The 100 [S04 : E04] with Sinhala Subtitles | සම්මුතියේ බිද වැටුම… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අදත් ආවා ඉක්මනටම සබ අරගෙන. දැන් වෙලාව රාත්‍රී 8.30යි .. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා.
අද ඇබි පිරිසක් අරගෙන යනවා ඇලී හිටපු දූපතට විද්‍යාගාරයක් හොයාගෙන. කට්ටියගේ දැන් සැලැස්ම නයිට්බ්ලඩ් හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් වෙන්න හදාගන්න. හැබැයි දූපතේ ගමන ලේසි වෙන්නේ නෑ. මේ අතරේ ආකේඩියාවේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා ක්ලාක්ගේ ලැයිස්තුව එළිදරවු වීම නිසා. කොහොමින් හරි ජාහා මැදිහත් වෙලා ඒක විසදනවා.
හැබැයි ලොකුම ප්‍රශ්නේ තමා රොන් එක්ක ක්ලාක් ඇති කරගත් ගිවිසුම බිද වැටෙන එක. මේ නිසා රොන් ආකාශ ගෝත්‍රය සහ ගස් ගෝත්‍රය සතුරන් ලෙස ප්‍රකාශ කරනවා. බෙලමි සහ කේන් සිරකරුවන් වෙද්දී ඉන්ද්‍රා සහ ඔක්ටේවියා පැනගන්නවා. ඒත් අර එකෝ ඔක්ටෙවියාට කඩුවකින් අයිනවා නොවෑ.
එහෙනම් ඉතින් කතාව ආපහු ට්‍රැක් ඒකට එන්නයි හදන්නේ. කලින් පාරවල්වල වගේම මෙදාපොටේ යුද්දයක් බලාගන්න ලැබෙයි එහෙනම්. හරි එහෙමනම් මම යනෝ. ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
The.100.S04E04.HDTV.x264-SVA
The.100.S04E04.720p.HDTV.x264-SVA
The.100.S04E04.720p.HDTV.2CH.x265.HEVC-PSA
The.100.S04E04.720p.HDTV.HEVC.x265-RMTeam
The 100 S04E04 720p HDTV x265 HEVC 215MB – ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 33364 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank youuu
Thank you very very much
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ….
Thanks bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
Thank you bro
Thanks bro ..
thanks again…
Thanks machan
5,6,7 Enakal Inne! Baiscope Elama Thama!
Ela Macho! Digatama Karanna…“මධුකප්‍රිය පෙරේරා” Thankzzzz!
thnx bro
Episode 5,6,7 dandoooo..
Thanks
thankz for sub…
anith tikath kohomahari denna bro.
thanks bro…
Thanks mcn…..
godak stutiii…..anith tikat koma hari denna ikmanata…
Thanks Bro !!!
THANKS BRO
Tnx bro
5 sub dentooooo
Thanks Broo
Thnx sub ekta .digatama denna
Sub ekta Thanks saho
tanx bro
Ela ela mcn.digatama karagena yamu.
බොහොම ස්තූතියි කඩුපුලෝ
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
weradi sub ekak ne thiyenne.
ha hari hari sorry mage weradda
thanks 4 sub.
tnxx bro….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ane mcn sub eke timelins match wenne.poddak balanawada?
මචන්, K-Lite එක පාවිච්චි කරන්න. F1 & F2 එකෙන් sub time line එකට set කරගන්න පුළුවන්.
මට මෙහෙම එකක් හම්බ උනා මේකේ කොටස් වැඩියිඩ අනිත් ඒවාට වඩා රි පැක් කියලා තියන නිසා
The.100.S04E04.REPACK.HDTV.x264-SVA[eztv].mkv
sub ekata thanks..
thank you machan
ela maduka……….sub ekata thanks..
තැන්ක් මචන් සබ් එකට
thanks machan
thnx saho ela….
tnx .. 🙂
amma ela ela
thanks yalu…
Thnx mchn….patta wadak….
මගේ අම්මෝ උඹ මාර බඩ්ඩක්නේ මචං උදේ 200 දැම්මා විතරයි මෙන්න හවස තවක් එකක්. සහෝ උඹ අපිව හරියටම තේරුම් අරන් තියනවා. මේ කරන කැපවීම ට ස්තූති කරන්න තේරෙන්නේ නෑ මචෝ. උඹ අපි ගැන බැලුවාට අපිට උඹ ගැන බලන්න විදිහක් නෑ ඒ නිසා උඹටම තමයි උඹ ගැන බලා ගන්නවෙන්නේ. ඉතින් තමන් ගැන බලාගන්නා ගමන් ඉඩ ලැබෙන විදිහට මේවා කරමින් ගොඩක් කල් අපිත් එක්ක ඉන්න හරිය. ඔන්න එහෙනම් සබ ගන්නවා ස්තූතියි ජයවේවා
thankz saho…
Thanks bro ……..jayawewa…….!
supirimai machow jaya wewa…
සහෝදරයා thank you sub එකට
තැන්ක් මචන් සබ් එකට……!!
හම්මේ එනකන් බලා හිටියේ! තැන්ක්යූ වේවා මචන් සබ් එකට.
sub ekata thnks machan hebai lipiye wena okkoma thiyenawane aye echchara visthara karanna epa mcn
jaya wewa mcn elmh
පට්ට..! සබ් එකට thanka මචෝ.
සබ් එකට ස්තූතියි….!!!!….
ස්තූතියි මචෝ සබ් එකට…
ane…..link ekak dipalllako…
tnx bn.uba mara wegawath ahh…
සබ් එකට තැන්ක්ස්…ටොපික් එක s4 e4 වූනාට පහල ලින්ක් නෙම් තියෙන්නෙ s4 e3 කියලනෙ එ ඇයි…..
උප සිරැසියට ස්තූතියි…
ජය වේවා..
උපසිරසියට ස්තුති වේවා මධුක අයියා
උප සිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා..
thank Uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
fatta aiye..enkam hitiye..onna adanam kalim comment demma..ye ye…fatta aiye..thanks oyanm..sirama..kiyala wedak ne…
Torrent eka download karana welawe balanakota tibbe na. Download complete una gaman ait baluwa. Thank u ikmnata dunnata
ela ela thax sahoo
පට්ට, තෑන්ක්ස්.
Patttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa 1st !!!!!!!!!!!!