MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S04 : E08] with Sinhala Subtitles | අළු මතින් අපි නැගී සිටීවි…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 104 votes.
Please wait...

The 100 S4-1

කොහොමද ඉතින් THE 100 රසික රසිකාවියන්ට.. ඔන්න අදත් ආව දවසෙම හවස 4.30 වෙද්දී සබ කොටලා ඉවරයක් කළා. සමහරුනම් දවල් 12.00 ඉදලම අහනවා සබ දෙන්නේ නැද්ද කිය කියා.. හරි එහෙමනම් කතාව ගැන බලමුකෝ එහෙනම්.
හතරවන කතාසමය ආරම්භ වුනේ න්‍යෂ්ටික විකිරණ හේතුවෙන් ලෝකය විනාශ වී යාමේ අනාවැකියක් එක්ක. ගිය සතියේ අපිට අත් දකින්න ලැබුනා කළු වැස්ස සහ එහි භයානක කම. ඉතින් විසදුම් සෙවීමේ කාර්යයේ නිරතව ඉන්න ක්ලාක් ඇතුළු පිරිස විසදුමකට ලං වෙන්න ඔන්න මෙන්න ඉන්දැද්දී ඒ සේරම නිකන් හෙනහුරා පාත් වුනා වගේ විනාස වෙලා යනවා. අභ්‍යවකාශයට යාමේ මෙහෙයුම අසාර්ථක වීම සමග ඉතුරු වුන එකම අපේක්ෂාව නයිට්බ්ලඩ් විසදුම. බලමු නේ ඒකට මොකෝ වෙන්නේ කියලා. ආ, ඔන්න ඔය අතරේ අද ජාහා ලොක්කා අර දෙවැනි උදාවද මොක්කුද කට්ටියකගේ බංකර හොයන වැඩේ ආයේ පටන් ගන්නවා. බලමුකෝ මේ පාරවත් කලින් වගේ නොවී හොද බංකරයක් හම්බවෙයිද කියලා.
මේ පාර දකින්න ලැබෙන දෙයක් තමා කලින් සමයන්වල වගේ සටන් නැතිකම.. ඇත්තටම සටන් කීපයක් ඇතිවීමේ අවස්ථා පැන නැගුනත් ඒ සියල්ල යටපත් වී ගියා. අපේ සමහරු කියනවා ඒක නිසා කතාව බලන්නත් එපා වේගෙන එන්නේ කියලා ඒ අයට. හැබැයි මටනම් හිතෙන්නේ මේ පාර අතින් පයින් කෙරෙන හටන්වල අඩුවක් තිබ්බත් කට්ටියට ජිවිත බේරගන්න සිය ඇතුලාන්තය සමග මනුෂ්‍යත්වය සමග සටනක් කරන්න වෙලා තියෙන වගක්. වැදගත් දෙයක් කියන්න තියෙනවා.. THE 100 හතරවන සමයේ 9වන කොටස බලන්නනම් ඔයාලට අප්‍රේල් මාසේ 26 වෙනකම් බලා ඉන්න වෙනවා.. මේ දවස්වල CW නාලිකාවේ සියළුම කතාංග මාසයක පමණ කාලයක් විරාමයක් අරගෙන.. එහෙමනම් ඔබ සැමට ජයෙන් ජය..

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 31500 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

57 thoughts on “The 100 [S04 : E08] with Sinhala Subtitles | අළු මතින් අපි නැගී සිටීවි…. [සිංහල උපසිරැසි සමඟ]

  • Milan Indunila

    Good job bro… keep going

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ….

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

    Reply
  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • Janith220

    Sub ekata thanks saho

    Reply
  • ashan lankanath

    Thanks ……………..good luck ……………..

    Reply
  • සබ් එකට තැන්ක්ස්…

    Reply
  • Episode 9 Sinhala sub ඕනි

    Reply
  • the 100 s4e9 enne kawadda?

    Reply
  • the 100 s4e9 enne kawadda? sahena davasaka edan blan enne…

    Reply
  • manoj gayashan

    mata The 100 seson 1-8 torrent download karanna lesi link ekak denawada my friend….

    Reply
  • Ep 9 April 26 da?? Ayyoo.. Jaya wewa sub ekataa.. Bala idimu oba ena thura….

    Reply
  • Amila Mudalige

    Thanks saho sub ekta

    Reply
  • thanks macho aye ithin kalayak balan inna epei okane ethin apita beri…

    Reply
  • thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • thanks lot brooo;…

    Reply
  • එහෙනම් උඹට අවුරුද්දට පොඩි නිවාඩුවකුත් ගත්ත හැකි නෙහ් 😉

    Thanks..!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    එනකන් හිටියේ….
    බයිස්කෝප් එකේ වේගෙන්ම සබ් කරන්නේ ඔයාද කොහේදෝ…

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • බොහෝම ස්තූතියි මධූක. සබ ගත්තා හරිය. ජයවේවා

    Reply
  • උපසිරැසියට තුති සහෝ,,,

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sudheera Kasun

    Thanks bro…!

    Reply
  • Gathsara Umesh Kumara

    Bohoom sthuuthiy

    Reply
  • nuwan viraj

    Thanks bro sub ekata elama thama scropian eke sub denne nthda puluwannam loku deyak

    Reply
  • harshan jayalath

    baganna link ekak diyallako kohewath nane mama heuwata aiyoo

    Reply
  • Udara Damith B/K

    එකත් නතර කරලද
    හුම් …….

    Reply
    • harshan jayalath

      mokadda nathara karalada ahanne

      Reply
  • harshan jayalath

    thanks machooo sub ekata watinawa uba sub eka denne patta ikmanata eka mara watinawa apita

    Reply
  • රුමේෂ් කහවත්ත

    තෑන්ක්ස් සහෝ සබ් එකට..

    Reply
  • සබ් එකට පට්ට තෑන්ක්ස් මචං…
    උඹ තමා ඉක්මනින්ම සබ් දෙන්නෙ… නියමයි… තෑන්ක්ස් අගේන් 😀

    Reply
  • Thnxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • mona jayakda. dan ithi masayak innepai

    Reply

Leave a Reply to Lahiru Cancel reply

Your email address will not be published. Required fields are marked *