The 100 [S04 : E12] with Sinhala Subtitles | මරණය පැමිණෙන්නට මත්තෙන්. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කස්ටියටම.. ඔන්න එහෙමනම් අරගෙන ආවා THE 100 12වෙනි කොටස. දෙයියනේ කියලා වැස්ස ගෙරවිල්ල අස්සෙත් කොටලා කොටලා රෑ 7.00 වෙද්දී ආව දවසෙම ඉවරයක් කරගන්න ලැබුනා. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා..
රොන්ගේ අදහස අනුව සෑම ගෝත්‍රයකින්ම එක ශුරයා ගානේ මරණය තෙක් තරගාවලියක් පවත්වන්න හැමෝම තීරණය කළා. දිනන කෙනාට තමයි බංකරේ අයිතිය ලැබෙන්නේ. කොහොමින්හරි බෙලමි සහ කේන් දෙන්නගේ උපදෙස් අනුගමනය කළ ඔක්ටේවියා අන්තිම වෙනකම් ජීවත්වෙන්න සමත් වුනා. ඇයට ඒකට රොන් සහ ඉලියාන් දෙන්නගෙනුත් උදව් ලැබුනා මතක ඇතිනේ. ඉතින් ඔක්ටේවියා අවසානයේ ලුනාව මරලා තරගාවලිය ජයගැනීමත් එක්ක අරගත්තු තීරණය මතභේදවලට තුඩු දෙන තීරණයක්.. ඉතින් අද ඒ තීරණේ නිසා ඇතිවෙන පලවිපාක බලාගන්න මොනවද කියලා බලාගන්න අපිට පුළුවන් වෙයි.. අද වෙන්න යන දේවල් ගැන මං මොනවත්ම කියන්නේ නෑ මොකද මේක තමයි අවසානයට පෙර කොටස.. ඔව් ඔව් හිතවතුනි, ලබන සතියෙන් THE 100 නිමාවට පත්වෙනවා. එහෙමනම් ලබන සතියේ හමුවෙන අපේක්ෂා පෙරදැරිව මා සමුගන්නවා.. ඔබ සැමට ජයෙන් ජය..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 35398 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසි ලින්ක් වැඩ නෑහ් ප්ලීස් 12 &13 මේක දෙන්න පුළුවන්ද
ෆික්ස් කරලා තියෙන්නේ, ආයේ බලන්න.
Ayye meke subtitle eka nene.denna puluwanda plz.season 4 episode 12 & 13
Thanks bro for the subz…
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ…
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
wahh
Thank you bro
Niyamai…THanks…Jaya wewa !!!
thanks again
Thanks
ela bro
subata thanx…..
jayawewa..!!
budu saranai…
cooooL…..
SUb ekata thnkz sahoo…! B-)
Sub ekata thanx ahhh….
thnz sahoo digatama yamu
jaya aaaaaaaaaaaaaa
trrentz line 1k denawada kauru hari ..
Elama sahoo. ….
TANX BRO 😀
බොහෝම ස්තුතියි..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ස්තුතියි සහෝ.
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
thanks bro
Tnx broo
මහන්සිවෙලා සබ් එක දුන්නට බොහෝම ස්තුතියි..
thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!
patta.thx sub ekata.
Thnks bro sub akata…ජය වේවා
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks saho…..
THNK U BRO…. PIN OYTA
හොඳා එහෙනම් අන්තිම එකට කලින් එකත් ඕන්න ගත්තා. වෙනදා වගේම සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි මධූකප්‍රිය සහෝ…!!!
උප සිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා…..
Thanks brother…
Thank you machan!!! Anthima eka enakan idala 2kama eka parama balanawa.
thanks 4 sub.
ela madu thanks ……………..
බොහෝම ස්තූතියි මධූක අපි මේක දෙනතුරු නොයිවසිල්ලෙන් ඉන්නාවා තමයි. නමුත් අවදානම් වැඩ කරන්න යන්න එපා හරිය. ජයවේවා
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
තැන්කිව් වේවා..ඉතිං අන්තිම කොටහත් සමඟින් ලබන සතියේ හමුවෙමු
Thanks
Thnxxxxxxxxxxxxxxxxxxx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
“American Gods tv series” ekata sub dendako.kauru hari kamak na.
thanks macho
thnks soho sub ekata.mulu seris ekama sub bewa hema ekatama coment kale ne.matha wena hema welema comment ekak danawa aniwahhh good luc mcn
උප සිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා…..
THANKS SAHO SUBA EKMANATA DUNNATA S5 AENNATHI WEIDA.
APARADE PATTA KATHAWA.
thanks saho
Aiyoo iwaretama iwarada shit..Tnx sub ekata mchoo
Than you brother
Thanks bro sub ekata…the 100 season 5 enawada??
tnx bro……..
කව්රු හරි ගින්දර කොල්ලෙක් මට ලින්ක් එකක් දානවද ටොරෙන්ට්. මම වෙනදට ගන්නෙ Extra torrent වැඩ නෑ.https://m.facebook.com/gr.chaminda
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
Thnkz bro
බෝම ස්තූතියි සහෝ…. ජයින් ජයම වේවා…. 😛 😆 😮
බොහෝම ස්තුතියි සහෝ !!!!!!
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…!!!
Thanks for the sub
Thanks broo sub ekata….!!god bless you
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
mamai 1st tnk u brooooooo
සබට තුති නිලුපුලෝ අද එපියත් ගින්දර. මොකෑ මේ ගමන කතාව එපි 13කින් නවත්තන්නේ, කතාව නවත්තන්නද හදන්නේ කස්ටිය ?
Machan mehema colour font eken comment dana vidiya kiyadiyanko!
කරලා තියෙන්නේ මෙයා..