The 100 [S04 : E09] with Sinhala Subtitles | අලුතෙන් කමාන්ඩර් කෙනෙක්? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මාසෙකට විතර පස්සේ තමා අපි මේ හමුවෙන්නේ.. පුළුවන් ඉක්මනට කොටලා කොටලා ඉවරයක් කළා රෑ නවයට කලින් ඔන්න.. එහෙමනම් කෙටියෙන් වගේ විස්තර කිරීමක් දෙන්නම්කො.. නයිට්බ්ලඩ් වැඩෙත් වැරදුනාට පස්සේ බලාපොරොත්තු සුන්වෙලා ඉන්දැද්දී ජාහා බංකරයක් හොයාගත්තා නොවෑ.. හැබැයි මේක හොයාගන්න ඉන්ද්‍රාගේ උදව් ගත්තා.. ගස් ගෝත්‍රය සහ ඇස්ගිඩා කියන්නේ පරම හතුරෝනේ.. තරහයිනේ.. මරාගන්නවනේ… ඒ නිසා ඔන්න දෙගොල්ලම කැමති නෑ හවුලේ බංකරේ ඉන්න.. දැන් ඉන්ද්‍රා අනිත් ගෝත්‍ර ටිකකුත් රොන්ට විරුද්ධව එක්කහු කරන් ඉන්නේ..යුද්දේ අනිවාර්යයෙන්ම සිද්දවෙන නිසා රොන් අදහස් ගේනවා යුද්ධ නොකර මේක බේරගන්න.. හැබැයි ඒකෙන් වැඩියෙන්ම පාඩුව ආකාශ ගෝත්‍රයට… බලමුකෝ ක්ලාක් මේකෙන් බේරෙන්න මොනවගේ ප්ලෑනක් ගහයිද කියලා..අද සිද්දවෙන දේවල්වලින් කියන්ට පුළුවන් ඊලග සතියේ කොටහනම් ආයේ සුපිරියටම තියෙයි කියලා.. එනකම් ඉවසන්නත් බැරි තරම්.. හෙහ් හේ.. එහෙමනම් මං යනෝ.. කට්ටිය මටත් සලකාගෙන යන්න ඕනේ එහෙනම්..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 32145 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks!
Nice bro, thank you very much
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ….
Thanks bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
Thank you bro
thank bro
pattabro thank you
Ela jayawewa
Thanks….Jaya wewa !!!
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට
thanks machn sub ekata…
Thanks machan
godak sthuthi saho
Ela. 10 th awilla thiyenne bro. magabalan inne sub eka enakan
Good lcuk…..!
kollo 10th awilla theyenne……sub eka danakan thama maga balana inne…..
Thankz
patta bro.digatama yamu ohoma…gamma
thanks sahoo
tnx for sub
niyamai awane… dan hari ne… thanks ne sub ekata…. eth download karannna ba ne… googal eka pirala hewwa download link ekak hamba une na ne….. kawru hari danawa nam….loku pinak ne….
Sub ekta Thanks saho
Sub ekata thanx ahhh….
Tanxx brooo …
patta
thanks bro…………………………..
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට
thx broo
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට
Sepaaaa sepaa
Thanks bro
Kora machan
Thaku Wewaaaa
niayamai…thanks saho..sub ekata..keep it up…jaya wewa……
බොහෝම ස්තූතියි සහෝ සබ ගන්නවා. ජයවේවා
Thanks for sub……
thx
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.
tnx bro
Thanks Bro !!!!
පරම හතුරෝනේ.. තරහයිනේ.. මරාගන්නවනේ
සබට ස්තූතියි
ela
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Thanks…brother…..
thnxxxxxxxxxxxxxxxx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
ගස් ගෝත්‍රය සහ ඇස්ගිඩා කියන්නේ පරම හතුරෝනේ.. තරහයිනේ.. මරාගන්නවනේ…
සබ් එකට බොහොම ස්තූති සහෝ…!!!
~~~~උපසිරසියට ස්තුතියි~~~~
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
ජය වේවා…
elama
thankzZZZZZZZZ bro!!!!!!!!!!!!!
enakal balan hitiye bro…. tnxx ep 10 sub ekath ikmanata one…. meka thamai mge favoritma tv seris eka fatta
thanks yalu..!
Thanks Bro after long time
Thanks
Thanks 4 sub.
Tnx mchoo
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
thanks saho.
thanks saho…
Onna Salakuwooooo.. Thanku…….
elama… 😆
jaya weewaaaaaaaaaaaaaaaaaa 😉
Bohom sthuthiy upasuresiyata sahooo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx bro..
patta bn uba supiri
Thankz Saho..
Jaya Wewa Saho.. enakan balan unne eng sub eken nobala
hamme dala neda meka enakan magabalan hitiye thanks saho jayen jayama wewa
thanks
බෝම ස්තූතියි උප සිරැසියට..
ජය වේවා..