Watch Trailer

The 100 [S01E07 – Contents Under Pressure] | තීරණාත්මක තීරණ [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාමාලාව බලන්න නොයිවසිල්ලෙන් බලන් ඉන්න ඔයාලා වෙනුවෙන්ම මෙන්න අදත් මම ආවා හත් වෙනි කොටස අරගෙන. වැඩියෙ පරක්කු නොකර මුලින්ම අපි මතක් කරගම්මු පහුගිය කොටස. පහුගිය කොටසෙදි බෙලමි හා ඔක්ටේවියාගේ ළමා කාලයේ සිදුවූ සිදුවීම් මෙන්ම චාන්සලර්වරයාට වෙඩි තියන්න ඔහුට උපදෙස් දුන් තැනැත්තා ගැනත් අපිට දැනගන්න ලැබුණා…

the 100 2014

මේ කතාමාලාව බලන්න නොයිවසිල්ලෙන් බලන් ඉන්න ඔයාලා වෙනුවෙන්ම මෙන්න අදත් මම ආවා හත් වෙනි කොටස අරගෙන. වැඩියෙ පරක්කු නොකර මුලින්ම අපි මතක් කරගම්මු පහුගිය කොටස.

පහුගිය කොටසෙදි බෙලමි හා ඔක්ටේවියාගේ ළමා කාලයේ සිදුවූ සිදුවීම් මෙන්ම චාන්සලර්වරයාට වෙඩි තියන්න ඔහුට උපදෙස් දුන් තැනැත්තා ගැනත් අපිට දැනගන්න ලැබුණා. ඒ අතර ඔක්ටේවියාව පැහැරගෙන ගියපු භූමි වාසියාගෙන් ඇයව බේරගන්න බෙලමි සමත් වුණත් ඒ වෙනුවන් ඔහුගේ තිදෙනෙක් ඔහුට අහිමි වුණා වගේම ෆිනුත් මරණාසන්න තුවාල ලැබුවා. මේ අතර ක්ලාක් හා තම පෙම්වතා අතර වූ පලහිලව්ව ගැන රේවන් දැනගෙන එය ක්ලාක් ගෙන් මූණටම ඇහුවා වුණත් අවසානයේ ෆින්ව බේරා ගැනීමට ක්ලාක්ගේ උදව් අවශ්‍ය වෙනවා. ඒත් ක්ලාක්ට තම මවගේ උදව් අවශ්‍ය බැවින් හැකි ඉක්මනින් පණිවුඩ හුවමාරු යන්ත්‍රය ක්‍රියාත්මක තත්වයට පත් කරනා ලෙස ක්ලාක්, රේවන් ගෙන් ඉල්ලා සිටිනවා.

ඔන්න එහෙනම් අද කොටස ඔයාලට බාරයි. පණිවුඩ හුවමාරු යන්ත්‍රය සකස් කරගෙන ෆින්ව බේරගන්න සමත් වෙයිද කියන එක වගේම තවත් බොහෝ කාරණා අද කොටසෙන් ඔයාලට බලාගන්න ලැබෙයි. එහෙනම් ඔන්න අපි ගියා. ඊළඟ කොටසෙන් හමුවෙමු. 

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

36,868 downloadsDownload The.100_S01E07.zip106 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

36,868 downloadsDownload Subtitles106 KB

69 comments

  1. Ravin

    පට්ට

  2. chamath

    thanx enakamma balagena hitiye

  3. gaanu nethu

    thanx saho.. ikkmanata sub eka dunnata apahu thanx karanawa..

  4. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  5. Sisira Hegoda

    Thanks.

  6. npdjz

    onna baanoooo thankz ahhhhhhh

  7. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  8. dilan

    thanks

  9. Sasindu

    thanx ahaa

  10. Sanath Indika

    thx u brooo :)

  11. gaanu nethu

    හි හි ලොල් මගේ කොමෙන්ට් එකෙන් බාගයයි වැටිලා තියෙන්නේ.. හොල්මනක් වත් එක කරාද දන්නේ නැහැ නේද අම්මම්පා?

  12. Nilanka

    ගොඩක් ස්තුතියි මෙච්චර ඉක්මණටම අපිට සබ් එක දෙනවට. එල එල ජය වේවා !!!!!!!!!!!!!

  13. වලාකුළ

    ස්තුතියි සහෝ .. පුලුවන්නම් දිගටම "Game of Thrones" එකට උඹම සබ් දියං මචං උඹේ සබ් නම් සුපිරී

  14. Kulanjana Maduranga

    denakm unne.subata thanks ROYLI aiye...digatama demu.jaya wewa.....

  15. Tharindu

    thnxxxxxxxxxxxxxx

  16. Tharindu Perera

    Niyamai roili sahooo........
    mekath denakanmai balan hitiyeee.....
    danma bava danma baluvaa....
    thanks roili sahoo epiya avilla paya ganen
    sub eka denavataa.....
    godak thanksss......

  17. tharindu

    thank u bro

  18. anushka

    thnx mchn....

  19. Ayesh

    Thank You

  20. Neranji Sulakkana

    අද කොටස බලලාම යමක් ලියන්න ඕනෙ..

  21. sach

    Thanks !

  22. බොරා

    සහ්හ්... පස්ටයි...
    තැන්කූ රොයිලි අයියේ ;)

  23. samir

    Thanks kiwwa sahooo........

  24. lakshan fernando

    thanx saho.........

  25. Thanu

    Thanks saho sub 1ta........

  26. harsha

    සෑහෙන්න හොඳින් කම්කරු දිනය සමරලා වගෙයි ජයවේවා ඔන්න ගත්තා

  27. madhushan

    thanks

  28. Sam

    niyamai sahooo...thnksss...////

  29. Isu

    Ela Ela Thankzzz Royly aiye Subata ….
    Digatma demu…
    Jaya Wewa!!! :-) :-)

  30. නිෂූ

    එළකිරි
    ඉක්මනටම බලන්න ඕන
    ජයවේවා

  31. ගයාන් රූකාන්ත(ජෝනා )

    ඔන්න ගත්තා සහෝ සබට තුති...!

  32. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……………..

  33. shani

    thanks

  34. Sampath

    Thanks Roi..........

  35. mudiya / මුදියා

    නියමයි රොයිලියෝ.
    ඔන්න බෑවා.
    ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!

  36. chandima

    niyamai sahooo onna mamat bawa....

  37. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි ‍රොයිලි සහො :D

  38. sampath

    ඔබට බොහොම ස්තුතියි මචං

  39. dinidu madushanka

    ela ela saho jaya wewa

  40. dila j

    ela ela roili saho adama 2ma dunna ne thanks

  41. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ දැන් තමා බලන්න වෙලාවක් ආවේ .. දැම්ම බලනවා ... :D 8)

  42. amaya

    THNX SAHO

  43. widuranga

    thanx bro

  44. indika

    thanks

  45. වරුණ රංගජිත් (වරූ)

    එල අයියා එල ඔන්න බාන්න දැම්මා්......

  46. theekshanax

    thank u saho

  47. Shan Vimukthi

    මෙන්න මේකත් ගන්නවෝ
    සෙල්ලම් නෑ ඔයා ලග නමලානේ කනේ වැලි ගෑවෙන්නම

  48. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍රො‍යි‍ලි ‍අ‍යි‍යේ.
    ‍දැන්‍ ‍ක‍ලින්‍ ‍එ‍ක‍යි ‍මේ‍ක‍යි ‍දෙ‍ක‍ම ‍එ‍ක‍ට
    ‍බැ‍ලු‍ව ‍හැ‍කි. (‍ක‍ලින්‍ ‍එ‍ක ‍බ‍ලන්‍‍න ‍බැ‍රි ‍උ‍නා)
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!

  49. දසන් බුද්ධික

    ඔන්න ගත්තා රොයිලි සහෝ,.... නියමයි නියමයි සිංහල එනකන් තමයි හිටියේ........ ජයවේවා...... උපසිරසියට තුති....!!!

  50. දිල්ශාන්

    පට්ට මචන් ඉක්මණට සබ් දෙනවට......

Load more comments