අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

The 100 [S03 : E06] with Sinhala Subtitles|පළිගැනීම සහ අනුකම්පාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 17 votes.
Please wait...

The 100 S3P1

හේ හේ කොහොමෙයි කස්ටියට. ඔන්න අදත් කොටලා කොටලා සබ ආව දවසෙම ඉවරයක් කළා. දැන්නම් වෙලාව 11.30ට කිට්ටුයි. කට්ටියට මේක ලැබෙද්දී උදෙත් වෙයිද දන්නේ නැහැ..හරි ඒවා වැඩක් නැහැ නොවෑ දැන්. අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමුකො නේද.

කට්ටියට මතක ඇතිනේ ලෙක්සා ක්ලාක්ගේ කීම අහලා යුද්ධේ නැවැත්තුවා. හැබැයි ඉතින් පයික් ලොක්කා ඒකෙනුත් සතුටුවෙලා නැහැ වගේ. ඒ ගමන මිනිහා හදන්නේ වගාබිම් වෙනුවෙන් ආයෙම භුමිවාසි ගම්මානයකට පහරදෙන්න. හැබැයි ඉතින් මෙදාපොටේ පහරදීම සාර්ථක වුනොත් ඉතින් ලෙක්සාව නවත්වන්න ක්ලාක්ටත් බැරිවෙනවා. තවම හැබැයි මම බලාපොරොත්තු වුන තරමේ සටනක් මමනම් දැක්කේ නැහැ. ඔයාලා මොකද කියන්නේ ඒ ගැන?? ඔය අතරේ ජාහා රේවන් නිසා තමන්ගේ පැත්තට මිනිස්සුන්ව නම්මවගන්නවා. කට්ටිය පෝලිම් ගැහිලා ඉන්නේ ආලෝකයේ නගරයට යන්න. ජාහාගේ වැඩ ගැන ඇබි එතරම් සතුටක් දක්වන්නේ නැහැ. ඇබි ජාහා අර යතුරක් කියලා දෙන පෙති සේරම ටික අරගන්නවා. ආ කට්ටියට මතක ඇතිනේ අයිස් රැජිනගේ මරණයෙන් පස්සේ රජවුණ රොන්ව. මිනිහා වන්හේඩාට තෑගිත් එවනවා. කට්ටිය බලලම දැනගන්න තෑග්ග මොකක්ද කියලා.

එහෙනම් මේ කිව්වා ඇති වගේ. සබ කොටලා මහන්සියේ නිදිමතේ තමා මේක ලිව්වේ. එහෙමනම් කස්ටිය බාගෙන යන්නකෝ. දැන් බලන පිරිස අඩුවෙලාද මන්දා??  එහෙමනම් හැමෝටම සුබ සති අන්තයක් ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා.

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                               All Episodes                                    Next Episode >>

73 thoughts on “The 100 [S03 : E06] with Sinhala Subtitles|පළිගැනීම සහ අනුකම්පාව [සිංහල උපසිරැසි සමඟ]

  • Milan Indunila

    Thanks bro for subtitle…..

    Reply
  • Milan Indunila

    Thanks bro for the subtitle……

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි..

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි…..

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

    Reply
  • Milinda Sadaruwan

    thank you bro

    Reply
  • Sub eka baanna bene sahooo

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තුතියි……………

    Reply
  • උපසිරැසියට තුති…

    Reply
  • සබ් ඒක ඒන්නෙ නෑ කාට හරි ෙම්ල් කරන්න පුලුවන්නම් ෙලාකු උදව්වක්

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • යාලුවනේ . මම sub convert කරද්දී( Win Avi converter 1n) time line වෙනස් වෙනවා
    , ෆිල්ම් 1 start වෙද්දී ටික වෙලාවක් යනකන් sub hari time 1 ට display වෙනවා,
    but film eke meda hariyata yaddi time line wenas wenawa, Mama TV 1n balanne avi convert karala,
    Software 1th re- Install kala, eth hari giye ne
    100 drama 1 baladdi tamai ehema wenne,,
    Pls help me……………..

    Reply
    • තිසර නියෝ

      oyaa gaawa thiyena galapena copy ekata adala sub eka arganna. ethakota hari

      Reply
    • Sub eka set wenne,,,480p mkv ekt hriyn ndda

      Reply
  • බොහොම ස්තූතියි සබට මම ආසම tv serious එකක් මේක.

    Reply
  • ikmanatama 07 wana kotasath danna

    Reply
  • neranjan herath

    ගොඩක් වටිනවා.ජය…… වෙවා

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින් පෙරේරා
    බොහොම ස්තූතියි මධුක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
    Reply
  • නිෂූ

    එළකිරි ! ඔන්න බාන්න දැම්මා !

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි මධුකප්‍රිය සහෝ.ජයවේවා !

    Reply
  • ඔව් අයිය මේක බලනකස්ටියනම් අඩුයි.මොකද මේක කොලිටිය එන්න එන්න අඩු වෙනවා අයියේ.අනේ මන්දන්නෑ මත මේක එපාවේ ගෙන එනවා.බලපු එකක නවත්තන්නැතුව බලන නිසා බලනවා.ඒත්ග් අයියෙ ඔයා මේ කරන කැපකිරීමට මම හදවතින්ම් ස්තූති වන්තවෙනවා.අයියට් මේක ඉස්සරහට කරගෙන යන්න මම මුලිහදවතින්ම සුබපතනවා …………..

    Reply
    • Kohomath season ekak patan ganmedi poddak kamali thamai eka hama kathawakatama podu deyak ne eth episodes issarahata yanakota thamai kathawa rasawath wenne. A nisa mul episode 5-6 yanakan vitharai ita passe Supiri wevi. Don’t worry!!!

      Reply
  • ස්තූතියි මධුක වැඩේ සුපිරියි හරිය. අපි නෑ නෑ කිය කිය හිටපු ආලෝකයේ නගරයට ගිය උන් එක පාරටම කඩා වැටිල මැජික් පෙන්නන්න පටන් අරගත්තානේ. එහෙනම් ආයිමත් ස්තූතිය් කිව්වා. ජයවේවා

    Reply
  • Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • S.K.Ruchiranga

    elma ,.., thz machoo sub ekat

    Reply
  • bathiya sandaruwan

    Niyamai.api blamu.

    best of luck

    Reply
  • Jeewantha

    උඹ නම් නියමයි මචන්. ටොරන්ට් එනකොටම සබ් දිලත් ඉවරයි. ඔබට ජය.

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ.. ජය වේවා !!

    Reply
  • මධුකප්‍රිය සහෝ ,ඔබට බොහොම ස්තූතියි..!

    Reply
  • ඔබට බොහොම ස්තූතියි..!

    Reply
  • මධුකප්‍රිය සහෝ ,ඔබට බොහොම ස්තූතියි..! ඔබ කරන්නේ සල්ලි වලට කරනන් බැරි දෙයක්.. සබ් එකක් හරියටම වචන යොදලා ලියනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්.. ජය වේවා..!!

    Reply
  • Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

    Reply
  • Ashen Thakshila

    thank you wewa…

    Reply
  • Sanath Indika

    onna bawooo. mama 1 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *