MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S04 : E09] with Sinhala Subtitles | අලුතෙන් කමාන්ඩර් කෙනෙක්? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 76 votes.
Please wait...

The 100 S4-1

ඔන්න මාසෙකට විතර පස්සේ තමා අපි මේ හමුවෙන්නේ.. පුළුවන් ඉක්මනට කොටලා කොටලා ඉවරයක් කළා රෑ නවයට කලින් ඔන්න.. එහෙමනම් කෙටියෙන් වගේ විස්තර කිරීමක් දෙන්නම්කො.. නයිට්බ්ලඩ් වැඩෙත් වැරදුනාට පස්සේ බලාපොරොත්තු සුන්වෙලා ඉන්දැද්දී ජාහා බංකරයක් හොයාගත්තා නොවෑ.. හැබැයි මේක හොයාගන්න ඉන්ද්‍රාගේ උදව් ගත්තා.. ගස් ගෝත්‍රය සහ ඇස්ගිඩා කියන්නේ පරම හතුරෝනේ.. තරහයිනේ.. මරාගන්නවනේ… ඒ නිසා ඔන්න දෙගොල්ලම කැමති නෑ හවුලේ බංකරේ ඉන්න.. දැන් ඉන්ද්‍රා අනිත් ගෝත්‍ර ටිකකුත් රොන්ට විරුද්ධව එක්කහු කරන් ඉන්නේ..යුද්දේ අනිවාර්යයෙන්ම සිද්දවෙන නිසා රොන් අදහස් ගේනවා යුද්ධ නොකර මේක බේරගන්න.. හැබැයි ඒකෙන් වැඩියෙන්ම පාඩුව ආකාශ ගෝත්‍රයට… බලමුකෝ ක්ලාක් මේකෙන් බේරෙන්න මොනවගේ ප්ලෑනක් ගහයිද කියලා..අද සිද්දවෙන දේවල්වලින් කියන්ට පුළුවන් ඊලග සතියේ කොටහනම් ආයේ සුපිරියටම තියෙයි කියලා.. එනකම් ඉවසන්නත් බැරි තරම්.. හෙහ් හේ.. එහෙමනම් මං යනෝ.. කට්ටිය මටත් සලකාගෙන යන්න ඕනේ එහෙනම්.. 

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 32144 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

72 thoughts on “The 100 [S04 : E09] with Sinhala Subtitles | අලුතෙන් කමාන්ඩර් කෙනෙක්? [සිංහල උපසිරැසි සමඟ]

  • Milan Indunila

    Nice bro, thank you very much

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ….

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

    Reply
  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • chandikaranaweera

    pattabro thank you

    Reply
  • Dushan Tharuka

    Thanks….Jaya wewa !!!

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට

    Reply
  • thanks machn sub ekata…

    Reply
  • Ela. 10 th awilla thiyenne bro. magabalan inne sub eka enakan
    Good lcuk…..!

    Reply
  • patta bro.digatama yamu ohoma…gamma

    Reply
  • niyamai awane… dan hari ne… thanks ne sub ekata…. eth download karannna ba ne… googal eka pirala hewwa download link ekak hamba une na ne….. kawru hari danawa nam….loku pinak ne….

    Reply
  • Amila Mudalige

    Sub ekta Thanks saho

    Reply
  • Asanka Mapa

    thanks bro…………………………..

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට

    Reply
  • Kora machan
    Thaku Wewaaaa

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ සබ ගන්නවා. ජයවේවා

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.

    Reply
  • ප්‍රදීප්

    පරම හතුරෝනේ.. තරහයිනේ.. මරාගන්නවනේ
    සබට ස්තූතියි

    Reply
  • Thanks…brother…..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

    Reply
  • Bathiya Sanruz

    ගස් ගෝත්‍රය සහ ඇස්ගිඩා කියන්නේ පරම හතුරෝනේ.. තරහයිනේ.. මරාගන්නවනේ…

    Reply
  • රුමේෂ් කහවත්ත

    සබ් එකට බොහොම ස්තූති සහෝ…!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
    ජය වේවා…

    Reply
  • thankzZZZZZZZZ bro!!!!!!!!!!!!!

    Reply
  • sandun devinda

    enakal balan hitiye bro…. tnxx ep 10 sub ekath ikmanata one…. meka thamai mge favoritma tv seris eka fatta

    Reply
  • Sudheera Kasun

    thanks yalu..!

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට……………!

    Reply
  • Onna Salakuwooooo.. Thanku…….

    Reply
  • Gathsara Umesh Kumara

    Bohom sthuthiy upasuresiyata sahooo

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sandaruwan

    hamme dala neda meka enakan magabalan hitiye thanks saho jayen jayama wewa

    Reply

Leave a Reply to Gihan Iddamalgoda Cancel reply

Your email address will not be published. Required fields are marked *