The 100 [S03 : E03] with Sinhala Subtitles | අවසාන කදුකර වැසියා. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අදත් සුපුරුදු පරිදි ආව දවසෙම කතාව දෙන්න තමා හදන්නේ. එහෙමනම් අපි බලමු නේද මොකද වෙන්නේ කියලා අද කොටහින්.
ක්ලාක්ව ලෙක්සා අල්ලගත්තනේ. දැන් ලෙක්සාට ඕනේ කොහොමහරි ක්ලාක්ව ඇයගේ පැත්තට අරගන්න. ඊටත් වඩා ක්ලාක්ව ඇයගේ යටතේ තියාගෙන ඇයට නැති වූ බලය නැවත ලබාගන්න. ඉතින් ක්ලාක් මේ වගේ දේකට කොහොත්ම කැමති වෙන්නේ නැහැනේ. ඔය අතරේ ලෙක්සා සමුළුවක් සංවිධානය කරනවා ආකාශ මිනිසුන් සමග ගිවිසුම ගැන සාකච්ඡා කරන්න. ඇබි, කේන් ඇතුළු පිරිස සමුළුවට සහභාගී වෙන්න ගිය අතරේ බෙලමි දන්නා කියන භුමිවාසියෙක් ඇත්තටම කිව්වොත් අයිස් ජාතිකයෙක් දුවගෙන එනවා සමුළුව උගුලක් බව කියාගෙන.
ඉතින් මේක අහපු ගමන් බෙලමි යනවා ලෙක්සාගේ අගනගරය වන පෝලිස්වලට. ඒවගේම මවුන්ට් වෙදර්වල මිසයිල පද්ධතියේ පාලනය ලබාගන්න උත්සහ කරමින් ඉන්න මොහොතේ ලොකු අනතුරක් කඩාපාත් වෙනවා. ඒ මොකක්ද කියලා මම කියන්නේ නැහැ. කොහොමහරි අන්තිමේදී අයිස් ජාතීන්ගේ රැජින බලාපොරොත්තුවෙන් ආපු යුද්ධය ඇයට ලැබෙන්නයි යන්නේ. එහෙනම් බලමු බලවත් වන්හේඩා අද මොකෑ කරන්නේ කියලා.
එහෙමනම් ඊලග සතියේ හමුවෙමු. බාගෙන යමින් ගමන් සුපුරුදු පරිදි අදහස් දක්වාගෙන යන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට සුබ සති අන්තයක්. ජයවේවා.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 37362 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ela kiri supiri sub eka
Thanks bro for the subtitle……
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි….
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට .. තෙරුවන් සරණයි
thank you bro
good
thanks machn sub ekata…..
බොහොම ස්තුතියි……..
බොහොම ස්තූතියි
ela machan thanks
supiri tv series akak sub akath supiriyta dala thiyanawa jaya wewa
thanks aiye sub wlta thaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaanks………….
supiri mcn.. thanks
Thanks Bro !!!
season 3 eke 1 epicode ekai 2 epicode ekai naththe ai?
Machan Meke S03:E1 Subeka kohomada hoyaganne
yaluwane meke e2 eka nadda
mul episode deke sub hoyaganna bane??????????????????????????????????????????????????????
0 බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි!!!
thanks macho
Thanks
Supiri tv series eka. Sub deela uba kara gaththe loku pinak bro.
aaaya itin fatta thanka sahoooooooooooo (Y)
Enna ennma kathawa fatta wenawa. Ice nation ekka fight ekk giyoth nm maru
patta kathawak.. thankz saho sub 1ta…
thanks macho
thanx bro
Patta macho….
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
මේකට කලින් එපිසෝඩ් එකේ සබ ගන්න බෑ…. ගුගල් සච් කරත් පෙන්නන් නෑ… මේකෙත් Previous Episode පේජ් එක නොට් ෆවුන්ඩ් කියල එන්නේ…ටෙම්ප්ලේට් එකේ අවුලක් වගේ…පොඩ්ඩක් බලන්න…
නිමයයි සහෝ කතාවනම් එන්න එන්නම උනුසුම් වේගන එන්නේ. මේ පාර යන්නේ වන්හේඩාගේ සීසන් එකක් වගේ අනිත් අය ඔක්කෝම සහට ඩැනීලා වගේ. අර ආලෝකයේ නගරය පැත්තේ වෙන සීන් ටිකනම් අන්තිමයි. කතාව පුරාවටම උන් ලොකු සම්බන්දයක් වෙන්නෙ නෑ වගේ. කොහොම හරි කමක් නෑ ඔන්න ගන්නවා නමුත් අද මේක කොයි වෙලාවට බලන්න ලැබෙයිද දන්නේ නෑ. දුවන ගමන් තමයි මේකත් කොටන්නේ. ස්තූතියි සහෝ ජයවේවා
Thanks macho………
thankZ mchn….!
niayamai…denakm unne.thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx thx thx thx so much brother… Jaya wewa bokka.. thx thx thx!
THANKS……………….
Thanx Bro ..
thankzz a lot sahoo
ela mcn thanks….
thnkxxx
හෙ හේ බොහෝම තුති සහෝ.අදත් බලන්න වෙන්නෙ නැහැ ඒක තමය් දුක. බුදු සරණය්!!!
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaa
Machan baiscope eke inna supirima dial eka uba thamai machan mokada mama asama TV series 2katama sub karanne uba. Ube sub supiri!!!
THX bro
x files එකට සබ් දාන්නකෝ සහෝ
Thanks..
thz machoo sub ekata
Thanks සහෝ
Thanks Machan.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
Fatta bro. Sub ekata thanks
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
elama bro.Thnxzzzzzz
Jaya wewa
thanks for sub
Thnaks
බොහොම ස්තුතියි සහෝ ..තාම කොටස ගන්න උනේ නැහැ..දවල් වෙන්න වගේ අරං බලලා දානවා එහෙනං .. 😀 ජය වේවා !!
Thnaks
Thanx bro.. jaya we want
Thanks
ikmanta dena akata thankzzzzzzzzzz bro
thanks…!
Thanks
Thanks සහෝ
ජය වේවා !!!
සබ් එකට ස්තූතියි!!!
Thnx a Lot…
Thanks for the sub
thnq wewa bro gdk
සහෝ පිං උඹට……..
Thanks!
Bohoma sthuthiyi
Thankx mchn.. jaya wewa… :v
thnx bro adama dunnata
thnx mcn adama dunna akata ..balagena hitiye denakan…thnk you
onna me para mn thama eka jaya wewa