MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S05 : E03] Sinhala Subtitles | නිදා සිටින යෝධයින්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 96 votes.
Please wait...

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 පස්වැනි සමයේ තුන්වන කොටස. දින දෙකක්ම පමා උනානම් තමයි. කට්ටිය මට බැන බැන නේද ඉන්න ඇත්තෙත්? හරි එහෙමනම් අපි බලමුකො මොකද කතාවේ අද වෙන්නේ කියලා..

ගිය සතියේ කොටස මුළුමනින්ම පාහේ වෙන් කරලා බංකරය ඇතුලෙ පිරිසට මොනවගේ දේවල්ද සිද්ද වුනේ කියලා පෙන්වන්න. ඒ වගේම තමයි ඔක්ටේවියා ඒ අවුරුදු කීපය තුළ තමන්ටම කියලා අනන්‍යතාවයක් ගොඩ නගා ගනිමින් සෑම ගෝත්‍රයකම නායිකාව බවට පත්වීමට සමත්ව ඇති මැනවින් දකින්නට ලැබුනා. එමෙන්ම ඇයට රතු රැජිණ නමින් නාමයක්ද පට බැදුනා. ඉතින් ගිය සතියේ මතක ඇතිනේ අපිට ක්ලාක්ට මොනා වෙන්න ඇත්ද කියලා කිසිමදෙයක් පෙන්නුවේ නෑ. ඔන්න අද බලාගන්න පුළුවන් ඒ දේවල්.

එලිජියස් යානයෙන් ගොඩ බැස්ස කට්ටිය ක්ලාක් සහ මැඩි හිටිය ගම්මානය අල්ලගත්තා මතකයිනේ. ඉතින් ඒ වෙලාවේ මැඩිගෙ ජිවිතේ බේරගන්න ක්ලාක්ට සිද්ද උනා ඒ අයගෙන් දෙන්නෙක්ව මරලා දාන්න. ඉතින් දැන් ඒ නිසා ඒ කට්ටිය එක්කාසු වෙලා ක්ලාක්වයි මැඩිවයි හොයනවා. ක්ලාකුත් ලේසියෙන් අතාරින කෙනෙක් නෙවෙයි කියලා ඔහෙලා දන්නවනේ ඉතින්. ක්ලාක් කරන්නෙත් මැඩි එක්ක එකතුවෙලා සැගවී සැගවී පහරදෙන එක. කොහොමහරි ක්ලාක්ට තුවාල වෙනවා. මේ නිසාම මැඩිව බේරගන්න තියෙන උවමනාවත් නිසාම ක්ලාක් තමන්ම අර කට්ටියට හසුවෙනවා.

ඔන්න ඔය අතරේ අපේ අභ්‍යවකාශ ගතව සිටින බෙලමි ඇතුළු පිරිසගේ සූදානම එලිජියස් යානයට ඇතුල් වෙන්න. මතකයිනේ එයාලට පෘථිවියට එන්න ඉන්ධන මදි බව. ඉතින් එයාලගේ සූදානම මේ යානයෙන් ඒවා ලබාගන්න. යානයට ඇතුල් උනාට පස්සේ කට්ටියට දැනගන්න ලැබෙනවා මේ යානයේ සිටින පිරිස ඇත්තටම කවුද කියලා. වසර සියයකට පමණ පෙර අභ්‍යවකාශ පතල් කැනීම්වලට පිටත්ව ගිය හිරකරුවන් පිරිසක් තමයි මේ ඇවිත් ඉන්නෙ. යානයේ විස්තර අනුවනම් ඒ අයගෙ 300ක් ඉන්නවා. ඒ වගේම ඒ හැමෝම දරුණු මිනීමරුවන්. ඒ වගේම අවි තාක්‍ෂණය සහ ඉහළ දැනුමක් සහිත ශක්තිමත් පිරිසක්.

ඉතින් අද ඔන්න අභ්‍යවකාශයේ ඉන්න පිරිසත් පෘථිවියට එනවා.. හැබැයි හැමෝම එන්නේ නෑ. ඇයි කියලා ඔයාලම බලලා දැනගන්නකො. ඉතින් මේ අයත් ආවට පස්සේ මොනවගේ දෙයක් සිද්දවෙයිද කියලා කියන්නනම් බෑ ඉතින්.. ඔක්ටෙවියත් තමන්ගෙ පිරිස අරගෙන බංකරෙන් හනිකට එළියට ආවනම් තමයි හොද සටනක් බලාගන්න ලැබෙන්නේ. මොකද ඉතුරුවෙලා තියෙන එකම භුමිය කවුරුවත් ලේසියෙන් අතාරින එකක් නෑනේ.

හොදයි එහෙමනම් මෙතෙකින් මම නවතිනවා. සිදු වූ ප්‍රමාදයට යළිත් සමාව ඉල්ලනවා. එහෙමනම් ලබන සතියේ කොටහින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTVසහ BR පිටපත් සඳහා අදාළ වේ. 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 31709 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

139 thoughts on “The 100 [S05 : E03] Sinhala Subtitles | නිදා සිටින යෝධයින්… [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • danithniwanthaka

    thanks bro. jaya wewa…!!!

    Reply
  • Sajithlakshan

    thanks sub ekata

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
    අද තමා ගන්න පුළුවන් උනේ…

    Reply
  • Lahiru Lakshan

    thanks again..

    Reply
  • බොහෝම ස්තුති

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
    ජය වේවා !!!!

    Reply
  • nuwanrangana

    Thanks saho….. digatema kiragena yanna. Suba pathanawa.

    Reply
  • Madhuranga Dilshan

    Thanks Kolla

    Reply
  • hasitha nimanka senarath

    download karanna ba ne.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ranga11112

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • Kasunbusune

    S 04 damuko broo..

    Reply
  • buddhi_tharuka

    මධුකප්‍රිය Brother , ඉක්මනින් Ep04 sub eka denna….

    Reply
  • got ඇරුනම මට නම් තියන හොඳම සීරිස් එකක්. අඩේ 4ත් දාමු පරක්කු නොකර

    Reply
  • Hasith Sandaruwan

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ …04 එකෙත් සබ් එක එනකන් බලන් ඉන්නෙ ..ඉක්මනින් සබ් එක දෙන්න පුලුවන්නම් ගොඩක් ලොකු දෙයක්

    Reply
  • asanka_mapa

    404:-) සෙයාගත නෙහැක … ep 04.. ොකද අවුලක්ද? තාම සබ දැමිමෙි නැද්ද ? Download කරලා තියෙේ සබ නැතුව බලලා කිසි ආතල් එකක් නැ bro……

    Reply
  • asanka_mapa

    Thanks …. සුපිරි…. ep 04 සබ ඔන ඉක්මනට ….. පිස්සු වගේ…. බලාගෙන ඉන්නවා සබ දානකමි…..

    Reply
  • Still waiting for the E04 sub 🙂

    Reply
  • Vimukthimr

    Thank bro. E04 deknk bln innawa 🙂

    Reply
  • tnz sub ekata. digatama demu hode. ela

    Reply
  • sanjeewavaas

    Elama bn.. Thnx sub ekata.. 04 Epi eka download karan inne.. Suba denakan… good luck..

    Reply
  • Hasith Sandaruwan

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ…

    Reply
  • Thanks, no need to say sorry bro 🙂

    Reply
  • පිස්සුද බං දවස් දෙකක් පරක්කු කරන්නෙ? අපි කරන්නෙ නිකන් දාගෙන බලන එකනෙ… ටයිප් කිරිල්ල ලේසිය්නෙ.. සතියක් පරක්කු උනත් කමක් නෑ බං. මේ කරන දේ තමයි වටින්නෙ. තැන්කූ….

    Reply
  • ස්තුත්යි සහෝ අපි වෙනුවෙන් මෙහෙම සබ් කරනවට

    Reply
  • dulitha hashan

    උපසිරස ඩව්න්ලෝඩ් කරන්ඩ දෙන්නෙ නෑනෙ…
    page not found කියලා වැටෙනවනෙ

    Reply
    • මං හිතන්නෙ බං Next Episoide button එකේ ඇඩ්‍රස් එකේ අවුලක්. ගූගල් search කරල මාත් ගත්තෙ. @ Admins- Plz Fix This

      Reply
  • priyanthapremarathna

    නියමයි මචං උණුසුම් සුබපැතුම්

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • Gihan ishara

    Thanks Bro Sub Ekata, Jaya wewaaaaa!!!!.

    Reply
  • chamee1982

    thanks sub ekata sahooo…

    Reply
  • Sulochana Ranaweera

    Thanks Saho sub Eka danakan balagena hitiye thanks

    Reply
  • sub ekta godak thanx mchn

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Gayan sanjeewa

    thanks bro sub eakata

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……..ජයවේවා…….!!!!!!!

    Reply
  • Thank you bro……jayawewa……>!

    Reply
  • govindu2017

    patta bro aiye aye samava gannanam epa mokada aiyala nomile sub dena nisa thama api athal eke film balanne hode.

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට. ජයවේවා……

    Reply
  • ramesh shalitha

    Sub akata godak thanks bro

    Reply
  • man beluwe amathaka welawathda kiyala….. 😉 thanx saho………

    Reply
  • tharindra85

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා..

    Reply
  • Kasunbusune

    Ammo ada episode ekanm para..next eka enakn iwasillak na…sub ek parakku karanna epa..puluwan widiyata demu..ada kotasa nm para oii..ela ela..thanx..

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks……!

    Reply
  • භාෂිත් උඩවත්ත

    thX for subZ… 😉

    Reply
  • Kavinda Buddhika

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා..

    Reply
  • niyamayiii, digatama danna.

    Reply
  • Ela thanx saho……

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro.arrow akaeth thawa kotas 3ne denna thiyenne.akath denna balahanko

    Reply
  • Udara Damith Dissanayaka

    ගිය සතියේ වලි ටික නියමයි
    අදත් වලි තියෙනෙ
    නියමයි නියමයි

    Reply
  • Kapila4499

    Thanks for sub broo……….

    Reply
  • අද කොටස නම් පට්ටම පට්ට. ලබන සතියේ සබ් මෙච්චරම පරක්කු කරන්න එපා. බොහොම ස්තුතියි.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

    Reply
  • futureomega

    Hammooo … sub eka awa… athiyantham.. mehe dennek mala sub eka nathuwa..math bayen hitiye.. Jaya wewooooo….

    You are Wonkru, or you are the enemy of Wonkru … Choose ….

    Reply
  • Kaushan Herath

    හම්මෝ හුස්ම අල්ලන් බලන් හිටියෙ සබ එනකන්.ඊළඟ එකනම් පරක්කු කරන්න එපා සහෝ.එනිවේ සබට තෑන්ක්ස්

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    තෑන්ක්ස් මචං.. එපිය බාගෙන සබ දානකං බලාගෙන හිටියෙ.. ජය වේවා….!

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • Ashan Pramuditha

    Thanx brother……

    Reply
  • buddhi_tharuka

    Thank you so much brother…..

    Reply
  • Warunajeewantha

    ස්තූතියි සහෝදරයා

    Reply
  • tz sub ekata….. jayawewa!!

    Reply
  • arum zoysa

    Thanks bro..sub. ekata jaya wewa…..

    Reply
  • dinesh rathnayaka

    thanks broooooo elaaaa

    Reply
  • Dinupamathisara

    Thanx bro thankx

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

    Reply
  • Nimesh sasanka

    thanx saho puluwan ikmnata genawta

    Reply
  • Ravindu_ranasinghe

    Thanks aaa sub akata . puluwannam blacklist ake e19 e20 e21 sub diyanko bn jaya weva sahoooo

    Reply
  • tharindu_katuwawala

    උපසිරැසියකට මගේ පළමු කමෙන්ටුව… ස්තුතියි සහෝදරයා…

    Reply
  • tharindu_katuwawala

    උපසිරැසියකට මගේ පළමු කමෙන්ටුව… ස්තුතියි සහෝ…

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    සබ් එක එනකම් හිටියේ….

    Reply
  • Thanzzz ලොක්කෝ….. .mchn

    Reply
  • Malaka Liyanage

    Thank you so much!

    Reply
  • Thanks………………

    Reply
  • dsdkavishka

    Super thenks saho

    Reply
  • E bn meka ganna bane mt

    Reply
  • chamod6789

    ammo ada enakan balan hitiye
    Thanks bn sub ekata

    Reply
  • Chathukandy

    Thank you bro sub ekata..

    Reply
  • දින 2ක නම් මොකක්ද සහෝ,දීපු එක කොච්චර දෙයක්ද.ස්තුතියි

    Reply
  • Upul Sampath

    Ammo balan hitiyaa godak dawas meka denakam,,,thanks lot

    Reply
  • Enaakan maga balan hitiye.thankzzz

    Reply
  • Thanks මචන් sub එකට..පුලුවන්නන් Arrow එකේ 20,21 එපිවලටත් sub දියන්කෝ..

    Reply

Leave a Reply to Ayesh Prashan Cancel reply

Your email address will not be published. Required fields are marked *