Watch Trailer

The 100 [S03 : E01] with Sinhala Subtitles | මරණයේ පාලකයා. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මම මුලින්ම දුන්න, ඔයාල හැමෝම බොහොම ආදරයෙන් වැළඳගත්ත, ඛේදවාචකයකින් පසු ලෝකයක් ගැන කියවෙච්ච Revolution කතා මාලාවෙන් පස්සෙ තවත් එවැනිම ලෝකයක් ගැන කියවෙච්ච මේ කතාමාලාවේ තුන් වෙනි අදියරේ හැදින්වීමේ ලිපිය ලියන්නයි මම මේ සූදානම් වෙන්නේ. ලිපිය කියල කිව්වෙ මෙදාපාර උපසිරැසි දෙන්නෙ මම නොවෙන හි…

The 100 S3P1

කොහොමද කට්ටියට? මම මුලින්ම දුන්න, ඔයාල හැමෝම බොහොම ආදරයෙන් වැළඳගත්ත, ඛේදවාචකයකින් පසු ලෝකයක් ගැන කියවෙච්ච Revolution කතා මාලාවෙන් පස්සෙ තවත් එවැනිම ලෝකයක් ගැන කියවෙච්ච මේ කතාමාලාවේ තුන් වෙනි අදියරේ හැදින්වීමේ ලිපිය ලියන්නයි මම මේ සූදානම් වෙන්නේ. ලිපිය කියල කිව්වෙ මෙදාපාර උපසිරැසි දෙන්නෙ මම නොවෙන හින්දා.

අකමැත්තෙන් වුණත් බයිස්කෝප් සිංහලෙන් හා සමඟ ගත කළ මගේ සොඳුරු කාලයට සමුදෙන්න මට සිදුවෙනවා. ඉතින් මේ වෙද්දි මම බාරගෙන තිබ්බ ඒවා බෙදා දෙමින් තමා මම ඉන්නේ. ඉතින් මේ සුපිරි කතා මාලාව මුවින් නොබැන බාර අරගෙන මාව නිදහස් කරපු නිලුපුල් මල්ලිට මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා.

මුල් අදියර දෙකේදී අපි හා එක්ව රසවින්ද ඔයාලා හැමෝටම මතක නම්, මේ කතා මාලාවේ පළවෙනි අදියර පටන් ගත්තේ 2014 මාර්තු මාසෙදි. ක්ලාක්ලා ඇතුළු පිරිස පෘථිවියට පැමිණිම හා භූමීවාසීන් හා කරපු සටන් අපි දැක්කා. දෙවෙනි අදියර 2014 ම ඔක්තෝබර් පටන් ගත්තා. ඒ වෙලාවේ හැප්පෙන්න වුණේ මවුන්ට් වෙදර් කට්ටිය එක්කයි. හැබැයි මෙදාපාර නම් පටන් ගත්තේ 2016 ජනවාරි මාසයේ 21 වෙනිදයි. ඒ වගේම මෙදාපාරත් කොටස් 16 කින්ම සමන්විත වෙනවා. ඉතින් මේ වෙද්දි මේ කතා මාලාවේ තෙවෙනි අදියර ගැන නියම ලිපියක් බයිස්කෝප් මංසලේ පළවුණා දකින්න ඇති. දැකපු නැති අයට මෙතනින් බලාගන්න පුළුවන්.

ඉතින් කලින් කිව්ව වගේම, මධුකප්‍රිය මල්ලි මෙදාපාර ගේන මේ කතා මාලාවේ තුන්වෙනි අදියරේදී මට දීපු සහයම්, ඔයාලා එයාටත් දේවී කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද ඉඳන් සති 16 ක් තිස්සෙ අපි ක්ලාක් ඇතුළු පිරිවරේ විස්කම් බලමු. එහෙනම් මම ගිහින් එන්නම්. ඔබට සැමදා ජය෴෴.

ලිපිය – රොයිලි ප්‍රනාන්දු.

කොහොමද ඉතින් කට්ටියට. රොයිලි අයියා ඉහත කිව්වා වගේම මම තමයි අද ඉදන් මේ කතාමාලාව ඔයාලට අරගෙන එන්නේ. සමහරවිට මට රොයිලි අයියගේ වේගයටම උපසිරසිදෙන්න බැරිවෙයි. නමුත් මම උත්සහ කරන්නම්කො ආපු දවසෙම දෙන්න. ඉතින් මම වැඩි යමක් නොකියා අද කොටසේ සිද්ද වෙන්නේ මොනවද කියලා කෙටියෙන්ම කියලා දාන්නම්කො.

ඔන්න ඉතින් ආක් මධ්‍යස්ථානයේ කට්ටිය එළියට යනවා යම් පරීක්ෂාවක් කරන්න. ක්ලාක්ව හොයන්නත් එක්ක තමා යන්නේ, එතනදී ජැස්පර් කෙලින පිස්සුවක් නිසා අයිස් ජාතීන් තුන්දෙනෙක්ව මරන්න වෙනවා. ඒවගේම හැම කෙනෙක්ම වගේ ක්ලාක්ව හොයනවා. වෙන දෙයකට නෙවේ ඇයව මරලා දාන්න. ඉතින් කේන් නායක ඇබිටත් හොරෙන් තමා ක්ලාක්ව හොයන්න යන්නේ. ආ ඒවගේම මතකනේ ජාහා ආලෝකයේ නගරය කියලා එකක් හොයාගෙන ගියා. පේන විදිහට ඔහු ඒක හොයාගෙන. ඒවගේම ඉතින් ටිකක් අමුතු දේවල් තමා එහෙ වෙන්නේ. හ්ම්ම් මෙච්චරම තමා කියන්නේ ඉතින්.

මම හිතනවා කට්ටිය රොයිලි අයියා එක්ක හිටියා වගේම මාත් එක්කත් රැදිලා ඉදියි කියලා. ඉතින් රොයිලි අයියා භාවිතා කළ විවිධ නම්ගම් සහ යෙදුම් මගේ තරමක් වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. එහෙම වුනා කියලා අවුලක් වෙන ඒකක් නැහැ කියලා හිතනවා. එහෙනම් ඉතින් කතාව ඔයාලට බාරයි.

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

46,229 downloadsDownload The-100-S03-E01-1.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Season                     All Episodes                        Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

46,229 downloadsDownload Subtitles55 KB

127 comments

  1. දිලාන් තාරක

    thanx සහෝ දෙනකම් මග බලාගෙන හිටියේ.

    1. හර්ෂණ

      ස්තුති වේවා... එතකොට ගේම් ඔෆ් ත්රෝන් එකත් රොයිලි අයිය අතාරිනවද?

    2. මධුකප්‍රිය පෙරේරා

      ඒකනම් දන්නේ නැහැ සහෝ.. හැබැයි ඒකෙනුත් රොයිලි අයියට අයින් වෙන්න දෙන්න බැහැ..

  2. Lahiru

    Patta machanla thanks

  3. Kanishka

    Thanx

  4. චන්දන

    බොහෝම ස්තූතියි හිතුවෙ නෑ අදම දෙයි කියලා ඒ නිසා උදේම කතාව බැලුවා සින්හල සබ් නැති නිසා එච්චර තේරුනේ නෑ ආයෙත් සබ් එක්කත් බලනවා

  5. charith

    thx mcho, meka danakan hitiye, man hituwa me re nisa mamae mulinma sub aka ganna kena kiyla, me tikata 39 denek aranne, thx bro

  6. widuranga211

    thanx broooooooooooooooooooo

  7. chamila

    patta macho...thnx a lot bro.

  8. damitht

    thanks macho

  9. Tharindu Perera

    patta bn
    enakanmai hitiyee..
    thanks sub ekatahh...

  10. me

    Thanks

  11. hashi

    awilla awilla menna season 3 ekath awilla. patta

  12. Hope

    Ammoooo!!! Thanks kollo... bageta marila hitiye meke sub eka nathuwa.
    Thank you! ubata pin machan.

  13. dileepa

    thanx freind anakam bala bala hitiye oyala lankawata karanne loku sewawawak..............

  14. දුලාජ් මංජුල

    ela kollo

  15. දුලාජ් මංජුල

    ilaga ekath ikmanata demu thanx mcn

  16. Kulanjana Maduranga

    niayamai…kawadada denne kyla balan unne....thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    ROYLI Aiyatath thankssssssssssssss......................wish u'r great future.....

  17. Ysa

    නියමයි මචෝ නවත්තන් නැතුව එක ගැම්මට දිගටම දෙමු....ජය වේවා෴ :-)

  18. චතුරබුද්ධි

    ade ela kollekneh.... thanks wewa ikmanin dunnata.. Aneth tikath me wagema denna one.. :)

  19. Charuka Indunil

    බොහොම ස්තූතියි සහෝ. ඉක්මනටම දෙයි කියල බලන් හිටියා.

  20. nirvan madu

    බොහොම ස්තුතියි මචං..

  21. R.D

    වැඩේ බාර අරගෙන කරගෙන යනවට බොහොම ස්තුතියි සහෝ.......මේ වගේ හැමදාම ඉක්මනින්ම සබ් එක කරන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..........

  22. jagath

    thanks

  23. නිරෝෂ්

    ස්තුතියි මධුකප්‍රිය.ජයවේවා !

  24. geeth

    thank

  25. kanushka

    thank u bro.......

  26. Sajeevi

    Thanks

  27. Hemantha Wsr

    ela godak kalayak balagena hitiya...thanx broo

  28. වස්සානය

    අම්මේ බං උදේම දැනුන සතුට...
    තැන්කිවු සහෝ... ආදරෙයි ඇ..... උබට සුභ පතනවා එක හිතින්ම ඇ..
    අපි හොරෙන්ම සබ බාගෙන යන ගල් මුසලයෝ නෙමෙයි... උබට ජය...

  29. buddhi

    thanks

  30. Lakruwan Perera

    patta machan.....

  31. damsak

    thanks kollo. me mamama hama auruddma balana katha walin ekak.

  32. Kasun Upeksha

    බොහොම ස්තුතියි සහෝ

  33. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!!

  34. Chandula Ekanayake

    Thank you wewa ............ :D

  35. Sudheera

    Ela machoo...! digatama kran yanna. GOOD LUCK..!!

  36. Eranga Sandaruwan

    අම්මට සිරි මේක දෙනකල් තමයි බලන් හිටියේ.. බෝම ස්තූතියි.

    Legends of Tomorrow එකටත් ඉක්මනට සබ් දෙන්න..

  37. adithya gimhana

    ela........godak sthuuthi sahoooo.........koy welaweda mekata sub eka danne kyl balaagena hitiye.....

  38. harsha

    ඒකත් එහෙමද රොයිලි යනවා එහෙනම්. මෙපමණ කලක් අපි වෙනුවෙන් කළ කැපකිරීමට ගොඩාක් ස්තූතියි. සුබ ගමන් රොයිලි. ඒවගේම මධුක ඔබටත් ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් මේක බාර අරගෙන ඉදිරියට ගෙනියනවාට. ජයවේවා

  39. Dulan

    ptta mcn ptta. ekem thanks. anith ewath apu gmanm deepn bro.

  40. Lahiru

    Thanks

  41. sameera lakshan

    thanks mekata sub dunnata maduka...royli aiya samugannawa kiwama poddak aul giya..thanks royli aiya api wenuwen godakalayak sub aragena awata....

  42. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa

  43. Heshan

    Thnx bro. digatama karagena yamu madukapriya saho. meka thamai mn kamathima tv series eka.
    JAYA WEWA !!!!!!!!!!!!!!!!!!

  44. Menuka

    Super, thx so much bro..!

  45. Dhanushka

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  46. Pradeep Madushanka

    නියමයි සහෝ.
    දිගටම කරගෙන යමු.
    ඒ වගේම රොයිලි අයියටත් ගොඩාක් ස්තූතියි
    දිගටම අපිට මේ වගේ උපසිරසි ලබා දුන්නට.
    ජය වේවා...!
    :D

  47. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචං!
    ජය!!!!!!!!

  48. Jeewantha

    මෙච්චර ඉක්මනට මේකට සබ් දෙයි කියලා මම හීනෙන්වත් හිතුවෙ නෑ. ස්තුතියි.

  49. Kasun

    Subata thanks machan. digatma me widiyatama ikmanin demu

  50. saman

    thanks bro.sub eka danakan balagena hitiye.

Load more comments