අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅචින්ත මදුමාල්අප‍රාධඅමුතුයිඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නවර්ගීකරණය නොකළසිංහල උපසිරැසි

Dope (2015) with Sinhala Subtitle| සැබෑ පුද්ගලයා සහ බාහිරට පෙනෙන චරිතය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Dope (2015)

තවත් සුපිරි ෆිල්ම් එකක් ගෙනාව එහෙනම්. මේක කරන්න නම් වෙනදට වඩා ටිකක් කල් ගියා. මොකද තනිකර වචන භාවිතය ගත්තම උඩු යටිකුරු වෙනව තේරුම් ගන්න ගියාම. හැබැයි කථාව නම් ලස්සනයි. සාමාන්‍ය ළමයෙක්ට මුහුණ දෙන්න වෙන සිදුවීම් පෙළක් තමයි තියෙන්නෙ එයා ජීවත් වෙන පරිසරයත් එක්ක. මේ ෆිල්ම් එකට IMDB 7.5ක් ලැබිල තියනව වගේම සම්මාන දෙකකුත් දිනාගෙන තියනව. ප්‍රධාන චරිත විදිහට Shameik Moore, Kiersey Clemons, Tony Revolori හඳුන්වන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනෙ. කථාව 18ට වැඩි අය බලනව නම් තමයි හොඳ. මම එහෙනම් කථාව ගැන ටිකක් කියන්නම්.

ෆිල්ම් එකේ නම Dope කියන්නෙ තේරුම් කිහිපයක් තියන වචනයක්. ඒක මත්ද්‍රව්‍ය සඳහා වගේම තවත් විවිධ අර්ථයන් කිහිපයකට භාවිත කරනව. කතාවෙදි ඒ වචනය වැඩි පුරාම භාවිත වෙන්නෙ මත්ද්‍රව්‍ය සඳහා. මැල්කම්, ජිබ්, ඩිගී තුන් දෙනාම වැඩිය සමාජශීලී නැති මොළකාරයෝ තුන් දෙනෙක්. හැබැයි මෙයාලට එයාල ජීවත් වෙන වටපිටාවට අනුව කරදර වෙනව. කථාව පටන්ගන්න ප්‍රධානම වෙන්නෙ මැල්කම්ගෙ බෑග් එකෙන් මත්ද්‍රව්‍ය ටිකක් හමුවීම. ඒක වෙන්නෙ කොහොමද? ඒවගේම මැල්කම්ට ලොකු හීනයක් තියනව ඒ තමයි හාවඩ් විශ්ව විද්‍යාලයට ඇතුල්වීම. හැබැයි මේ හීනය සැබෑ කරගන්න දඟලන උත්සාහයට ගොඩක් අය හිනා වෙනව. එහෙම වෙන්නෙ මෙයා සාමාන්‍ය කළු ජාතික ළමයෙක් නිසා. ඉතිං මෙයාට මේ හීනය සැබෑ කරගන්න පුළුවන් වෙයිද? මේ සිහනය සැබෑ කරගන්න සම්මුඛ පරීක්ෂණයක් ලැබෙනව. මේ ලැබෙන සම්මුඛ පරීක්ෂණය ටිකක් අමුතු එකක්. මෙතනදි තමයි මෙයාගෙ බෑග් එකට ලැබුණ මත්ද්‍රව්‍ය ටිකට මොනවද කරන්න ඕනෙ කියන අදහස ලැබෙන්නෙ. ඉතිං මත්ද්‍රව්‍ය වලින් ගැලවෙයිද? ඒ සඳහා මොන වගේ දේවල් කරන්න වෙයිද? එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!

Dope (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/jbmqYo” type=”icon” “center” newwindow=”yes”] 660 MB (BDRip) කොපිය මෙතනින් බාගන්න[/button]

88188e2bc50d4bb3e6b01a791dd79add39757edc

[button link=”https://goo.gl/xxZ9Be” type=”icon” “center” newwindow=”yes”] 805 MB (720P BR) කොපිය මෙතනින් බාගන්න[/button]

4BDC86D1C8F1CA0BDEF51E88FE84EE6E5EE09F2D

[button link=”https://goo.gl/oOQBNX” type=”icon” “center” newwindow=”yes”] 1.64 GB (1080P BR) කොපිය මෙතනින් බාගන්න[/button]

17DD9E2806A37D50D05B0365EC5998F1693D1A3E
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

22 thoughts on “Dope (2015) with Sinhala Subtitle| සැබෑ පුද්ගලයා සහ බාහිරට පෙනෙන චරිතය. [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • පට්ටයි සහෝ මරු……………………

    Reply
  • තෑන්ක්ස් සහෝ!

    Reply
  • THANKS LOT SAHO!!!!!!!!!!!

    Reply
  • mamath gattha…. subta thanx malliye…

    Reply
  • Thank you very much….

    Reply
  • නලින්

    ස්තුතියි අචින්ත මලේ! 

    ජය වේවා!

    Reply
  • Jaliya with alone

    Teen Film Nm Bemak thmi Tnqw mcng Sub ekta

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *