The 100 [S03 : E06] with Sinhala Subtitles|පළිගැනීම සහ අනුකම්පාව [සිංහල උපසිරැසි සමඟ]
හේ හේ කොහොමෙයි කස්ටියට. ඔන්න අදත් කොටලා කොටලා සබ ආව දවසෙම ඉවරයක් කළා. දැන්නම් වෙලාව 11.30ට කිට්ටුයි. කට්ටියට මේක ලැබෙද්දී උදෙත් වෙයිද දන්නේ නැහැ..හරි ඒවා වැඩක් නැහැ නොවෑ දැන්. අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමුකො නේද.
කට්ටියට මතක ඇතිනේ ලෙක්සා ක්ලාක්ගේ කීම අහලා යුද්ධේ නැවැත්තුවා. හැබැයි ඉතින් පයික් ලොක්කා ඒකෙනුත් සතුටුවෙලා නැහැ වගේ. ඒ ගමන මිනිහා හදන්නේ වගාබිම් වෙනුවෙන් ආයෙම භුමිවාසි ගම්මානයකට පහරදෙන්න. හැබැයි ඉතින් මෙදාපොටේ පහරදීම සාර්ථක වුනොත් ඉතින් ලෙක්සාව නවත්වන්න ක්ලාක්ටත් බැරිවෙනවා. තවම හැබැයි මම බලාපොරොත්තු වුන තරමේ සටනක් මමනම් දැක්කේ නැහැ. ඔයාලා මොකද කියන්නේ ඒ ගැන?? ඔය අතරේ ජාහා රේවන් නිසා තමන්ගේ පැත්තට මිනිස්සුන්ව නම්මවගන්නවා. කට්ටිය පෝලිම් ගැහිලා ඉන්නේ ආලෝකයේ නගරයට යන්න. ජාහාගේ වැඩ ගැන ඇබි එතරම් සතුටක් දක්වන්නේ නැහැ. ඇබි ජාහා අර යතුරක් කියලා දෙන පෙති සේරම ටික අරගන්නවා. ආ කට්ටියට මතක ඇතිනේ අයිස් රැජිනගේ මරණයෙන් පස්සේ රජවුණ රොන්ව. මිනිහා වන්හේඩාට තෑගිත් එවනවා. කට්ටිය බලලම දැනගන්න තෑග්ග මොකක්ද කියලා.
එහෙනම් මේ කිව්වා ඇති වගේ. සබ කොටලා මහන්සියේ නිදිමතේ තමා මේක ලිව්වේ. එහෙමනම් කස්ටිය බාගෙන යන්නකෝ. දැන් බලන පිරිස අඩුවෙලාද මන්දා?? එහෙමනම් හැමෝටම සුබ සති අන්තයක් ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 37120 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
Thanks bro for subtitle…..
Thanks bro for the subtitle……
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි..
උපසිරැසියට ස්තූතියි…..
Thanks bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
thank you bro
Sub eka baanna bene sahooo
Thanks
thanks again….
බොහොම ස්තුතියි……………
උපසිරැසියට තුති…
තැන්ක්ස් බ්රො…
සබ් ඒක ඒන්නෙ නෑ කාට හරි ෙම්ල් කරන්න පුලුවන්නම් ෙලාකු උදව්වක්
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ko ban 7 nadda ? 🙁
07 dennako saho…
episode 7 Nadda
යාලුවනේ . මම sub convert කරද්දී( Win Avi converter 1n) time line වෙනස් වෙනවා
, ෆිල්ම් 1 start වෙද්දී ටික වෙලාවක් යනකන් sub hari time 1 ට display වෙනවා,
but film eke meda hariyata yaddi time line wenas wenawa, Mama TV 1n balanne avi convert karala,
Software 1th re- Install kala, eth hari giye ne
100 drama 1 baladdi tamai ehema wenne,,
Pls help me……………..
oyaa gaawa thiyena galapena copy ekata adala sub eka arganna. ethakota hari
Sub eka set wenne,,,480p mkv ekt hriyn ndda
thnx saho ela..
බොහොම ස්තූතියි සබට මම ආසම tv serious එකක් මේක.
Thma E7 Nadda Bn
ikmanatama 07 wana kotasath danna
ගොඩක් වටිනවා.ජය…… වෙවා
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankzz
Thanks
එළකිරි ! ඔන්න බාන්න දැම්මා !
thanx bro…
Thanks for the sub
නියමයි මචෝ බෝහෝම තුති සබට
thanks
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ස්තුතියි මධුකප්‍රිය සහෝ.ජයවේවා !
thanx bro
සබ් එකට ස්තූතියි!!!
Thanks Bro !!!
ඔව් අයිය මේක බලනකස්ටියනම් අඩුයි.මොකද මේක කොලිටිය එන්න එන්න අඩු වෙනවා අයියේ.අනේ මන්දන්නෑ මත මේක එපාවේ ගෙන එනවා.බලපු එකක නවත්තන්නැතුව බලන නිසා බලනවා.ඒත්ග් අයියෙ ඔයා මේ කරන කැපකිරීමට මම හදවතින්ම් ස්තූති වන්තවෙනවා.අයියට් මේක ඉස්සරහට කරගෙන යන්න මම මුලිහදවතින්ම සුබපතනවා …………..
Kohomath season ekak patan ganmedi poddak kamali thamai eka hama kathawakatama podu deyak ne eth episodes issarahata yanakota thamai kathawa rasawath wenne. A nisa mul episode 5-6 yanakan vitharai ita passe Supiri wevi. Don’t worry!!!
Wait bro.. 🙂
Thanzzz brother
Bohoma thuthi saho sab ekata. Fatta
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි මධුක වැඩේ සුපිරියි හරිය. අපි නෑ නෑ කිය කිය හිටපු ආලෝකයේ නගරයට ගිය උන් එක පාරටම කඩා වැටිල මැජික් පෙන්නන්න පටන් අරගත්තානේ. එහෙනම් ආයිමත් ස්තූතිය් කිව්වා. ජයවේවා
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි සහෝ.. ජය වේවා !!
thanks
elma ,.., thz machoo sub ekat
Thanx bro
Thanks bro……..
වටිනවා බ්රෝ!
වෙනදා හැබැයි උබ උදේ 7 වෙනකොට sub දානවා!
Niyamai.api blamu.
best of luck
Thank you bro!!!
Thanks…
Thanks bro……………..
Fatthhhh bro
උඹ නම් නියමයි මචන්. ටොරන්ට් එනකොටම සබ් දිලත් ඉවරයි. ඔබට ජය.
බොහොම ස්තුතියි සහෝ.. ජය වේවා !!
Thanks
මධුකප්‍රිය සහෝ ,ඔබට බොහොම ස්තූතියි..!
thanksssssss
tnx bro
ඔබට බොහොම ස්තූතියි..!
මධුකප්‍රිය සහෝ ,ඔබට බොහොම ස්තූතියි..! ඔබ කරන්නේ සල්ලි වලට කරනන් බැරි දෙයක්.. සබ් එකක් හරියටම වචන යොදලා ලියනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්.. ජය වේවා..!!
සබ් එකට ස්තූතියි!!!
thanks
thank you wewa…
onna bawooo. mama 1 🙂