අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඑළචිත්‍රපටිපවුලේ සැමටබලන්නරෂීන් මන්සිල්සිංහල උපසිරැසිහින්දි

Jolly LLB 2 (2017) with Sinhala Subtitles | හීනාගේ බලාපොරොත්තුව වෙනුවෙන් ජොලි නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 92 votes.
Please wait...

Gajini 2005

හායි කොහොමද කට්ටියට,,,දන්නවා දන්නවා හොදටම පරක්කුයි කියලා,එත් මොනවා කරන්නද,වැඩ රාජකාරි මැද්දේ තාමයි මේක කරන්න වුනේ,ගොඩක් කට්ටිය මේකට පොර කෑවද මන්දා, එත් මුලින්ම ස්තුතියි වෙන්න ඕනේ ආසිරි අයියට මේකේ හොද කොපියක් ආපු ගමන් කියපු එකට,කියපු වෙලාවටම දෙන්න බැරි වුණා,තව කියනවනම් මේකේ පලවේදී එක කරපු ඒ කියන්නේ Jolly LLB 1 එක කරපු කාලිංග අයියටත්, අනිත් හැමෝට ස්තුතියි කියන ගමන් කතාව ගැන කියන්න පටන් ගන්නම්.. හොදයි කට්ටිය බලන්න ඇති නේද Jolly LLB 1 කොටස,එකත් එක්තරා ආකාරයක ලස්සන කතාවක් බලපු නැති කට්ටිය මෙතනින් ගන්න,.

මුල ඉදලම කතාව විහිලු වගේම මේ ටිකේ බලපු හොද කතාවක් විදියට කියන්න පුලුවන්,කොහොමහරි කතාව පටන් ගන්නේ පාසලක විභාගය මුල් කරගෙන එකේ ළමයි සමත් කරන්න ඔක්කොම එකතු වෙලා. විභාග ප්‍රශ්න පත්‍රය පන්නලා,එකේ උත්තර කියවන්න කෙනෙක්ව ගෙන්නනවා, ඒ කවුද කියලා ඔයාලම බලන්න.කතාවේ තේමාව එහෙම නැත්තම් ප්‍රධාන දේ තමයි මිනි මැරුම් නඩුවක්,ඒ කතාව වටා චිත්‍රපටිය ගලාගෙන යනවා,ජොලි එහෙම නැත්තම් ජග්දිශ්වර් මිශ්රා.එයා උසාවියේ අධිනීතිඥ කෙනෙක්,මුලින්ම එයා රිස්වි කියල කෙනෙක් ගාව ලේකම් කෙනෙක් විදියට වැඩ කරගෙන ඉන්නවා,ඒ අතරතුරේදී තමයි හීනා කියලා ගෑනු ළමයෙක් එයාගේ සැමියාගේ මරණය සම්බන්ධව තියෙන නඩුවක් අරගෙන එන්නේ..ඒ නඩුව වෙන කිසිම නීතිඥ කෙනෙක් බාරගෙන නැති දෙයක්,ඒ කියන්නේ ඔයාල දන්නවනේ රජය සම්බන්ධයක් ඇති කියලා. කොහොමහරි මැරුණු කෙනාගේ නම ඉක්බාල් කාසිම් ..එත් පොලිසිය හිතන් ඉන්නේ මේ ඉක්බාල් කුදරී  කියලා,මේ දෙක පටලවාගෙන තමයි පොලිසිය මෙයාව අත්තඩංගුවට අරගෙන තියෙන්නේ,ඊට පස්සේ මෙයාගේ මංගල්‍ය දවසේ  පොලිසිය මෙයාව මරනවා,එත් පොලිසිය කියන්නේ තුවක්කුව අරන් පොලිස් කෙනෙක්ට වෙඩි තියන්න හදනකොට එයාට වෙඩි තිබ්බයි කියලා,කොහොමහරි,මේකෙන් එක පොලිස් නිලධාරියෙකුත් මැරෙනවා.එයාගේ නම කොස්ටබල් බල්දෙව් සින්ග් භාදොරියගේ මරණයටත් සැක කරන්නේ පොලිසියයි,මේ නඩුව වටා තමයි කතාව දිගහැරෙන්නේ,,කතාවේ චරිත ගැන ටිකක් කියන්නම්,චිත්‍රපටිය ගැන කියන්නම්.

ජොලිට රගපාන්නේ සුප්‍රසිද්ධ නළු,මගේ දෙවෙනියට ප්‍රියතම නළුවා Akshay Kumar.
අධ්‍යක්ෂණය: සුබාෂ් කපුර්.
නිෂ්පාදනය: Fox Star Studios
කතාව : සුබාෂ් කපුර්
තිර රචනය : සුබාෂ් කපුර්
චරිත :Akshay Kumar,Annu Kapoor,Huma Qureshi,Saurabh Shukla

සංගීතය :මනෝජ් මුසික්,මීට් බ්‍රෝස්,ක්‍රිස්ටියාන් බාත් අක්ෂය කුමාර්.
ධාවන කාලය: මිනිත්තු 137
රට:ඉන්දියාව
භාෂාව:හින්දි.

 

කතාව ගැන ලොකු දෙයක් කිව්වේ නෑ මොකද ගොඩක්ම පරක්කු වෙලා තියෙන නිසා,,,එහෙනම් ඊලග උපසිරැසියෙන් හමුවෙමු!

ලැබුවාවූ  අලුත් අවුරුද්ද ෆිල්ම්වලින් පිරී ඉතිරෙන, සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.. . . . .!

Ghajini (2005) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Jolly.LLB.2.2017.1080p.HDLight.BluRay.x264.AAC.5.1.ESub -DDR

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

49 thoughts on “Jolly LLB 2 (2017) with Sinhala Subtitles | හීනාගේ බලාපොරොත්තුව වෙනුවෙන් ජොලි නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    Sub එක සෑහෙන්න අවුල්. අප්ඩේට් කරන්න පුලුවන් නම් හොඳයි

    Reply
  • mithnil1986

    Hoda vadak…thx bro

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck

    Reply
  • Elma bn padman sub eka oni bn

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • thanks for the sub
    well done

    Reply
  • ashan lankanath

    thanks ………………………..good luck

    Reply
  • Jolly LLB 2 (2017) 720p DvDRip x264 800MB (nItRo)-XpoZ
    mekata subtitle nedda bn thiyenawanam dennko

    Reply
  • Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

    Reply
  • හරියට play webne na bnh

    Reply
  • maheshbabu

    sub eke godaaaaaaaaaak waradi thyno….
    supiri film walata sub karanakota wade elatama thyenna oona
    nathnam film ekath epaaa weno

    Reply
  • Anusha de Silva

    බොහොම ස්තූතියි.

    Reply
  • Tharindu TD

    Thanks for subtitles…
    Mekata sub denna puluwanda
    ( Badrinath Ki Dulhania 2017 )

    Reply
  • Tharindu TD

    Thank you very much for the subtitles

    Reply
    • මේක ගූගල් එකේ සර්ච් කරන්න,
      Jolly LLB 2 (2017) – WebRip – X264 – 1CD [Team Jaffa]

      Reply
  • බොහොම ස්තූතියි.

    Reply
  • supiri enakan balan hitiye <3
    pin sidda wewa 😀

    Reply
  • D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • asanka sidukalum dewanarayana

    BOHOMA ISTUTI

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි රෂීන් සහෝ.ජයවේවා !

    Reply
  • Thanx Fro Sub… ♥

    ░░███████
    ░░█▒▒ZEAL▒▒█
    ░░░█▒▒ZEAL▒▒█
    ░░░░█▒ZEAL ▒▒█
    ░░░░░█▒ZEAL▒█
    ░░░░░█ ZEAL ▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    *-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thnxxxxxxxxxxxxxxxxx Patttaaaaaaaaaaaaaaaa

    Reply
  • Sub ekata thank’s saho. Jayawewaa!

    Reply
  • Thilina chamara

    ela machan,thank you

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    නව වසර සුබම සුබ නව වසරක් වේවා!

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • පට්ටයි මචෝ…
    මේකට සබ් එක දෙනකම්මයි හිටියේ…
    හොද අවුරුදු තෑග්ගක්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජයෙන් ජය…

    නව වසර සුබම සුබ නව වසරක් වේවා!

    Reply
  • niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Labannawu nawa wasara
    kiriyen peniyen piri,
    samaya sathuta raja karana,
    leda dukin thora,
    wedi wediyen lebena,
    Suba Aluth awruddak wewa……

    Reply
  • nipun gunasekara

    thanks bro sub ekata

    Reply
  • විමා

    උපසිරසට බොහොම ස්තුතියි රෂින්..
    අවුරුද්ද සමරන්න කියාපු භාන්ඩේ 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *