Watch Trailer

Fargo [S01 : E04] | ඝාතකයා සොයා… [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් සියලුම දෙනාට… මම ආසම කතාවේ හතරවෙනි කොටසත් සබ්දාලා ඉවර කලා.‍ මේ කොටසේදි මෝලි දක්ෂ ලෙස කටයුතු කරමින් මිනීමැරුම කරේ කව්ද කියන එක ගැන පැහැදිලිව හොයාගන්න කටයුතු කරනවා. එයාට ඩුලුත්වල පොලිසියේ කෙනෙක්ගේ සහයොගයත් ලැබෙනවා. මේ අතර ලෙස්ටර් නයිගාර්ඩ්ට හෙස්ගේ රක්ෂන ඔප්පුවේ ලියකියවිලි අරන් යෑම නිසා ගැටලු…

Fargo
ආයුබොවන් සියලුම දෙනාට… මම ආසම කතාවේ හතරවෙනි කොටසත් සබ්දාලා ඉවර කලා.‍

මේ කොටසේදි මෝලි දක්ෂ ලෙස කටයුතු කරමින් මිනීමැරුම කරේ කව්ද කියන එක ගැන පැහැදිලිව හොයාගන්න කටයුතු කරනවා. එයාට ඩුලුත්වල පොලිසියේ කෙනෙක්ගේ සහයොගයත් ලැබෙනවා. මේ අතර ලෙස්ටර් නයිගාර්ඩ්ට හෙස්ගේ රක්ෂන ඔප්පුවේ ලියකියවිලි අරන් යෑම නිසා ගැටලු සහගත තත්ත්වයකට මුහුන දෙන්න වෙනවා.

කාටත් බලන්න ආරධනා කරන ගමන් සමුගන්නවා…

Fargo (2014) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න

237868268950e98c8cd6cdefff2ac6139cc37f93

360 MB කොපිය මෙතනින් බාගන්න

8a36f043dda56fad5bed600f007c7110dfa28f2e

1.3 GB කොපිය මෙතනින් බාගන්න

ad220813f8122c507709bb9d6a3dafeb4ca9c0d2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,086 downloadsDownload FargoS01E04.zip91 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles

1,086 downloadsDownload Subtitles91 KB

18 comments

  1. chandima

    niyamai onna bawa taz...

  2. DilanH

    ගොඩක් ස්තුතියි දෙන්නටම ජයවේවා !!

  3. shani

    thanks

  4. Sisira Hegoda

    Thanks.

  5. mudiya / මුදියා

    නියමයි අංජන &amp; නිශාන්ති.
    ජයවේවා.බොහෝ......................................................................................................ස්තූතියි...!

  6. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  7. සුළැඟිල්ලා

    :v මෙක බලන්න පුරුදු උනේ අනික් බලන ටිවි ශො ටිකේ සබ එනකන් හැමදාම රීලෝඩ් කරලා කරලා.. :D
    අවසානෙ මෙන්න මන් මෙක බලනෝ.. :D

  8. Kasun

    උපසිරැසියට ස්තූතියි…!

  9. හර්ෂ ලහිරු

    එලකිරි ජයවේවා :D දෙන්නටම

  10. “චූටී මල්ලි”

    එල
    ඩබලටම තෑන්ක්ස්
    සබට තුති
    ඔබට ජය............

  11. dinidu madushanka

    ela ela saho jaya wewa

  12. Isu DP

    Thankzz 'Anjana' &amp; 'Nishanthi' Couple Ekata Sub Ekata....
    Oya Denna Mekath Dena Gaman Thawath Sub Godak Denawane...
    Digatama Sub Demu.....
    Jaya Wewa !!!! :-) :-)

  13. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මේකත් එක්ක කොටස් දෙකක් බැලුවේ නෑ. ඉක්මනටම බලන්නම්කෝ. ජය෴෴ :P :P

  14. Kulanjana Maduranga

    niayamai saho…thanxs..sub walata..

  15. Rashmika

    thanks lot!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  16. nirosha

    meka balanna balanna kutuhale wadi wenawa.jayawewa

  17. dasun

    meka nam patta supiri.... meka
    balanna balanna bayai wage.. mini marum godai

  18. asitha

    elama saho thanks