Watch Trailer

The 100 [S04 : E08] with Sinhala Subtitles | අළු මතින් අපි නැගී සිටීවි…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් THE 100 රසික රසිකාවියන්ට.. ඔන්න අදත් ආව දවසෙම හවස 4.30 වෙද්දී සබ කොටලා ඉවරයක් කළා. සමහරුනම් දවල් 12.00 ඉදලම අහනවා සබ දෙන්නේ නැද්ද කිය කියා.. හරි එහෙමනම් කතාව ගැන බලමුකෝ එහෙනම්. හතරවන කතාසමය ආරම්භ වුනේ න්‍යෂ්ටික විකිරණ හේතුවෙන් ලෝකය විනාශ වී යාමේ අනාවැකියක් එක්ක. ගිය සතියේ අපිට අත් දකින…

The 100 S4-1

කොහොමද ඉතින් THE 100 රසික රසිකාවියන්ට.. ඔන්න අදත් ආව දවසෙම හවස 4.30 වෙද්දී සබ කොටලා ඉවරයක් කළා. සමහරුනම් දවල් 12.00 ඉදලම අහනවා සබ දෙන්නේ නැද්ද කිය කියා.. හරි එහෙමනම් කතාව ගැන බලමුකෝ එහෙනම්. හතරවන කතාසමය ආරම්භ වුනේ න්‍යෂ්ටික විකිරණ හේතුවෙන් ලෝකය විනාශ වී යාමේ අනාවැකියක් එක්ක. ගිය සතියේ අපිට අත් දකින්න ලැබුනා කළු වැස්ස සහ එහි භයානක කම. ඉතින් විසදුම් සෙවීමේ කාර්යයේ නිරතව ඉන්න ක්ලාක් ඇතුළු පිරිස විසදුමකට ලං වෙන්න ඔන්න මෙන්න ඉන්දැද්දී ඒ සේරම නිකන් හෙනහුරා පාත් වුනා වගේ විනාස වෙලා යනවා. අභ්‍යවකාශයට යාමේ මෙහෙයුම අසාර්ථක වීම සමග ඉතුරු වුන එකම අපේක්ෂාව නයිට්බ්ලඩ් විසදුම. බලමු නේ ඒකට මොකෝ වෙන්නේ කියලා. ආ, ඔන්න ඔය අතරේ අද ජාහා ලොක්කා අර දෙවැනි උදාවද මොක්කුද කට්ටියකගේ බංකර හොයන වැඩේ ආයේ පටන් ගන්නවා. බලමුකෝ මේ පාරවත් කලින් වගේ නොවී හොද බංකරයක් හම්බවෙයිද කියලා. මේ පාර දකින්න ලැබෙන දෙයක් තමා කලින් සමයන්වල වගේ සටන් නැතිකම.. ඇත්තටම සටන් කීපයක් ඇතිවීමේ අවස්ථා පැන නැගුනත් ඒ සියල්ල යටපත් වී ගියා. අපේ සමහරු කියනවා ඒක නිසා කතාව බලන්නත් එපා වේගෙන එන්නේ කියලා ඒ අයට. හැබැයි මටනම් හිතෙන්නේ මේ පාර අතින් පයින් කෙරෙන හටන්වල අඩුවක් තිබ්බත් කට්ටියට ජිවිත බේරගන්න සිය ඇතුලාන්තය සමග මනුෂ්‍යත්වය සමග සටනක් කරන්න වෙලා තියෙන වගක්. වැදගත් දෙයක් කියන්න තියෙනවා.. THE 100 හතරවන සමයේ 9වන කොටස බලන්නනම් ඔයාලට අප්‍රේල් මාසේ 26 වෙනකම් බලා ඉන්න වෙනවා.. මේ දවස්වල CW නාලිකාවේ සියළුම කතාංග මාසයක පමණ කාලයක් විරාමයක් අරගෙන.. එහෙමනම් ඔබ සැමට ජයෙන් ජය..

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

32,623 downloadsDownload The-100-S04E08.zip42 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

32,623 downloadsDownload Subtitles42 KB

57 comments

  1. Nüwäñthå Dúlån

    තැන්කූ මචෝ :)

  2. shehan

    supiri aaa.

  3. shehan

    mona jayakda. dan ithi masayak innepai

  4. silent$

    Thnxxxxxxxxxxxxxxxxxxx

  5. Prasad

    සබ් එකට පට්ට තෑන්ක්ස් මචං...
    උඹ තමා ඉක්මනින්ම සබ් දෙන්නෙ... නියමයි... තෑන්ක්ස් අගේන් :D

  6. kushani sanjula

    එල සහෝ දිගටම දෙන්න

  7. Sajeevi

    Thanks

  8. රුමේෂ් කහවත්ත

    තෑන්ක්ස් සහෝ සබ් එකට..

  9. harshan jayalath

    thanks machooo sub ekata watinawa uba sub eka denne patta ikmanata eka mara watinawa apita

  10. Ravin Laksitha

    oya thiyenne badu....thanks madu...

  11. Udara Damith B/K

    එකත් නතර කරලද
    හුම් .......

    1. harshan jayalath

      mokadda nathara karalada ahanne

  12. harshan jayalath

    baganna link ekak diyallako kohewath nane mama heuwata aiyoo

  13. chamalkalum

    thanks bro

  14. nuwan viraj

    Thanks bro sub ekata elama thama scropian eke sub denne nthda puluwannam loku deyak

  15. Gathsara Umesh Kumara

    Bohoom sthuuthiy

  16. chamila

    thanx bro !!

  17. Sudheera Kasun

    Thanks bro...!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. wasantha

    උපසිරැසියට තුති සහෝ,,,

  20. harsha

    බොහෝම ස්තූතියි මධූක. සබ ගත්තා හරිය. ජයවේවා

  21. Gihan Iddamalgoda

    Thanks 4 sub.

  22. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

  23. Malith Rubasinghe

    උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ…

  24. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    එනකන් හිටියේ....
    බයිස්කෝප් එකේ වේගෙන්ම සබ් කරන්නේ ඔයාද කොහේදෝ...

  25. silent$

    Thnxxxxxxxxxxxx

  26. JR

    එහෙනම් උඹට අවුරුද්දට පොඩි නිවාඩුවකුත් ගත්ත හැකි නෙහ් ;)

    Thanks..!

  27. chamod98

    thanks lot brooo;...

  28. PDROX

    tanx bro

  29. Ravindu Rukshan

    thx

  30. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  31. melan shamika

    sub ekata tnx mcn digatama sub karamu.oyage hema wedakkma sarthaka wenna one

  32. yumal

    thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!

  33. හර්ෂක බණ්ඩාර

    ජය වේවා සහෝ...

  34. dileepa

    thanks macho aye ithin kalayak balan inna epei okane ethin apita beri...

  35. Nchamara

    Thanks...

  36. Ravin

    Thanks for the Sub

  37. Amila Mudalige

    Thanks saho sub ekta

  38. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  39. Harsha

    Ep 9 April 26 da?? Ayyoo.. Jaya wewa sub ekataa.. Bala idimu oba ena thura....

  40. manoj gayashan

    mata The 100 seson 1-8 torrent download karanna lesi link ekak denawada my friend....

  41. Ruchira Prabodha

    ape cyber gods.elama digatama subs deepan jaya

  42. Wasula

    the 100 s4e9 enne kawadda? sahena davasaka edan blan enne...

  43. Bathiya

    the 100 s4e9 enne kawadda?

  44. Sachiya

    Episode 9 Sinhala sub ඕනි

  45. anuradha

    e 11 ganna bene

  46. Ruwan Rasanga

    Thanks broooo

  47. Lahiru

    thanks again.....

  48. lakshan

    සබ් එකට තැන්ක්ස්…

  49. ashan lankanath

    Thanks .................good luck .................

  50. Janith220

    Sub ekata thanks saho

Load more comments