The 100 [S05 : E05] Sinhala Subtitles | බිහිසුණු කාන්තාරය මැද…. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් රැගෙන ආවා කට්ටිය නොඉවසිල්ලෙන් මග බලාගෙන හිටිය THE 100 කතාමාලාවේ පස්වැනි සමයේ පස්වන කොටස. මේ කොටස රැගෙන එන්න සෑහෙන්න පමා උනා නෙව. ඒ කතාවලින් කාරී නෑ. එහෙනම් අපි බලමු මේ කොටසේ මොකක්ද වෙන්නෙ කියලා.
ගිය සතියේ අපට දැකගන්න ලැබුනා බෙලමි හිරකාරයන්ව බය කරගෙන තමන්ගෙ වාසියට යොදාගන්නවා. ඒ අනුව ඔවුන්ගෙ සහයද ඇතුව බෙලමිට හැකියාව ලැබුනා බංකරේ ඇතුළට ගිහින් බංකරේ හිටිය හැමෝවම පාහේ නිදහස් කරගන්න. ඉතින් ඒ දේවල් එහෙම වෙන අතරේ හිරකාරයො උත්සහ දැරුවෙම රේවන්ගෙ අතේ තියෙන හිමායන කුටීරවල පාලනය ආපහු තමන්ගෙ අතට ලබාගන්නයි. ඒත් රේවන් කෙල්ලගේ දක්ෂතාවය නිසාම ඒ කටයුත්ත ලේසිපාසු කාරියක් උනේ නෑ… ඒත් කොහොමින් කොහොමහරි උත්සාහවන්තයා ජය ගනී කියන්නාත් වගේ ෂෝට හැකියාව ලැබුනා යානයේ පාලනය යළි ලබාගන්න.
ඉතින් යානයේ පාලනය හිරකාරයන්ට ලැබුනාත් සමගම පාහේ ඩියෝසා තීරණය කරනවා බෙලමිත් එක්ක ඇති කරගත්ත එකගතාවය කඩලා දාන්න. ඒ අනුව ඩියෝසා ඇබිවත් අරගෙන ආපහු නිම්නයට එන්න කියලා තමයි උත්සහ කලේ. ඒත් ඒ එක්කම ඇතිවෙන නොසන්සුන්කාරී තත්වය හමුවේ හිරකාරයෙක් එල්ල කරන ප්‍රහාරයක් නිසා යුදමය වාතාවරණයක් නිර්මාණය උනා කිව්වොත් නිවැරදියි.
ඉතින් අද කොටසෙන් දැකගන්න පුළුවන් පලිගැනීමේ ආසාවෙන් ඉන්න ඔක්ටේවියා ගෝත්‍රයෙ සෙබළුන් 50ක් ද සමගින් නිම්නයට එනවා. ක්ලාක් සහ බෙලමි දෙන්නා දැඩි ලෙස මේකට විරුද්ධත්වය ප්‍රකාශ කළත් ඒ කිසිමදෙයක් ඔක්ටේවියා කනකටවත් ගන්නෙ නෑ. කොහොමහරි කාන්තාරය හරහා එන ගමනෙදි ක්ලාක් කියන විදිහට දරුණු වැලි කුණාටුවලට පවා මුහුණ දෙන්නට වෙනවා. ඒ වගේම අද අපට දැක බලාගන්න පුළුවන් ප්‍රයම්ෆායාගෙන් පසුව විනාශ වූ ලෝකයේ අලුතින් බිහිවෙලා/හටගෙන ඇති දේවල් එහෙමත්. ඉතින් ඔය අතරේ ඩියෝසා ඇබිට පවරනවා යානයේ කෙනෙක්ගේ රෝගයක් ගැන හොයන්න කියලා. ඒ වගේම තමයි රේවන් සහ මර්ෆි දෙන්නට සෑහෙන්න වද දෙනවා මිසයිල ලොක් කෙරුව එක ගැන අහගන්න. රේවන් කියන්නෙම එයා එහෙම දෙයක් කලේ නෑ කියලම තමයි. රේවන් එහෙම දෙයක් කෙරුවෙ නැත්නම් එහෙම කරන්න ඇත්තේ වෙන කවුද කියලා කට්ටියට හිතාගන්න පුලුවන්නෙ..
හරි එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. අන්තර්ජාලයේ සදහන් වෙන ආකාරයටනම් ලබන සතියේ කොටස විකාශය වෙන්නෙ නෑ.. ඒ කියන්නෙ 06වැනි කොටස ආපහු එන්නෙ ජූනි 05වැනිදා.. එසේනම් 06වැනිදා උපසිරසියත් සමගින් හමුවෙන අපේක්‍ෂා පෙරදැරිව මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!
.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 31175 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Good job bro
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
thanku bokka
Thank you bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
thanks bro. jaya wewwa…
Tnx broh..
thanks machan …………………………….
thankzz
thanks macho..
අනිත් එපිසෝඩ් වලට සබ දෙන්නේ නැද්ද සහෝ…………. 🙁
thans
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
අද තමා ගන්න පුළුවන් උනේ…
tnx bro
thanks machn..
thans bro sub ekata
episode 6 idan sub danawada please
Thanks!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
ජය වේවා !!!!…………….niyamai
thaanks for sub,,,bro….jayen jaya….suba pathanawa hamadama
Episode 6 eke Sub nedda??
හ්ම්ම්ම් එකනේ 🙁
tnx jaya wewa
Thanks…
6 ????
The 100 season 5 sinhala sub kiyala google search karanna. Ethakota ena tike deweniyata thiyana ekata yanna
link
Tnkui සබට
WAITING FOR E6 BRO….SUB WALATA GODAK THANKS SAHO
brother puluwan ikmanata E6 denna, 6 avith thiyenne, api maga balan innawa bro 🙂
e6 එනකම් ඉවසිල්ලක් න බ්‍රෝ.
machan episode 6 eke sub eka nadda bro 🙁 baiscopedownload site ekath wada karanne nane 🙁
Episode 6 eke sub eka dunnada….?????
Sub valta thnx bro
Niyamai…Thanks…Jaya wewa !!!
Page not found kiyala watenwa download krnna ba
S5 e3 sub eka nadda
Help
hoyaganin
6 වෙනි එක නැද්ද
Tnx macho
Good luck
thankz broo..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
ජය වේවා !!!!
Thanks Kolla
Mata error ekak pennanawa
Mata sub eka ewanawada bro
Sinhala sub nane
Thanks bro sub ekata
rhanx
THxxxxx machan
thanks brooo.. 🙂
Downld krnna bane.. not found kiyala watennw ai
Page not fount kiyl watunma refresh krnna
elaaaaaaaazzzzzzzzzzzzzzzz
Thanks a lot..!
Thank You
Download karanna be sub eka. Kalin ewath be
What’s wrong?
thanks bro….
නියමයි සහෝ!
thanks bro
සබ් එකට බොහොම ස්තුතියි සහො…….!
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
ubala me Karana wade supiri mchnla…digtama sub dipan mchn…elama
Thanks macho sub ekata
Sub ekata godaak sthuthi saho….sub eka enakan balan hitiye……parakku unata aulak na saho sub ekata thanks….Jaya wewa!
E machan sub eka downld krnna ba puluwanm srt eka mail ekak dapanko.. loku udawwas
tz sub ekata…..jayawewa!!
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි
patta thankz
Ala ala sahoooooooo. …..
EKENMA THNX BRO TIKAK IKMAN KARAA NM THAVATH HODAAAI JAYA VEVA MACHN
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
Thanks machan
අම්මේ දැනුන සතුට…tnx brooooo
tnx sahoo
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි……………..
Thank you bro……jayawewa…….!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි……………..ජය වේවා………………
Thanks bro.
tnx saho
බුදු අම්මෝ
සබ් එක දීලා..
පට්ට පට පට..
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා
thnq Yaluwa
හිතට දෑනුන සතුට suba දැකලා
thanks හොදේ..
Thank you macho.
බොහොම ස්තූතියි සබ් එකට
බොහොම ස්තූතියි සහෝදරයා……
ස්තූතියි සහෝදරයා
ජය වේවා..!!!
Thank you.
No worries machan… Thanks.
sub ekata tnx machan
thanks
Hmmooo, thnx ayyooo,,,,,,,,
සබ් එකට Thnx මචෝ. පරක්කු උනාට අව්ලක් නෑ.
thank saho
හම්මේ….ඊයේ ඉදන් බලන් හිටියේ..බොහොම ස්තුති
Thanks broo…
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
වෙලාගිහින් හරි කමක් නෑ මෙම දෙන එක ලොකු දෙයක් සහො සබට තුතී
Sub eka late hind berima tena poddk beluwath ekka Sub ekata thankz. .
Thnks bro….
ammo ati yntn ….dws gnk bln htiy sub ekt..tnx bro
Tnx bro sub akata
Thank you very much for the subtitle
සුපිරිම බන්..
thx broo
tnz bro
ela ela…jayawewa….
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා………
එල එල
ඔයාලගේ ඉන්න පැත්තට ගැන වතුර එහෙම නෑ නේද
පරිස්සමින් ඉන්da.සුබ දවසක්
අපි වෙනුවෙන් කාලය වැය කරලා සබ් දෙනවට බොහොම ස්තූතියි.
tnx saho sub ekata. anakm balagena hitiye…
මෙන්න දාලා පට්ට පට්ට පරක්කු උනාට අවුලක් නෑ
Late unata awulak ne tnqqqq godk sub 1 ya
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thans broo sub ekata
Tnx Bro
Thnx saho sub ekt,
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thak you machan…
thanks brother
thank for sub…………..
Thanxs macho.peyen peyata awith beluwa sub danakan
amoo ela ela enakan balagena hetiye tnx
thanxx saho
අම්මෝහ් ස්තූතියි මචං.. සතියක් තිස්සෙ දහස් වතාවක් විතර ඇවිල්ල බැලුව මේක දැන් දාල ඇති කියල හිත හිතා.. ජය වේවා හොඳේ..
thanks bro…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට… ජය වේවා..
ස්තූතියි මධුක සෑහෙන වාර ගනනාවක් ඇවිත් බැලුවා සබ ඇවිල්ලාද කියලා. එහෙනම් ඔන්න ගත්තා ජයවේවා
Obata Bohoma Pin Me Karanna U Sewayata.
Obata Yahapathakma Wewa!
Ammo elam ah
Thanks machan. sub eka edama denna puluwan taram try karapan hode
hamme athi yaantham..thaxx machoo sub ekata
බොහොම ස්තූති සහෝ උපසිරසට..!
Onna ehenm bewa, thankz bro!
Thanks bro sub ekata…
Thanks bro sub ekata,eth adanam godak parakkui..
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සබ් එක එනකම් බලන් ඉදල ඉදල බලල ඉවර උනා විතරයි….අපරාදේ…
Thenks bro sub ekata
thnz mchn sub ekata….elaaa
හම්මෝ එනකම් බලන් හිටියේ බොහොම ස්තුතියි සහෝ, ජය වේවා!
Ko aiye supergirl sub eks
Thankyou For Sub