අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesHRSinhala Subtitleඅභිරහස්අමුතුයිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Unbreakable (2000) Sinhala Subtitles | අසාමාන්‍ය මිනිසෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 53 votes.
Please wait...

unbreakable

මේ කුතුහලය දනවන ත්‍රාසජනක කතාව දිගහැරෙන්නේ ඩේවිඩ් ඩන් යන චරිතය ප්‍රේක්ෂකයාට හඳුන්වා දෙමිනුයි. වෘත්තියෙන් ආරක්ෂක නිලධාරියෙක්. ඔහු පුද්ගලයන් එකසිය තිස් එක් දෙනකුට මරු කැඳවූ බිහිසුනු දුම්රිය අනතුරකින් දිවිගලවාගන්නට හැකිවූ එකම පුද්ගලයා පමණක් නොවෙයි, එම අනතුරින් ඔහුගේ ශරීරයේ එකදු සීරීමක්වත් සිදුවී නැත.එලයිජා ප්‍රයිස් කියන්නේ අඳුරු අපැහැදිලි චරිතයක්, ඔහු ඩන්ව හමුවීමට පැමිණෙන්නේ එම සිදුවීම පිළිබඳව විශ්වාස කිරීමට අපහසු මතයක් සමගයි.

Split, Signs සහ The Sixth Sense වැනි කුතුහලය දනවන අතිවිශිෂ්ට චිත්‍රපට අධ්‍යකෂණය කල අධ්‍යකෂවරයෙක් වන M. Night Shyamalanගේ නිර්මාණයක්වන මෙම චිත්‍රපටය සුපිරි වීරයන්ගැන වෙනස් කෝනයකින් කතා කරන නාට්‍ය ස්වරූපයක් රැගත් චිත්‍රපටයකි. නොදන්නා කෙනෙක් නොමැති Bruce Willis සහ හැම චිත්‍රපටයකම වගේ කලු පුද්ගලයාගේ චරිතයෙන් දැකිය හැකි Samuel L. Jackson මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වනවා. 2000 වර්ෂයේ අග භාගයේදී නිකුත්වුන මෙම චිත්‍රපටය IMDB වර්ගීකරණයේ ලකුණු 7.2ක් ලබාගැනීමට සමත්කම් දක්වලා තියනවා. ඒවගේම විශේෂයෙන් කියන්න ඕනි මේ චිත්‍රපටයේ මීලඟ කොටස Glass යන නාමයෙන් 2019 වර්ෂයේ ජනවාරි මාසයේ නිකුත් වීමට නියමිතව තියනවා.

මේක මම බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් කරන පලවෙනි උපසිරැසිය‍යි. මේ කතාවේ රසය හරිහැටි ලබාදීමට පුලුවන්තරම් උත්සහාකලා. උපසිරැසිය Downloadකරලා චිත්‍රපටය නරඹපු අය මේ උපසිරැසියේ තිබුන අතපසුවීම්, වැරදි ගැන Comment එකකින් පුලුවන්නම් කියලා යන්න.

“වීරයන් එක් කොනකත් අනෙක් කොනේ දුෂ්ටයිනුත් සිටිනා ලෝකයේ ඔබට හිමි තැන කුමක්ද?”

 

පොතේ ගුරාගේ පැරණි ලිපිය
ඔන්න ගෙනාව විද්‍යා ප්‍රබන්ධයක්..නමුත් නාට්‍යමය ස්වරූපයෙන් ගලාගෙන යන චිත්‍රපටයක්..සාමාන්‍යයෙන් මෙහෙම චිත්‍රපට අඩුයි..ඔන්න මම මේකෙ කතාව කියන්නම් කැමති කට්ටිය බාගන්න..එක්තරා කලු ජාතික කාන්තාවකට දරුවෙක් ලැබෙනව..වෛද්‍යවරයා මේ දරුවාව පරීක්ෂා කරල බලල කියනව ‘මම මේ වගේ දෙයක් කවදාවත් දැකල නෑ,මේ ළමයගෙ අත පය සියල්ලම කැඩිල’ කියල..මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ..ඔන්න දැන් වර්ථමානයෙ..එක්තරා සුදු ජාතිකයෙක් දුම්රියක ගමන් කරමින් ඉන්නව..ටික වෙලාවකට පසුව ඔහුට අමුත්තක් දැනෙනව..ඔහු රියදුරා දෙස බලනව..ඔහු බොහොම කලබල වෙලා..ඔවු..ඒ සිද්දියත් එතනින් ඉවරයි..දැන් වෙනත් තැනක..ළමයෙක් ටීවී බල බල ඉන්නව..ඔහු චැනල් මාරු කරනකොට දකින්නට ලැබෙන්නෙ විෂේශ ප්‍රවුත්තියක් යනව දරුණු දුම්රිය අණතුරක් ගැන..ඔහුට දැනගන්න ලැබෙනව මේ තමන්ගෙ පියා ගෙදර එනවා යැයි කියූ දුම් රිය බව..දැන් රෝගලේ දර්ශනයක්..මේ අණතුරින් බේරුන එකම පුද්ගලයා තමයි මම අර මුලින් කී සුදු ජාතිකය..ටීවී බලමින් සිටි ළමයාගෙ පියා..මගීන් විශාල ප්‍රමාණයක් මියගිය මේ අනතුරෙන් එක අස්ථි භග්නයක් වත් නැතුව මේ මිනිසා බේරුනේ කොහොමද කියල බලාගන්න ඕන නම් පහළ ළින්ක් එකෙන් ෆිල්ම් එක බාගන්න..සුපිරි වීරයෙකුගේ කථාවක් නාට්‍යමය ස්වරූපයෙන්!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR  පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “HR” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-**
SUBMAKER RATING BY ADMINS

 

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

71 thoughts on “Unbreakable (2000) Sinhala Subtitles | අසාමාන්‍ය මිනිසෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot brother sub ekata

    Reply
  • sub ekata godak thanks mhn…

    Reply
  • ravidu ishan

    සබ්එකට Tnx mchn,, ජය!! ✌️✌️

    Reply
  • Dhanujaya Sankalpa

    thank you ayye

    Reply
  • Sasindu chamod

    පට්ට ෆිළුමක් වගේ.මේ ඩිරෙක්ටර්ගේ the sixth sense එකයි split එකයි බැලුවා.ඒ නිසා මේකත් බලන්න ඕන.සබට තුති!ඔබට ජය!

    Reply
  • Dhanushka Prabath

    Thanks බං..

    Reply
  • Kalanacosta

    Thanks ………:-D

    Reply
  • ricadodamien

    Thank U for the sub, all the best to baiscope team…………

    Reply
  • Saranga J. Liyanagama

    Thanks

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Tharusha2021

    ස්තුති

    Reply
  • Thanks ……………………good luck ……………………

    Reply
  • chinthaka_priyadrshana

    Thank U bro………..

    Reply
  • hisarashanaka

    Sub ekata godak thanks

    Reply
  • Thanks for the sub. 🙂

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Sandunprabath1230

    Thanks මචං

    Reply
  • සබ් එකට තෑන්ක්ස් ස⁣හෝ

    Reply
  • Supun shanika

    ස්තූතියි බ්‍රෝ සබ් එකට ජයවේවා

    Reply
  • Lakshansilva18

    උපසිරසියට බොහොම ස්තුති

    Reply
  • supirima film ekak thnx sub dunnata

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Thank you so much for the sinhala sub.

    Reply
  • eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    Reply
  • අඩුපාඩු නොතිබෙනා දෙවියකු නොවෙයි මෙමා…..මෙහෙම කිවුව මහත්තයෝ ශ්‍රී වික්‍ර්රම 2වන පැරකුම් රජුරුවෝ…..එහෙව් අපි මොන කජුද මහත්තයෝ….අනික තමයි දිනන එක නෙවෙයි සහභාහි වෙන එකෛ වෙෆගට්

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanks saho. jaya wewa!!

    Reply
  • AsithaDilruwan

    ela ela saho thanks

    Reply
    • prasanga priyamantha

      Thanks brother

      Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • ස්තුතියි උපසිරසියට…මේ චිත්‍රපටය බලල ඇති…ඒ වුනත් උපසිරසි සමග නැවත බලනව

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
    • Salitha123

      Mcn sub eka tiyenwda?

      Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • gihan perera

    Good job bro…Thanks so much…keep continue it..god bless you….

    Reply
  • මෙ film එකටම split ekath connect වෙනවා දෙකම බලන්න

    Reply
  • G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • පලමු වෙනි උපසිරැසි ගැන්වීමට හදවතින්ම සුභ පතනවා සහෝ
    තවත් උපසිරැසියකින් ඉක්මනටම හමු වෙමු
    ජය…

    Reply
  • බොහෝම ස්තූතියි මේ උපසිරසියට නම්… මේක බාගෙන හුගාක් කල්… හැබැයි සබ් නැතිව තිබුනෛ්…
    ඇත්තටම මේකට ස්තූති කරන ගමන් හරිනං දොස් පවරන්නත් ඕන මේ වගේ සුපිරිම චිත්‍රපටි බොහෝමයක් ඉස්සර උපසිරැසි නැතිව නිකංම බයිස්කෝප් එකේ දාලා අත පිහිද ගත්ත උන්දලටත්… ඔව්වොව් මේ පොතේ ගුරාලට තමා කියන්නේ… 😀
    මේ වගේ අසාධාරණයට ලක් උන චිත්‍රපටිවලට මෙහෙමවත් සාධාරණයක් කරනාවට බොහෝම ස්තූතියි.

    Reply
  • Udara Damith Dissanayaka

    ……………..බොහොම ස්තූතියි……….

    Reply
  • RC Nethsara

    awesome…………………..

    Reply
  • නියම වැඩක් සහ‌ෝ….

    Reply
  • palamu weni upasiresiyata suba pethum saho.upasiresiyata thuthi.jaya!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..
    ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්…..
    පුලුවන්නම් දිගටම මේ වගේ සබ් දෙන්න මග ඇරුන පරන හොද ෆිල්ම් වලට සබ් දෙන්න.
    ඔබට ජය……

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Saranga J. Liyanagama

    thanks mchan…

    Reply
  • Nuwan_Hero

    thanks bn e wagema Game Night 2018 filme eketh sub demuko

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *