Darshana
thanks roily saho....
sampath
එනකම් මග බලන් උන්නේ රොයිලි. ගොඩක් ස්තුතියි. කවද්ද Revolution එන්නේ.
dilan k
eti yantham badu awa maga balagean hitiye
Thank MachooRuwan Kumara
තව තවත් දිරිය ශක්තිය ලැ ෙබ්වා ..............
නිෂූ
ගොඩක් ස්තුතියි ! එනකම් බලන් හිටියේ
ජයවේවාSADU
Thankzzzzzzzz macho su ekata oyala oya karana sewaya hemadama api hemoma agaya karanawa.anith ewath ikmanatama denna lebewa kiyala api hemoma wenuwen mama suba pathanawa.baiscop ekata jaya
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
me
Thanks
Sachira
මේකත් ආපු ගමන් දුන්නට ගොඩක් THANX
Dhanushka
Thankssssssssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!
චතුර බුද්ධික
තැන්කු තැන්කු රොයිලි අය්යේ.... :)
tharaka
monawa unath kiyanna one meka niyama tv series ekak kaleken balapu.dan revolution ekath ewara wenna laga nisa thawa tv series ekak danna balamu needa..monawa unath sub ekata thanks............
Shan Vimukthi
මෙන්න සබ ගන්නවෝ
නලින්
ස්තුතියි රොයිලි අයියා
ජය වේවා!!
Thilina
බොහොම ස්තූතියී...
Kulanjana Maduranga
huga dawasakin baiscope patte awe.meka dela ne,ela.subata thanks ROYLI saho.digatama demu.jaya wewa...
G4maffiaking
thnx bro
dhanushka
Thanx macho...elazzzzzzzz (y)
HaZ
thank u sahooooooo
දසන් බුද්ධික
නියමයි සහෝ... ඔන්න ගත්තා.... ජයවේවා.... දිගටම දාමු...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි
:P
උපසිරැසියට තුති රොයිලි අයියේ……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
මග බලාගෙන හිටියේ.