MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S04 : E10] with Sinhala Subtitles | මරණ දොළහයි, එක ශුරයයි. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 66 votes.
Please wait...

The 100 S4-1

කොහොමද කට්ටිය! ඔන්න මම අරගෙන ආවා ඔයාලා මග බලාගෙන හිටපු එපිය. සබ ආවෙත් පහෙන් පස්සේ හැබැයි පුළුවන් ඉක්මනටම 8.50 වෙද්දී කොටලා ඉවරයක් කළා. හරි එහෙමනම් කට්ටියට කෙටියෙන් විස්තර කරන්නම්කො.

මතකනේ කලින් කොටහේ ක්ලාක් කමාන්ඩර් වෙන්න දගලලා අන්තිමට කරගත්ත හදිය. රොන් කෙරුව යෝජනාවෙන් වැඩිම පාඩුව ආකාශ ගෝත්‍රයට. ඒත් අන්තිමේ පෙර පිනකට වගේ ඔක්ටේවියා ආව එක මෙයාලට සහනයක් වුනා. ඒ අනුව ඔන්න අද සූදානම තරගාවලිය පටන්ගන්න.. පටන්ගන්න ඔන්නමෙන්න කියලා තියෙද්දී ලුනා එනවා තරගාවලියට කියලා. ලුනා දින්නොත් ඔක්කොමව මැරෙන්න යවන බවක් තමා කියන්නේ.

හොදයි තව දේවල් කිව්වොත් ඉතින්. නෑ තව මොනවත්ම කියන්නේ නෑ නෑමයි.. මේක තමා මටනම් මේ කතාමාලාවේ මෙතෙක් ආව කොටස්වලින් හොදම එක. හැබැයි එක දෙයක් කියන්නම්කො. අද චරිත කීපයක්නම් කතාවෙන් සමුගන්නවා ආ. එහෙමනම් දැන් අපි ඇවිත් ඉන්නේ කතාමාලාවේ අවසන් හරියට මේ කොටසෙන් පස්සේ තවත් කොටස් ත්‍රිත්වයක් විතරයි එන්න නියමිත. එහෙනම් මං යනෝ.  ආයේ නෙක්ස්ට් වික් තමා ඉතින්.

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 30157 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

63 thoughts on “The 100 [S04 : E10] with Sinhala Subtitles | මරණ දොළහයි, එක ශුරයයි. [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ….

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

    Reply
  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • බෝම ස්තූතියි…

    Reply
  • Ep11 sub aekath ekmanata denna kooooooo.

    Reply
  • E11 page eka load vennaa .page not found kiyala vatenawa.

    Reply
  • harshan jayalath

    machan 11he sub ganna bane ban

    Reply
  • Nilupul Wijayawardhana

    ඉක්මනට සබ දෙනවට තැන්ක්ස් බන්

    Reply
  • Rumesh kahawatta

    Thanx saho sub ekata!!

    Reply
  • thanx saho………………….

    Reply
  • Thanks..brother……..

    Reply
  • Thnxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • thisura godage

    sabata godak sthuthi saho………

    Reply
  • isuru sandaruwan

    season 4 episoid 10 download kranna link ekak ewanna puluwanda..kawru hari plz.

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ ඔන්න එහෙනම් ගන්නවා අපි වෙනුවන් වෙන මහන්සියට අනේක වාරයක් ස්තූතියි. ජයවේවා

    Reply
  • Udara Cooray

    ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sudheera Kasun

    Thanks bro…!

    Reply
  • sndharuwan

    thanxxxx bro…good job…ela…

    Reply
  • Pahansith Gunathilake

    Thanx Broooo. Awa dawasema dunna neda? Sub nathuwa balannai haduwe inna bari nisa balagena. Ela. Keep it up

    Reply
  • Ela bro digatama mehema saba denna

    Reply
  • Shehan Fernando

    supiri bn tv show walin wegenma sub denne oya elakiri keep going

    Reply
  • gihan dinesh

    thanks bro..
    puluwannam prison break ekath bro ma aran ikmanata kotala dandooo….

    Reply
  • බෝහෝම ස්තූතියි සහෝ!!!

    Reply
  • Prison break eka dennakoo oyaaa

    Reply
  • මමනම් මේක බලන්නේ නෑ. ඒත් බලන අයට මෙච්චර ඉක්මනට සබ් දුන්නට thnkz… පුළුවන්නම් Prison Break එකත් ඔයාම කරන්න pls……

    Reply
  • Gathsara Umesh Kumara

    Bohomm sthuthiy ayyee…upsrsyt..

    Reply
  • Thanks bro sub ekata….!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *