ඔන්න ඉතින් අර ස්ටාර්ලින් මුහුදු බොක්ක පිරිසිදු කරන්න නගරයේ හැමෝම ඔලිගේ කිමට කැමති වෙලා ආවා. ඒත කවුරුවත් නොහිතපු විදියට එතනට ඩ්‍රෝන් යානයක් ඇවිත් හැමෝටම පහර දුන්නා. පේන විදියට මේකත් ඩාර්ක්ගේ වැඩක් වගේ. මොකද එයා මේ බොක්ක පාවිච්චියට ගන්නවාට කොහොමටත් කැමති නෑ. මේ නිසා ඔලිවර්ට ගොඩක් තරහා ගිහින්. ඒ නිසා…
ඔන්න ඉතින් අර ස්ටාර්ලින් මුහුදු බොක්ක පිරිසිදු කරන්න නගරයේ හැමෝම ඔලිගේ කිමට කැමති වෙලා ආවා. ඒත කවුරුවත් නොහිතපු විදියට එතනට ඩ්‍රෝන් යානයක් ඇවිත් හැමෝටම පහර දුන්නා. පේන විදියට මේකත් ඩාර්ක්ගේ වැඩක් වගේ. මොකද එයා මේ බොක්ක පාවිච්චියට ගන්නවාට කොහොමටත් කැමති නෑ. මේ නිසා ඔලිවර්ට ගොඩක් තරහා ගිහින්. ඒ නිසා එයා ඩේමියන්ව හොයාගන්න හැමදේම කරනවා. ඒ නිසා ජෝන්ට කියනවා එයාගේ මල්ලි ඇන්ඩිට කතා කරලා මේ ගැන දැනගන්න කියලා. හැබැයි ඉතින් ඇන්ඩි නම් කිසිම විස්තරයක් දුන්නේ නෑ. ඒ මදිවට එයා අර කලා කිව ආයුධ ගණුදෙනු කලා කියලා එයා පිලිගත්තා. ඒ වැඩෙත් හරියන්නේ නැති නිසා ඔලිවර් මේ හැමදේම කරන්නේ ඩේමියන් ඩාර්ක් කියලා ටිවි එකෙන් කිවා.
ඒ වැඩේට නම් ඩේමියන්ට ගොඩක් තරහා ගිහින්. ඒ නිසා එයා ඔලිවර්ලගේ නත්තල් පාටියට කඩාගෙන පැන්නා. ඒ විතරක් නෙවෙයි ඔලිවර්ට ගහලා තියාවයි, ෆෙලසිටිවයි, ජෝන්වයි අරගෙන ගිහින්. ඒ නිසා ඔලිවර් ගෝස්ට්ලට ගහලා එයාලා ඉන්න තැන හොයාගන්න හදනවා. ඒත් එයාට බැරිවෙනවා. කොහොම හරි මැල්කම්ගේ උදව් ඇතිව ඔලිවර්ට ඩේමියන්ව මුනගැහනේන පුලුවන් වෙනවා. ඉතින් ඩේමියන් එයාගේ තැනට ඔලිවර්ව එක්කගෙන යනවා. එතනදි එයා විෂ වායු කුටිරයක් ඔලිවර්ට පෙන්වනවා. ඒ වගේම ෆෙලසිටිට එහෙම කතා කරන්නත් පුලුවන් වෙනවා. ඒත් නොහිතපු විදියට ෆෙලසිටිලා එහෙම අර විෂ වායු කුඩුවට දාලා මරන්න හදවා. හැබැයි ඉතින් මැල්කමුයි ලයිලයි ඇවිත් එයාලව බේරාගන්න එනවා. මැල්කම් එන්නේ ඇරෝ විදියට වෙස්වලාගෙනයි. ඉතින් කොහොම හරි එයාලා එතනින් පැනගන්නවා. ඒ මදිවට ඇතුලේ ඩේමියන් ඉද්දි ඒ තැන පුපුරවලාත් දානවා. හැබැයි ඉතින් එයා ඒකෙන් බේරිලවා වගේ. ඒ වගේම ඩේමියන් කරන දේ ගැනත් අපිට පොඩ්ඩක් දැනගන්න පුලුවන් වෙනවා.
අන්තිමේට ඔලිවර් නත්තල් වෙනුවෙන් පණිවිඩයක් දෙන්න ලැස්ති වෙනවා. ඒ වගේම එතන හැමෝගෙම ඉස්සරහා එයා ෆෙලසිටිට යෝජනා කරනවා එයාව කසාද බදින්න කියලා. ඉතින් මේ උත්සවය ඉවර වෙලා මෙයාලා යද්දි එකපාරටම ඔලිවර්ලගේ කාර් එක වට කරලා එයාලට වෙඩි තියනවා. හතර වටෙන්ම වෙඩි තියනවා. ඔලිවර් කොහොම හරි එතනින් පැන ගන්නවා. හැබැයි ෆෙලසිටිට වෙඩි වැදිලා ගොඩක් තුවාල වෙලා..
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
198 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න
1E44AA90B5A7AC59DD57A1041CD78C3832948B35239 MB (HDTV.x264.AVC) කොපිය මෙතනින් බාගන්න
DEFA2FF54D917EEBC372EE7B2A505DEC64A4DC37 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
10,705 downloadsDownload Arrow-S04-E10.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
44 comments
Kasun Upeksha
Kavisha
Thnx Bro Sub akata...
Isuru
Thanks
thanula
thnks mcn sub walata,Dc's Legends of tomorrow walatath sub demu.jaya wewa.
Hasitha Nuwan
thankz bro......................... DCs Legends of Tomorrow ekatath sub denna bro................... JAYA WEWA........
Piya de Silva
amme athi yanthan........
ela ela.......
ashan
thankz bro
Lahiru
thanks
Bruz
Dc legend tomorrow sub ikmnta one
Rasindu Perera
අයියෝ....පරක්කුයි නේ...මං වෙන එකකින් බාගෙන බැලුව...
සබ් එකට තැන්ක්ස්...ලබන සතියේ කලින් දෙන්න...ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
ජය!!!!!!!Práðèép Üðäýàñgå
ස්තූති සහෝ
kalana rajapaksha
ස්තුතියි සබ් එකට සහෝ.....
vimukthi
ස්තූති සහෝ
Sajith Anthony
ස්තූති සහෝ සබ් එකට
chanu
mchn poddak parakku wunane. awulak na . eka nemei kavindu ayya oyata dcs legends of tomorrow ekata suba danna ane please mama eka danakam balan innawa
Sajeevi
Thanks
Tharindu D
සබ් එකට බොහොම ස්තූතියි..
Legends of tomorrow ත් දෙනවනෙ
ජය වේවා...!Lakruwan Perera
poddak parakkui machan. ikmanta denwa nam ela. awlak na thanks mchan....
tilz tashz
jaya wewa thnx sub akata plz ikmnata Legends.of.Tomorrow.S01E01 sub akak denako plzzzzz pllzzzzz bs
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!අමා
බොහොමත්ම තුති සහෝ!!!!
La Hiru
තැන්ක්ස් යාලුවා....
Kulanjana Maduranga
niayamai…denakm unne...parakku unath sahoge suba enakm kohomahari epiya bagena balan innawa...thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sadu..
Tnkzz සහො සබ් එකට.දිගටම කරගෙන යමු
Sajith Uditha
සබට තැන්කූ... දැං බලන්ඩයි හදන්නෙ.
ඉතා ඉක්මනට Legends of Tomorrow, The 100 දෙකට සබ් දෙන්ඩෝ... දැන්නං ඉවසන්නම බෑ ඒ දෙක බලනකං. download කරගෙන ඉන්නෙ. සබ් නැති නිසා බැලුවෙ නෑ... ඉක්මනට Legends of tomorrow එකට සබ් දාපං කවිඳුවො...
Kalum96
කොහොමද මචං ඩවුන්ලෝඩ් කරන්නෙ.පොඩ්ඩක් කියල දියන්කො
Lahiru
පරක්කු උනත් සබ් එකට thnks. ඉක්මනට DC's Legends Of Tomorrow එකටත් සබ් එක දාන්න plz. ඉවසිල්ලක් නෑ ඒක බලනකම්. සබ් නැතුව බලන්නත් බෑ.
Bobby
Thank you very much
thisal
සබ් එකට තැන්ක්ස්…
ishan
thanks bro... legends of tomorrow sub nadda?
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Samith Fast
elakiri broww
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thusitha Hettiarachchi
ස්තූතියි සහෝ!!!
Sanindu Lakkitha
Thnx Macho... kohomahari LEGEND OF TOMORROW ekatat sub eka dana saho.... Jaya Wewa...
නිපුන්
සබ් එකට ස්තූතියි සහෝ්...
Legand of tomorrow එකටත් සබ් දෙන්නකෝIshara Ruchiranga
ගොඩක් ස්තුතියි සබ් එකට....!!!!
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
sahan dilshan
Oya gamanma vampire diaries tv series ekatath sub dennnako bro.. Kathawa lassanai.
lakshan
උපසිරැසියට තුති…
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Advertisement
![Arrow [S04 : E10] with Sinhala Subtitles | ලේ ණය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Arrow-TV-S4P3.jpg)

කවියා පරක්කු වෙලා හරි සබ දුන්නට තුති.. ජය වේවා..........