Watch Trailer

Resurrection [S01 : E07] with Sinhala Subtitles | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]

හත්වෙනි කොටසටත් සබ දැම්මා… 🙂 කලින් එක බැලුව නම් මතක ඇති ගැරී රේචල්ව පැහැරගෙන ගිහින් කේලබ් ගැන හොයන්න හදනවා. මේක කොහොමහරි ෆ්රෙඩ් දැනගෙන එතනට ගියාම රේචල්ට මාර වැඩක් සිද්ද වෙනවා. ඒ මොකද්ද කියලා මේක බලලා දැනගන්න. ඒවගේම ජේකබ් ආපහු ආව කට්ටියක් එක්ක සෙට් වෙනවා. ජේකබ්ගේ රුධිර සෛල වලින් වැදගත් දෙයක් හොයාගන්…

ancient-aliens 3

හත්වෙනි කොටසටත් සබ දැම්මා… 🙂

කලින් එක බැලුව නම් මතක ඇති ගැරී රේචල්ව පැහැරගෙන ගිහින් කේලබ් ගැන හොයන්න හදනවා. මේක කොහොමහරි ෆ්රෙඩ් දැනගෙන එතනට ගියාම රේචල්ට මාර වැඩක් සිද්ද වෙනවා. ඒ මොකද්ද කියලා මේක බලලා දැනගන්න. ඒවගේම ජේකබ් ආපහු ආව කට්ටියක් එක්ක සෙට් වෙනවා. ජේකබ්ගේ රුධිර සෛල වලින් වැදගත් දෙයක් හොයාගන්න මහාචාර්‍ය වෝඩ් සමත් වෙනවා. කතාංගය අවසානයට ළං වෙනකොටත් විශේෂ දේවල් ගොඩක් සිදු වෙනවා. මැගී එයාගේ අම්මව හොයාගන්න එකත් ඒදේවල් වල විශේෂ තවත් දෙයක්. ඉතින් මේක නරඹලා ඔක්කෝම දේවල් සවිස්තරව දැනගන්නයි කියලා ආරාධනා කරනවා 😆

කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆 

මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

244 downloadsDownload Resurrection-US-S01E07-HDTV-x264-AAC-E-Subs-GWC.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1All BT1Next BT1

Subtitles

244 downloadsDownload Subtitles26 KB

4 comments

  1. kushani sanjula

    එල සහෝ දිගටම දෙන්න

  2. kushani sanjula

    puluwan nam The Vampire Diaries akt sub denna

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.