MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S05 : E05] Sinhala Subtitles | බිහිසුණු කාන්තාරය මැද…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 87 votes.
Please wait...

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් රැගෙන ආවා කට්ටිය නොඉවසිල්ලෙන් මග බලාගෙන හිටිය THE 100 කතාමාලාවේ පස්වැනි සමයේ පස්වන කොටස. මේ කොටස රැගෙන එන්න සෑහෙන්න පමා උනා නෙව. ඒ කතාවලින් කාරී නෑ. එහෙනම් අපි බලමු මේ කොටසේ මොකක්ද වෙන්නෙ කියලා.

ගිය සතියේ අපට දැකගන්න ලැබුනා බෙලමි හිරකාරයන්ව බය කරගෙන තමන්ගෙ වාසියට යොදාගන්නවා. ඒ අනුව ඔවුන්ගෙ සහයද ඇතුව බෙලමිට හැකියාව ලැබුනා බංකරේ ඇතුළට ගිහින් බංකරේ හිටිය හැමෝවම පාහේ නිදහස් කරගන්න. ඉතින් ඒ දේවල් එහෙම වෙන අතරේ හිරකාරයො උත්සහ දැරුවෙම රේවන්ගෙ අතේ තියෙන හිමායන කුටීරවල පාලනය ආපහු තමන්ගෙ අතට ලබාගන්නයි. ඒත් රේවන් කෙල්ලගේ දක්ෂතාවය නිසාම ඒ කටයුත්ත ලේසිපාසු කාරියක් උනේ නෑ… ඒත් කොහොමින් කොහොමහරි උත්සාහවන්තයා ජය ගනී කියන්නාත් වගේ ෂෝට හැකියාව ලැබුනා යානයේ පාලනය යළි ලබාගන්න.

ඉතින් යානයේ පාලනය හිරකාරයන්ට ලැබුනාත් සමගම පාහේ ඩියෝසා තීරණය කරනවා බෙලමිත් එක්ක ඇති කරගත්ත එකගතාවය කඩලා දාන්න. ඒ අනුව ඩියෝසා ඇබිවත් අරගෙන ආපහු නිම්නයට එන්න කියලා තමයි උත්සහ කලේ. ඒත් ඒ එක්කම ඇතිවෙන නොසන්සුන්කාරී තත්වය හමුවේ හිරකාරයෙක් එල්ල කරන ප්‍රහාරයක් නිසා යුදමය වාතාවරණයක් නිර්මාණය උනා කිව්වොත් නිවැරදියි.

ඉතින් අද කොටසෙන් දැකගන්න පුළුවන් පලිගැනීමේ ආසාවෙන් ඉන්න ඔක්ටේවියා ගෝත්‍රයෙ සෙබළුන් 50ක් ද සමගින් නිම්නයට එනවා. ක්ලාක් සහ බෙලමි දෙන්නා දැඩි ලෙස මේකට විරුද්ධත්වය ප්‍රකාශ කළත් ඒ කිසිමදෙයක් ඔක්ටේවියා කනකටවත් ගන්නෙ නෑ. කොහොමහරි කාන්තාරය හරහා එන ගමනෙදි ක්ලාක් කියන විදිහට දරුණු වැලි කුණාටුවලට පවා මුහුණ දෙන්නට වෙනවා. ඒ වගේම අද අපට දැක බලාගන්න පුළුවන් ප්‍රයම්ෆායාගෙන් පසුව විනාශ වූ ලෝකයේ අලුතින් බිහිවෙලා/හටගෙන ඇති දේවල් එහෙමත්. ඉතින් ඔය අතරේ ඩියෝසා ඇබිට පවරනවා යානයේ කෙනෙක්ගේ රෝගයක් ගැන හොයන්න කියලා. ඒ වගේම තමයි රේවන් සහ මර්ෆි දෙන්නට සෑහෙන්න වද දෙනවා මිසයිල ලොක් කෙරුව එක ගැන අහගන්න. රේවන් කියන්නෙම එයා එහෙම දෙයක් කලේ නෑ කියලම තමයි. රේවන් එහෙම දෙයක් කෙරුවෙ නැත්නම් එහෙම කරන්න ඇත්තේ වෙන කවුද කියලා කට්ටියට හිතාගන්න පුලුවන්නෙ..

හරි එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. අන්තර්ජාලයේ සදහන් වෙන ආකාරයටනම් ලබන සතියේ කොටස විකාශය වෙන්නෙ නෑ.. ඒ කියන්නෙ 06වැනි කොටස ආපහු එන්නෙ ජූනි 05වැනිදා.. එසේනම් 06වැනිදා උපසිරසියත් සමගින් හමුවෙන අපේක්‍ෂා පෙරදැරිව මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!

.


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 31175 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

147 thoughts on “The 100 [S05 : E05] Sinhala Subtitles | බිහිසුණු කාන්තාරය මැද…. [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • danithniwanthaka

    thanks bro. jaya wewwa…

    Reply
  • Sajithlakshan

    thanks machan …………………………….

    Reply
  • අනිත් එපිසෝඩ් වලට සබ දෙන්නේ නැද්ද සහෝ…………. 🙁

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
    අද තමා ගන්න පුළුවන් උනේ…

    Reply
  • Lahiru Lakshan

    thanks machn..

    Reply
  • thans bro sub ekata

    Reply
  • Tilan123456

    episode 6 idan sub danawada please

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
    ජය වේවා !!!!…………….niyamai

    Reply
  • thaanks for sub,,,bro….jayen jaya….suba pathanawa hamadama

    Reply
  • prabhath mahela

    Episode 6 eke Sub nedda??

    Reply
    • හ්ම්ම්ම් එකනේ 🙁

      Reply
    • prabhath mahela

      The 100 season 5 sinhala sub kiyala google search karanna. Ethakota ena tike deweniyata thiyana ekata yanna

      Reply
  • Kumara gunawardana

    Tnkui සබට

    Reply
  • Dinuka Lakshan

    WAITING FOR E6 BRO….SUB WALATA GODAK THANKS SAHO

    Reply
  • brother puluwan ikmanata E6 denna, 6 avith thiyenne, api maga balan innawa bro 🙂

    Reply
  • machan episode 6 eke sub eka nadda bro 🙁 baiscopedownload site ekath wada karanne nane 🙁

    Reply
  • Kavishkapraween

    Episode 6 eke sub eka dunnada….?????
    Sub valta thnx bro

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • Page not found kiyala watenwa download krnna ba

    Reply
  • 6 වෙනි එක නැද්ද

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
    ජය වේවා !!!!

    Reply
  • Madhuranga Dilshan

    Thanks Kolla

    Reply
  • Kusalprasad

    Mata error ekak pennanawa

    Reply
  • Kusalprasad

    Mata sub eka ewanawada bro

    Reply
  • Kusalprasad

    Sinhala sub nane

    Reply
  • shiran1994

    Thanks bro sub ekata

    Reply
  • Sach.Kavindya

    thanks brooo.. 🙂

    Reply
  • indunilala

    Downld krnna bane.. not found kiyala watennw ai

    Reply
    • oshan niluminda

      Page not fount kiyl watunma refresh krnna

      Reply
  • dinesh rathnayaka

    elaaaaaaaazzzzzzzzzzzzzzzz

    Reply
  • Malaka Liyanage

    Thanks a lot..!

    Reply
  • Chamarasnawaratna

    Download karanna be sub eka. Kalin ewath be

    Reply
    • Malaka Liyanage

      What’s wrong?

      Reply
  • නියමයි සහෝ!

    Reply
  • priyanthapremarathna

    thanks bro

    Reply
  • ThusharaIndunilRathnayaka

    සබ් එකට බොහොම ස්තුතියි සහො…….!

    Reply
  • ranga11112

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

    Reply
  • Rushanwickrama

    ubala me Karana wade supiri mchnla…digtama sub dipan mchn…elama

    Reply
  • Ruwan Rasanga

    Thanks macho sub ekata

    Reply
  • Hasith Sandaruwan

    Sub ekata godaak sthuthi saho….sub eka enakan balan hitiye……parakku unata aulak na saho sub ekata thanks….Jaya wewa!

    Reply
    • indunilala

      E machan sub eka downld krnna ba puluwanm srt eka mail ekak dapanko.. loku udawwas

      Reply
  • tz sub ekata…..jayawewa!!

    Reply
  • Dhanushka

    බොහොම ස්තූතියි

    Reply
  • charith alahakoon

    patta thankz

    Reply
  • Lakmal1985

    Ala ala sahoooooooo. …..

    Reply
  • EKENMA THNX BRO TIKAK IKMAN KARAA NM THAVATH HODAAAI JAYA VEVA MACHN

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • dulshan_snow

    අම්මේ දැනුන සතුට…tnx brooooo

    Reply
  • ishantharanga

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි……………..

    Reply
  • Thank you bro……jayawewa…….!

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි……………..ජය වේවා………………

    Reply
  • බුදු අම්මෝ
    සබ් එක දීලා..
    පට්ට පට පට..

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

    Reply
  • හිතට දෑනුන සතුට suba දැකලා
    thanks හොදේ..

    Reply
  • තරිඳු කටුවාවල

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • MalindaCT

    බොහොම ස්තූතියි සහෝදරයා……

    Reply
  • Buddhi Tharuka

    ස්තූතියි සහෝදරයා
    ජය වේවා..!!!

    Reply
  • No worries machan… Thanks.

    Reply
  • Hmmooo, thnx ayyooo,,,,,,,,

    Reply
  • සබ් එකට Thnx මචෝ. පරක්කු උනාට අව්ලක් නෑ.

    Reply
  • හම්මේ….ඊයේ ඉදන් බලන් හිටියේ..බොහොම ස්තුති

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • වෙලාගිහින් හරි කමක් නෑ මෙම දෙන එක ලොකු දෙයක් සහො සබට තුතී

    Reply
  • Mahesh Lakshan

    Sub eka late hind berima tena poddk beluwath ekka Sub ekata thankz. .

    Reply
  • Dinusajith5

    ammo ati yntn ….dws gnk bln htiy sub ekt..tnx bro

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro sub akata

    Reply
  • Thilesh De Silva

    Thank you very much for the subtitle

    Reply
  • සුපිරිම බන්..

    Reply
  • lokumannage

    ela ela…jayawewa….

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා………

    Reply
  • Udara Damith Dissanayaka

    එල එල
    ඔයාලගේ ඉන්න පැත්තට ගැන වතුර එහෙම නෑ නේද
    පරිස්සමින් ඉන්da.සුබ දවසක්

    Reply
  • බොබී

    අපි වෙනුවෙන් කාලය වැය කරලා සබ් දෙනවට බොහොම ස්තූතියි.

    Reply
  • tnx saho sub ekata. anakm balagena hitiye…

    Reply
  • මෙන්න දාලා පට්ට පට්ට පරක්කු උනාට අවුලක් නෑ

    Reply
  • Late unata awulak ne tnqqqq godk sub 1 ya

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Sajith0404

    Thans broo sub ekata

    Reply
  • Kapila4499

    thank for sub…………..

    Reply
  • Thanxs macho.peyen peyata awith beluwa sub danakan

    Reply
  • amoo ela ela enakan balagena hetiye tnx

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    අම්මෝහ් ස්තූතියි මචං.. සතියක් තිස්සෙ දහස් වතාවක් විතර ඇවිල්ල බැලුව මේක දැන් දාල ඇති කියල හිත හිතා.. ජය වේවා හොඳේ..

    Reply
  • Kavinda Buddhika

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට… ජය වේවා..

    Reply
  • ස්තූතියි මධුක සෑහෙන වාර ගනනාවක් ඇවිත් බැලුවා සබ ඇවිල්ලාද කියලා. එහෙනම් ඔන්න ගත්තා ජයවේවා

    Reply
  • Obata Bohoma Pin Me Karanna U Sewayata.
    Obata Yahapathakma Wewa!

    Reply
  • Thanks machan. sub eka edama denna puluwan taram try karapan hode

    Reply
  • Dileepaweragala

    hamme athi yaantham..thaxx machoo sub ekata

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..!

    Reply
  • Onna ehenm bewa, thankz bro!

    Reply
  • Chathukandy

    Thanks bro sub ekata…

    Reply
  • supun madushanka Fernando

    Thanks bro sub ekata,eth adanam godak parakkui..

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සබ් එක එනකම් බලන් ඉදල ඉදල බලල ඉවර උනා විතරයි….අපරාදේ…

    Reply
  • dsdkavishka

    Thenks bro sub ekata

    Reply
  • dileepa dilshan

    thnz mchn sub ekata….elaaa

    Reply
  • හම්මෝ එනකම් බලන් හිටියේ බොහොම ස්තුතියි සහෝ, ජය වේවා!

    Reply
  • Harindra kumara

    Ko aiye supergirl sub eks

    Reply
  • nkrtharinda95

    Thankyou For Sub

    Reply

Leave a Reply to dileepa dilshan Cancel reply

Your email address will not be published. Required fields are marked *